Share Market Mega Thread

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Kyk wage set weida bn dividend eka
    2019 rs 2k hari 3k hari mathaka vidiyata mcn hariyatama mathaka na

    එන්නතේ බලාපොරොත්තුව ආයෝජක විශ්වාසය තවත් වැඩි කරයි

    2021-1-5 දිනයේදී (ජනවාරි 25) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පිට පිට තෙවැනි දිනයටත් කැපී පෙනෙන ගැනුම්බරතාවයක් පෙන්නුම් කරමින් සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 8,700කට ආසන්න වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු ඇතුළු අනෙකුත් වටිනා සමාගම් කොටස් වටිනාකම්හි ඉහළයාමක් දැකගත හැකි වීම ඊට මූලිකවම හේතු වී තිබේ. එසේම මෙම සතිය මැදදී මෙරටට පැමිණීමට නියමිත කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ බලාපොරොත්තුවද ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමට සමත්ව ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

    ඒ අනුව අද දිනයේදී ඒකක 8,570.30ත් ඒකක 8,729.21 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,694.35 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 230.92 ක් එනම් +2.73%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

    මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ටීජේලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි), කොමර්ෂල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව, හේලීස් පීඑල්සී සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5%ක දායකත්වයක් ලබා දී තිබේ.

    එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 96ක මිල ගණන් පහළ යාම සිදු විය.

    මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+39.21), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+32.61), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+30.41), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+19.99), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+17.19), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-8.75), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-6.0), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.21), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.73), යුනියන් බැංකුව UBC (-3.31)

    ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,500.82 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 188.47 ක එනම් +5.69%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

    මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.99ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22දා) වාර්තා කළ රුපියල් බිලියන 12.84ට සාපේක්ෂව 17% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

    ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 28.37%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

    මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 220.07ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 974.12ක අගයක් ගෙන තිබේ.

    දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 754.05කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 4.69ක් ලෙස සටහන්ව තිබේ.

    මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.72කි. එසේම ටීජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 232.5ක් ලෙස සටහන්ව ඇත.

    මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,429ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,954ක සහ රුපියල් මිලියන 2,221 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

    ඉෂාර – ධම්මික තරගයෙන් ඉෂාර තවම ඉදිරියෙන්ලු

    මෙරට ව්‍යාපාරික ලෝකය තුළ වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් සහිත ව්‍යාපාරිකයන් අතර තරගයෙන් තවදුරටත් ඉදිරියෙන් සිටීමට තරුණ ව්‍යාපාරිකයෙකු වන එල්ඕඑල්සී සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා සමත්ව සිටින බව වාර්තා වෙයි. මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ තවත් සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ව්‍යාපරිකයෙකු වන හේලීස් සමූහ ව්‍යාපාරය ඇතුළුව තවත් ව්‍යාපාර රැසක හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතාය.

    පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී මෙම දෙපාර්ශ්වය එකිනෙකාට පරයා සිදු කරන මෙම තරගකාරීත්වය ඉතාමත් හොඳින් දැකගත හැකිවිය. විශේෂයෙන්ම පෙර සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ මුල් තැන ගැනීමට ඉෂාර නානායක්කාරගේ නායකත්වයෙන් යුත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් සමත් විය.

    එසේම පසුගිය සතිය ආරම්භයේදීම ධම්මික පෙරේරා මහතා සිය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සමාගම් කොටස් සම්බන්ධයෙන් සිදු කිරීමට යන කොටස් අතුරු බෙදීමත් සමගින්ම එම සමාගම්වල වටිනාකම් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුව තිබේ.

    මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනුවලදී එල්ඕඑල්සී සමූහයේ සමාගම්වල කොටස් වටිනාකම් යළිත් තවත් වටයකට කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය.

