Eka thamai bun ekama relief eka, yaluwek 240 ta ada aran baratama. Un kiyanne nam himin naginawa kohomath samp sure kiyala
oww dividend ekath denwane, oka himin ei aye monday idan, ada nam market ekama down 191 wage company
SAMP-N uda yanna tiyna ida wedi. alert eke inna 250+ yai godak durata
ude kiuwa wage 250
------
Post added on Jan 29, 2021 at 2:35 PM
#HPL.N
HATTON PLANTATIONS PLC
Cash Dividend
------
Post added on Jan 29, 2021 at 2:40 PM
System down bun. Expoth nagi wage
EXPO 4.5 billion profit mathaka widiyata, yatin collect kara godak aya udin dena ewaa . next week godak durata 60+ wei
------
Post added on Jan 29, 2021 at 4:03 PM
2021-01-29
අතරමඟ නතර වූ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක් – සියලු කොටස් ඒකක 143 කින් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනය තුළ දී ඒකක 143.94 ක දැවැන්ත පසුබැස්මක් වාර්තා කළේය. මෙහි දී දිනයේ ගනුදෙනු ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මා ගියද දිනය අවසානයේ දී එය නතර වූයේ ඒකක 8,668.07 ක් ලෙසිනි. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.63% ක පහළ යාමක් වේ.
මේ අතර අද දින සිදු වූ සුවිශේෂී සිදුවීම වූයේ ගනුදෙනු අතරවාරයේ දී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පස්වරු 12.07 සිට පස්වරු 12.45 දක්වා කාලය තුළ දී දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීමයි.
රු. බිලියන 13.41 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මෙහිදී සම්පත් බැංකුවේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 2.99 ක පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. සම්පත් බැංකුවේ කොටස් අනුබෙදුමක් (Sub-division) නිවේදනය කර තිබූ පසුබිමක අද දින සම්පත් බැංකු සමාගමේ කොටසක මිල රු. 203.00 ක් දක්වා 21.74% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබුණි. මේ අතර LOLC හෝලිඩිංග්ස් හි රු. බිලියන 2.13 ක් හා වැලිබල් වන් රු. බිලියන 1.14 ක් වශයෙන් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් වේ.
අද දිනයේ දී සම්පත් බැංකුව, වැලිබල් වන්, HNB ඇතුළු සමාගම් 48 කින් ධනාත්මක දායකත්වයක් සියලු කොටස් මිල දර්ශකය වෙත ලැබුණ ද, සමාගම් 181 කින් ඒ සඳහා ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි.
deranabiz
------
Post added on Jan 29, 2021 at 4:11 PM