    ඒ අනුව ආසන්න කාලසීමාවේදී වෙළෙඳ පොළ තුළ පවතින මෙම තරගකාරීත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක වාර්තාවක් ගෙන එන අද දිනයේදී පළ වූ ඩේලි එෆ්ටී පුවත්පත මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතර එකිනෙකා පරයා යන තරගකාරීත්වයක් එළිපිට පෙන්නුම් නොකළද වෙළෙඳ පොළ වටිනාකම් අනුව තම සමාගම් ඉදිරියට ගෙන ඒමේ යම් තරගයක් පවතින බව සඳහන් කරයි.

    මේ තත්ත්වයත් සමගින්ම 2021 ජනවාරි 22 වැනිදා වනවිට ඉෂාර නානායක්කාරගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලිය න 469ක් බවට පත්ව තිබේ. එය කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් 12%කට වඩා වැඩි ප්‍රතිශතයකි. මේ අතර ධම්මික පෙරේරා මහතාගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 440 කි.

    මෙහිදී පසුගිය ජනවාරි 22 වැනිදා වන විට ඉෂාර නානායක්කාරගේ ලැයිස්තුගත සමාගම් අතරින් එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් 351.25ක් බවට පත්ව තිබෙන අතර සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 166,914 කි. එසේම බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 209.75ක් බවට පත්ව ඇති අතර එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 44,598 කි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 6.90ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 99,151 කි. ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සීහි කොටසක් රුපියල් 13.10ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,916 කි. පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 31.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,371 කි. ඇග්ස්ටාර් ෆර්ටිලයිසර් පීඑල්සීහි කොටසක් රුපියල් 8.00ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,460කි. එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර, එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 47,775කි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 58,037 කි. එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 106.50ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 25,340කි. සෙලාන් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 63.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 16,301 කි. ඒ අනුව මෙම සමස්තයේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 468,863 කි.
    image_6cb5b63363.jpg

    2021 ජනවාරි 22 වැනිදා වනවිට ධම්මික පෙරේරා මහතාගේ ලැයිස්තුගත සමාගම් අතරින් වැලිබල් වන් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 54.60ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 59,326 කි. එල්බී ෆිනෑන්ස් පීඑල්සීහි කොසක වටිනාකම රුපියල් 233.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 32,308 කි. රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 288.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 31,962 කි. ලංකා සෙරමික්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 172.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,033 කි. ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 250.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,690 කි. ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 251.00ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,315 කි. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සීහි කොටසක් 135.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,715 කි. හොරන ප්ලාන්ටේෂන් පීඑල්සීහි කොටසක් රුපියල් 25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 625කි. ද ෆෝට්‍රස් රිසෝට්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 12.20ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,352 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 157,326 කි.

    මේ අතර ධම්මික පෙරේරා මහතා සතු ඍජු කොටස් හිමිකාරීත්වය සහිත සමාගම් අතරින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම 112.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,607 කි. වැලිබල් පවර් එරත්න පීඑල්සී කොටසක් රුපියල් 8.30ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,201 කි. පෑන් ඒෂියා බැංකිං කෝපරේෂන් පීඑල්සී කොටසක් රුපියල් 18ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 7,966 කි. නවලෝක හොස්පිටල්ස් පීඑල්සී කොටසක් රුපියල් 5.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,034 කි. ලංකා ඇලුමිනියම් පීඑල්සීහි කොටසක් රුපියල් 149.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,045 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 30,853 කි.

    enbsl
    ------ Post added on Jan 26, 2021 at 8:52 AM
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    image_1c5f6cf534.jpg

    මීට අමතරව ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහයේ සමාගම් යටතේ හේල්සී පීල්සී හි කොටසක් රුපියල් 752ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 56,400 කි. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් කොටසක් රුපියල් 561.25ක් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 33,597කි. හේකාර්බ් පීඑල්සී කොටසක් රුපියල් 1,093ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 32,475 කි. හේලීස් ෆැබ්රික් පීඑල්සී කොටසක් රුපියල් 38.90ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,081කි. හේලීස් ෆයිබර් පීඑල්සී කොටසක් රුපියල් 249.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,998 කි. අමායා ලෙෂර් පීඑල්සී කොටසක් රුපියල් 44.40ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,397 කි. කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක් රුපියල් 92.60ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,148 කි. තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී කොටසක් රුපියල් 100.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,392 කි. කිංග්ස්බරි පීඑල්සී කොටසක් රුපියල් 15ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,630 කි. ඇලුමෙක්ස් පීඑල්සී කොටසක් රුපියල් 28.20ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,440 කි. යුනිසිස්ට් ඉන්ජිනියරිං පීඑල්සී කොටසක් රුපියල් 19.30ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 425 කි. සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී කොටසක් රුපියල් 79.10ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 29,712 කි. සිංගර් ෆිනෑන්ස් පීඑල්සී කොටසක් රුපියල් 18.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,738 කි. සිංගර් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී කොටසක් රුපියල් 112.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන1,227 කි. රෙග්නිස් ලංකා පීඑල්සී කොටසක් 144.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,625කි. ඒ අනුව හේලීස් සමූහයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 189,285 කි.

    මේ අතර සම්පත් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 163.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 62,273 කි. ඒ අනුව මේ සියල්ලගේම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 439,737 කි.

    තත්ත්වය මෙසේ පවතිද්දී එල්ඕඑල්සී සමූහයේ ඉෂාර නානායක්කාරද ඉදිරියේදී සිය සමාගම් කොටස් අතුරු බෙදීමක් සිදු කරමින් එම සමාගම්වල කොටස් වටිනාකම් පෙර නොවූ විරූ ආකාරයකට ඉහළ දමා ගැනීමක් සිදු කරනු ඇති බවත්, ඒ හරහා ඔහුගේ සමාගම් සතු ද්‍රවශීලතාව ඉහළ නංවා, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය තවදුරටත් ඉහළ නංවා ගනු ඇති බවටත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන බවද ඩේලිඑෆ්ටී පුවත්පත වැඩිදුරටත් පවසයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    2019 rs 2k hari 3k hari mathaka vidiyata mcn hariyatama mathaka na

    එන්නතේ බලාපොරොත්තුව ආයෝජක විශ්වාසය තවත් වැඩි කරයි

    2021-1-5 දිනයේදී (ජනවාරි 25) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පිට පිට තෙවැනි දිනයටත් කැපී පෙනෙන ගැනුම්බරතාවයක් පෙන්නුම් කරමින් සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 8,700කට ආසන්න වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු ඇතුළු අනෙකුත් වටිනා සමාගම් කොටස් වටිනාකම්හි ඉහළයාමක් දැකගත හැකි වීම ඊට මූලිකවම හේතු වී තිබේ. එසේම මෙම සතිය මැදදී මෙරටට පැමිණීමට නියමිත කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ බලාපොරොත්තුවද ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමට සමත්ව ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

    ඒ අනුව අද දිනයේදී ඒකක 8,570.30ත් ඒකක 8,729.21 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,694.35 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 230.92 ක් එනම් +2.73%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

    මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ටීජේලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි), කොමර්ෂල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව, හේලීස් පීඑල්සී සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5%ක දායකත්වයක් ලබා දී තිබේ.

    එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 96ක මිල ගණන් පහළ යාම සිදු විය.

    මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+39.21), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+32.61), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+30.41), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+19.99), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+17.19), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-8.75), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-6.0), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.21), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.73), යුනියන් බැංකුව UBC (-3.31)

    ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,500.82 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 188.47 ක එනම් +5.69%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

    මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.99ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22දා) වාර්තා කළ රුපියල් බිලියන 12.84ට සාපේක්ෂව 17% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

    ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 28.37%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

    මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 220.07ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 974.12ක අගයක් ගෙන තිබේ.

    දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 754.05කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 4.69ක් ලෙස සටහන්ව තිබේ.

    මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.72කි. එසේම ටීජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 232.5ක් ලෙස සටහන්ව ඇත.

    මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,429ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,954ක සහ රුපියල් මිලියන 2,221 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

    ඉෂාර – ධම්මික තරගයෙන් ඉෂාර තවම ඉදිරියෙන්ලු

    මෙරට ව්‍යාපාරික ලෝකය තුළ වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් සහිත ව්‍යාපාරිකයන් අතර තරගයෙන් තවදුරටත් ඉදිරියෙන් සිටීමට තරුණ ව්‍යාපාරිකයෙකු වන එල්ඕඑල්සී සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා සමත්ව සිටින බව වාර්තා වෙයි. මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ තවත් සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ව්‍යාපරිකයෙකු වන හේලීස් සමූහ ව්‍යාපාරය ඇතුළුව තවත් ව්‍යාපාර රැසක හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතාය.

    පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී මෙම දෙපාර්ශ්වය එකිනෙකාට පරයා සිදු කරන මෙම තරගකාරීත්වය ඉතාමත් හොඳින් දැකගත හැකිවිය. විශේෂයෙන්ම පෙර සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ මුල් තැන ගැනීමට ඉෂාර නානායක්කාරගේ නායකත්වයෙන් යුත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් සමත් විය.

    එසේම පසුගිය සතිය ආරම්භයේදීම ධම්මික පෙරේරා මහතා සිය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සමාගම් කොටස් සම්බන්ධයෙන් සිදු කිරීමට යන කොටස් අතුරු බෙදීමත් සමගින්ම එම සමාගම්වල වටිනාකම් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුව තිබේ.

    මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනුවලදී එල්ඕඑල්සී සමූහයේ සමාගම්වල කොටස් වටිනාකම් යළිත් තවත් වටයකට කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය.

    ඒ අනුව ආසන්න කාලසීමාවේදී වෙළෙඳ පොළ තුළ පවතින මෙම තරගකාරීත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක වාර්තාවක් ගෙන එන අද දිනයේදී පළ වූ ඩේලි එෆ්ටී පුවත්පත මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතර එකිනෙකා පරයා යන තරගකාරීත්වයක් එළිපිට පෙන්නුම් නොකළද වෙළෙඳ පොළ වටිනාකම් අනුව තම සමාගම් ඉදිරියට ගෙන ඒමේ යම් තරගයක් පවතින බව සඳහන් කරයි.

    මේ තත්ත්වයත් සමගින්ම 2021 ජනවාරි 22 වැනිදා වනවිට ඉෂාර නානායක්කාරගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලිය න 469ක් බවට පත්ව තිබේ. එය කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් 12%කට වඩා වැඩි ප්‍රතිශතයකි. මේ අතර ධම්මික පෙරේරා මහතාගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 440 කි.

    මෙහිදී පසුගිය ජනවාරි 22 වැනිදා වන විට ඉෂාර නානායක්කාරගේ ලැයිස්තුගත සමාගම් අතරින් එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් 351.25ක් බවට පත්ව තිබෙන අතර සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 166,914 කි. එසේම බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 209.75ක් බවට පත්ව ඇති අතර එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 44,598 කි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 6.90ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 99,151 කි. ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සීහි කොටසක් රුපියල් 13.10ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,916 කි. පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 31.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,371 කි. ඇග්ස්ටාර් ෆර්ටිලයිසර් පීඑල්සීහි කොටසක් රුපියල් 8.00ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,460කි. එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර, එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 47,775කි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 58,037 කි. එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 106.50ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 25,340කි. සෙලාන් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 63.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 16,301 කි. ඒ අනුව මෙම සමස්තයේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 468,863 කි.
    image_6cb5b63363.jpg

    2021 ජනවාරි 22 වැනිදා වනවිට ධම්මික පෙරේරා මහතාගේ ලැයිස්තුගත සමාගම් අතරින් වැලිබල් වන් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 54.60ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 59,326 කි. එල්බී ෆිනෑන්ස් පීඑල්සීහි කොසක වටිනාකම රුපියල් 233.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 32,308 කි. රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 288.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 31,962 කි. ලංකා සෙරමික්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 172.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,033 කි. ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 250.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,690 කි. ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 251.00ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,315 කි. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සීහි කොටසක් 135.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,715 කි. හොරන ප්ලාන්ටේෂන් පීඑල්සීහි කොටසක් රුපියල් 25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 625කි. ද ෆෝට්‍රස් රිසෝට්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 12.20ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,352 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 157,326 කි.

    මේ අතර ධම්මික පෙරේරා මහතා සතු ඍජු කොටස් හිමිකාරීත්වය සහිත සමාගම් අතරින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම 112.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,607 කි. වැලිබල් පවර් එරත්න පීඑල්සී කොටසක් රුපියල් 8.30ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,201 කි. පෑන් ඒෂියා බැංකිං කෝපරේෂන් පීඑල්සී කොටසක් රුපියල් 18ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 7,966 කි. නවලෝක හොස්පිටල්ස් පීඑල්සී කොටසක් රුපියල් 5.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,034 කි. ලංකා ඇලුමිනියම් පීඑල්සීහි කොටසක් රුපියල් 149.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,045 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 30,853 කි.

    enbsl
    ------ Post added on Jan 26, 2021 at 8:52 AM

    Patta Patta mcn
     
    • Like
    Reactions: adowhybn and samsri

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Machanla danna kenek kiyapan dan me trade weddi company walata profit yanawada kiyala. Mam ahanne dan api buy karaddi sell karaddi a company ekata profit ekak enawada? List karan company eka inna eka company ekata athi wasiya mokakda?

    anika shares wadiyen aran inna aya innawane unta athi wasiya mokakda? Annual company profit eken shares % ekata profit share karanawada?

    dann kenek kiyanna balanna
     
    1. කොටස් වෙළෙඳපොළ(CSE) මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ (Dividend) ලෙස හැඳින්වේ.

    2. සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?

      සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.

    3. කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්‍රාග්ධනය ලෙසයි. මේ මුළු ප්‍රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.

      කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.

      ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
      නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000

    ---------------------------------------------------------------------------------------------------------------------
    #news
    කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි

    මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ.

    Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුඩු දිය හැකි අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් හෝ වෙනත් හේතූන් කිසිවක් හෝ නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් එකී සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

    Clarification-on-Unusual-Trading-Activity-in-the-securities-of-Agalawatte-Pantations-PLC_8267131058508026.jpg

    ASPH-Corporate-disclosure-25.01.jpg

    01-UTA-reply_24786819703148.jpg

    Letter-to-CSE_8208785932268796.jpg

    deranabiz
    ------ Post added on Jan 26, 2021 at 3:00 PM

    2021-1-26​

    #SFL

    හරිත් රණසිංහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති ධුරයට

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස යූ.කේ. හරිත් රුවන් රණසිංහ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජනවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

    පසුගියදා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව ගිය ආචාර්ය අමල් කරුණාරත්න මහතාගෙන් හිස්වන ධුරය සඳහා මෙලෙස රණසිංහ මහතා පත් කෙරී ඇතැයි සමාගම පවසයි. එහිදී මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

    ඒ මහතා මෙම ධුරයට පත්වීමට පෙරාතුව ඒ මහතා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම යූ.කේ.ජී. එන්ටර්ප්‍රයිස් සමාගමේ සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

    රණසිංහ මහතා ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ලංකා තේ මණ්ඩලයේ විගණන කමිටු සාමාජිකයෙකුද වෙයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මීට අමතරව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි.
    enbsl
    ------ Post added on Jan 26, 2021 at 3:09 PM
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    #SUN
    සන්ෂයින් හෝල්ඩිංග්ස් – අක්බාර් ෆාමසූටිකල් ගණුදෙනුව සම්පූර්ණ වෙයි

    අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගමට අයත් අක්බාර් ෆාමසූටිකල් (පෞද්) සමාගම සිය පරිපාලිත සමාගමක් වන සන්ෂයින් ‍හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගම මගින් අත්පත් කරගැනීමේ කටයුතු ඊයේ (2020 ජනවාරි 25) දිනයේදී සම්පූර්ණ වුණු බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් මෙම කොටස් ගනුදෙනුව පිළිබඳව පළමු අනාවරණය පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා සිදු කළ අතර, ඊට අදාළ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමාගම අත්පත් කරගැනීම මෙලෙස ඊයේ දිනයේදී සිදුව තිබේ.

    ඒ අනුව මෙහිදී අක්බාර් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 2.9ක් (2,994,189ක්) රුපියල් මිලියන 2,320ක (2,320,249,300ක) මුදලකට මිලදී ගැනීම සිදු කළ බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

    එසේම මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීම වෙනුවෙන් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,758,178ක් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම වෙත ලබා දෙමින් මෙම ගනුදෙනුව සම්පූර්ණ කෙරුණු බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

    මීට අමතරව, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් තමන් සතුව තිබූ සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 330,981ක් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම වෙත හුවමාරු කිරීමක්ද මෙහිදී සිදුව ඇත. එම හුවමාරුවෙහි වටිනාකම රුපියල් මිලියන 278 කි (278,429,916කි)
    enbsl

    #TILE
    ලංකා ටයිල්ස් සන්නාමය වෙනස් වෙයි?

    මෙරට අංක එකේ ටයිල් සමාගමක් වන ලංකා ටයිල්ස් පීඑල්සී සමාගමට අයත් ‘ලංකාටයිල්ස්’ සන්නාමය වෙනස් කිරීමකට ලක් කර ඇතැයි තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව අතුරුගිරිය පාරේ පිහිටි ලංකාටයිල්ස් ප්‍රදර්ශනාගාරයක් මෙම නව සන්නාමය සහිතව ඉදිරිපත් කර තිබේ.

    අද වනවිට ලංකාටයිල්ස් පීඑල්සී සමාගම සතුව දිවයින පුරා පිහි ප්‍රදර්ශනාගාර ජාලය යටතේ එම සමාගමට අයත් ප්‍රදර්ශනගාර දෙකක්, බලයලත් ප්‍රදර්ශනාගාර 46 ක්, බෙදාහරින්නන් 30 දෙනෙකු, ඍජු අලෙවිකරුවන් 36 දෙනෙකු සහ නිෂ්පාදනාගාර අලෙවිහල් 15ක් පිහිටා ඇත.
    enbsl
    ------ Post added on Jan 26, 2021 at 3:11 PM
     
    • Like
    Reactions: hodakolla

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මම අවරුදු 10 කට කලින් පොඩි ගානක කොටස් ගත්තා දැන් ඒ company eka cse.lk එකේ listed company list එකේ පෙන්වන්නේ නෑ ඒ මොකද කියල දාන්න කෙනෙක් කියන්නකෝ...

    ------ Post added on Jan 26, 2021 at 4:21 PM
     
    • Like
    Reactions: hodakolla

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මම අවරුදු 10 කට කලින් පොඩි ගානක කොටස් ගත්තා දැන් ඒ company eka cse.lk එකේ listed company list එකේ පෙන්වන්නේ නෑ ඒ මොකද කියල දාන්න කෙනෙක් කියන්නකෝ...

    ------ Post added on Jan 26, 2021 at 4:21 PM
    Some companies got delisted over the years due to different reasons
    What is the company?
     
    • Like
    Reactions: hodakolla

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ASPH.N0000 වැටුනේ ඇයි..??:oo:
    Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි
    1. කොටස් වෙළෙඳපොළ(CSE) මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ (Dividend) ලෙස හැඳින්වේ.

    2. සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?

      සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.

    3. කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්‍රාග්ධනය ලෙසයි. මේ මුළු ප්‍රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.

      කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.

      ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
      නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000

    ---------------------------------------------------------------------------------------------------------------------​

    #news​

    කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි

    මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ.

    Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුඩු දිය හැකි අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් හෝ වෙනත් හේතූන් කිසිවක් හෝ නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් එකී සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

    Clarification-on-Unusual-Trading-Activity-in-the-securities-of-Agalawatte-Pantations-PLC_8267131058508026.jpg

    ASPH-Corporate-disclosure-25.01.jpg

    01-UTA-reply_24786819703148.jpg

    Letter-to-CSE_8208785932268796.jpg

    deranabiz
    ------ Post added on Jan 26, 2021 at 3:00 PM

    2021-1-26​

    #SFL

    හරිත් රණසිංහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති ධුරයට

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස යූ.කේ. හරිත් රුවන් රණසිංහ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජනවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

    පසුගියදා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව ගිය ආචාර්ය අමල් කරුණාරත්න මහතාගෙන් හිස්වන ධුරය සඳහා මෙලෙස රණසිංහ මහතා පත් කෙරී ඇතැයි සමාගම පවසයි. එහිදී මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

    ඒ මහතා මෙම ධුරයට පත්වීමට පෙරාතුව ඒ මහතා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම යූ.කේ.ජී. එන්ටර්ප්‍රයිස් සමාගමේ සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

    රණසිංහ මහතා ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ලංකා තේ මණ්ඩලයේ විගණන කමිටු සාමාජිකයෙකුද වෙයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මීට අමතරව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි.
    enbsl
    ------ Post added on Jan 26, 2021 at 3:09 PM

    Me scene eka nisa wenna barida? Seylan.N ekat watun me tikema

    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    @samsri @hodakolla machan dipd eka split eka iwara wenakan thiyan inna ekada hoda?

    Split eka iwara wenakam inna bn

    Machanla danna kenek kiyapan dan me trade weddi company walata profit yanawada kiyala. Mam ahanne dan api buy karaddi sell karaddi a company ekata profit ekak enawada? List karan company eka inna eka company ekata athi wasiya mokakda?

    anika shares wadiyen aran inna aya innawane unta athi wasiya mokakda? Annual company profit eken shares % ekata profit share karanawada?

    dann kenek kiyanna balanna

    @samsri ge reply eke answer eka tynwa bn

    transaction cost ekak wtrai ganne ape profit and loss eka aithi wenne apita bn broker ta wadagth wenne transaction eka wtrai bnn

    මම අවරුදු 10 කට කලින් පොඩි ගානක කොටස් ගත්තා දැන් ඒ company eka cse.lk එකේ listed company list එකේ පෙන්වන්නේ නෑ ඒ මොකද කියල දාන්න කෙනෙක් කියන්නකෝ...

    ------ Post added on Jan 26, 2021 at 4:21 PM

    Touchwood eka gana wenna one oya kynne

    company eka Bankrupt nm auto market eken ain wenwa bn

    ASPH.N0000 වැටුනේ ඇයි..??:oo:

    Aththtama e share eka trade kre nm na bn
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Some companies got delisted over the years due to different reasons
    What is the company?
    Free Lanka Capital...delisted උනාම මොකක්ද වෙනස trade price එක වැඩිවෙන්නේ නැද්ද...මම ඒ කොටස් විකුනනවනම් විකුනන්න වෙන්නේ කීයටද කියල දැනගන්නේ කොමද?
     
    • Like
    Reactions: hodakolla

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    1. කොටස් වෙළෙඳපොළ(CSE) මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ (Dividend) ලෙස හැඳින්වේ.

    2. සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?

      සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.

    3. කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්‍රාග්ධනය ලෙසයි. මේ මුළු ප්‍රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.

      කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.

      ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
      නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000

    ---------------------------------------------------------------------------------------------------------------------​

    #news​

    කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි

    මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ.

    Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුඩු දිය හැකි අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් හෝ වෙනත් හේතූන් කිසිවක් හෝ නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් එකී සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

    Clarification-on-Unusual-Trading-Activity-in-the-securities-of-Agalawatte-Pantations-PLC_8267131058508026.jpg

    ASPH-Corporate-disclosure-25.01.jpg

    01-UTA-reply_24786819703148.jpg

    Letter-to-CSE_8208785932268796.jpg

    deranabiz
    ------ Post added on Jan 26, 2021 at 3:00 PM

    2021-1-26​

    #SFL

    හරිත් රණසිංහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති ධුරයට

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස යූ.කේ. හරිත් රුවන් රණසිංහ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජනවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

    පසුගියදා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව ගිය ආචාර්ය අමල් කරුණාරත්න මහතාගෙන් හිස්වන ධුරය සඳහා මෙලෙස රණසිංහ මහතා පත් කෙරී ඇතැයි සමාගම පවසයි. එහිදී මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

    ඒ මහතා මෙම ධුරයට පත්වීමට පෙරාතුව ඒ මහතා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම යූ.කේ.ජී. එන්ටර්ප්‍රයිස් සමාගමේ සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

    රණසිංහ මහතා ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ලංකා තේ මණ්ඩලයේ විගණන කමිටු සාමාජිකයෙකුද වෙයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මීට අමතරව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි.
    enbsl
    ------ Post added on Jan 26, 2021 at 3:09 PM
    අසාමාන්‍ය ගනුදෙනු කියලා අදහස් කරන්නෙ මොනවද මචන්?
     
    • Like
    Reactions: hodakolla

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Touchwood eka gana wenna one oya kynne

    company eka Bankrupt nm auto market eken ain wenwa bn
    Free Lanka Capital...delisted උනාම මොකක්ද වෙනස trade price එක වැඩිවෙන්නේ නැද්ද...මම ඒ කොටස් විකුනනවනම් විකුනන්න වෙන්නේ කීයටද කියල දැනගන්නේ කොමද?
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ASPH.N0000 වැටුනේ ඇයි..??:oo:
    kalin gththuwa tikak tibila ada ude tikak deela demma 1.30ta . aye collect karagnna oni 0.50 n tahwa aurudu 3k wath yaddi okath hoda mattamakata ei, Thara supply karana company ekane

    සුරැකුම්පත් කොමිසමෙන් කොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්

    ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ. ලයිස්තුගත සමාගම්වලට අදාළ කොටස් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නිර්දේශ කිරීම, අපේක්ෂිත මිල ගණන් සඳහන් කිරීම සහ ලයිස්තුගත සමාගම්වලට අදාළව නොමඟ යවන / වැරදි තොරතුරු සැපයීම සහ එවැනි කොටස්වල ගනුදෙනු කිරීමට පොළඹ වන ආකාරයෙන් මෙම පණිවුඩ ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත යොමු කර ඇති බවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනුවත් වී ඇත.

    සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙවැනි කටයුතු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති අතර එවැනි නොමඟ යවන ආකාරයේ තොරතුරු සංසරණය කිරීමට සැළැස්වීම ආයෝජකයින්ගේ සුභසිද්ධියට අහිතකර වනවා පමණක් නොව සුරැකුම්පත් වෙළෙඳපොළේ අවංකභාවයට ද අහිතකර ලෙස බලපායි. මෙම සමහර පණිවිඩ ව්‍යාජ හා නොමඟයවනසුළු වෙළෙඳපොළක් ඇති කිරීමක් හා සමාන වේ.

    ඒ අනුව, කෙටි පණිවුඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එවැනි පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් මත විශ්වාසය නොතබන ලෙස සියලුම ආයෝජකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙයින් උපදෙස් දෙනු ලබයි/ අනතුරු හඟවයි. එමෙන්ම සුරැකුම්පත් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයෝජකයින්ට තවදුරටත් උපදෙස් දෙනු ලැබේ.

    deranabiz
    ------ Post added on Jan 26, 2021 at 5:41 PM
     
    • Like
    Reactions: hodakolla