eka hodai machan collect karagttekiime dawaswala hoda shares undervalue wenawa neda

eka hodai machan collect karagttekiime dawaswala hoda shares undervalue wenawa neda

Ow machan monada hodama undervalued shareseka hodai machan collect karagttekii![]()
Ow machan monada hodama undervalued shares
TKYO.N thiyenawa. x nan nacredit clear karala iwarai අදින් sec ekata report yawana date eka ada , heta idan katyiyata godak durata hope ekak tiya ganna පුළුවන්
Mewa collect karagththu aya innawada?
TKYO.X
CARG.
CFVF
issarahata hoda wenawa sure
------ Post added on Feb 10, 2021 at 2:50 PM

.N himin yanne TKYO aulak naa kohomath up wenawaTKYO.N thiyenawa. x nan na![]()
Super work machan

.N himin yanne TKYO aulak naa kohomath up wenawa
credit clear karala iwarai අදින් sec ekata report yawana date eka ada , heta idan katyiyata godak durata hope ekak tiya ganna පුළුවන්
Mewa collect karagththu aya innawada?
TKYO.X
CARG.
CFVF
issarahata hoda wenawa sure
------ Post added on Feb 10, 2021 at 2:50 PM

mage love eka ... ekk meya anika expoඇක්සස් ඉන්ජිනියරිං 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 141.3%කින් ඉහළට
February 10, 2021
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිවිල් ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 691ක බදු පසු ලාභයක් හිමි කරගැනීමට සමත් වූ බව පවසයි.
2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසරේ මුල් මාස 09 සඳහා සමාගමේ අතරමැදි මූල්‍ය ප්රකාශනයට අදාළව නිවේදනයක් නිකුත් කරමින් සමාගම මේ කරුණු සඳහන් කරයි. ඒ අනුව මෙය 2019/20 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී සමාගම හිමි කරගත් බදු පසු ලාභය මෙන් 141.3%ක වර්ධනයකි.
මෙම වාර්තාව සඳහන් කරන ආකාරයට මෙම මාස නවයක කාලසීමාවේදී ඇක්සස් සමූහය හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 1,268ක් ලෙස සටහන්ව ඇත. එය 2019/20 මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී සමූහය අත්කරගත් බදු පසු ලාභයට සාපේක්ෂව 18.7%ක වර්ධනයකි.
මෙම නිවේදනයට අනුව තෙවැනි කාර්තුවේ අත් කරගත් මෙම කාර්යසාධනය කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මෙහෙයුම් වෙත ඇති වූ පසුබෑම යළි ප්‍රකෘතිමත්වීමක් ලෙස පෙන්විය හැකි බවද සඳහන් වී තිබේ.
එසේම මෙම තෙවැනි කාර්තුවේදී ඇක්සස් ඉන්ජිනියරි පීඑල්සී සමාගමේ ලාභය ඊට පෙර වසරේ එම කාර්තුවේදී ලැබූ ලාභයට වඩා රුපියල් මිලියන 559ක (36.4%) ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
සමාගම සඳහන් කරන ආකාරයට ඉදිකිරීම් ක්‍රියාකාරකම්, දේපළ වෙළෙඳාම් අංශය සහ මෝටර් රථ අංශවල ආදායම් පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී පිළිවෙලින් 15%ක, 14%ක සහ 48%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ. එහෙත් මෙම කාර්තුවේදී ඉදිකිරීම් සම්බන්ධ අමුද්‍රව්‍ය අලෙවිය හරහා ලැබූ ආදායම් කැපී පෙනෙන ලෙස 143%කින් ඉහළ ගොස් ඇත.
මෙහිදී වසරේ මුල් මාස නවය තුළ සමාගමේ ඉදිකිරීම් ක්‍රියාකාරකම්හි ආදායම රුපියල් මිලියන 8,654ක් බවට පත්ව ඇති අතර එය සමූහයේ ආදායමෙන් 53.5%ක ප්‍රතිශතයකට දායකත්වය ලබා දී ඇත. එසේම ඉදිකිරීම් ආශ්රිත අමුද්‍රව්‍ය අලෙවිය හරහා ලැබුණු ආදායම රුපියල් මිලියන 3,827ක් බවට පත්ව ඇති අතර එහි දායකත්වය 23.7% කි. මීට අමතරව දේපළ වෙළෙඳාම් සහ මෝටර් රථ අංශයේ ආදායම් පිළිවෙලින් රුපියල් මිලියන 504ක් සහ රුපියල් මිලියන 3,176ක් ලෙස වාර්තා කර තිබේ. එහි දායකත්ව පිළිවෙලින් 3.1%ක් සහ 19.7%ක් ලෙස සටහන්ව ඇත
මෙහිදී සමාගම මගින් තෙවැනි කාර්තුව තුළදී නිමාවට පත් කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අතර මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය, අනුරාධපුර ජල සම්පාදන ව්‍යාපෘතිය, බ්ලූමැන්ඩල් නිවාස ව්‍යාපෘතිය, නැනෝතාක්ෂණික ඉදිකිරීම් ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, CAMSO Load Star ගබඩා සංකීර්ණ ව්‍යාපෘතිය, නිට්ටඹුව පස්යාල මාර්ග ව්‍යාපෘතිය, ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතිය, iRoad ව්‍යාපෘතිය සහ මෑතකදි ආරම්භ කළ එලියට් ප්ලේස් නිවාස ව්‍යාපෘතියද ඊට අයත් වෙයි. මීට අමතරව සමාගම මගින් සිය විදේශ මෙහෙයුම් යටතේ කෙන්යාවේ ගුවන් පාලම් සහ සපත්තු පාලම් කිහිපයක් ඉදිකිරීම් සිදු කර ඇත.
![]()
Enbsl
ඇක්සස් ඉන්ජිනියරිං 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 141.3%කින් ඉහළට

මොනවාද මේ Shares sub-division?
මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි.
මේ අනුව Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් සිදුකිරීමට තීරණය කර ඇති නවතම සමාගම ලෙසින් ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගිය සිකුරාදා (05) දිනයේ දී කියා සිටියේ, තම සමාගමේ එක් කොටසක්, කොටස් 3 ක් බවට බෙදීයන බවයි. සරලව කිවහොත් මේ වන විට ෂන්ෂයින් හෝල්ඩිංග්ස් හි එක් කොටසක් ඇති කොටස්කරුවකුගේ එම කොටස, කොටස් 3 ක් බවට පරිවර්තනය වේ.
මෙයාකාරයෙන් 2021 වසරේ මේ දක්වා එවැනි කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කළ සමාගම් සහ එය සිදුවන ආකාරය පහත පරිදි දැක්විය හැකිය.
ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී - 1 ට 3ක්
සම්පත් බෑන්ක් පීඑල්සී - 1 ට 3ක්
හේලීස් පීඑල්සී - 1 ට 10ක්
ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී - 1 ට 10 ක්
ඇලුමෙක්ස් පීඑල්සී - 1 ට 2 ක්
රෙග්නිස් (ලංකා) පීඑල්සී - 1ට 2 ක්
සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී - 1 ට 3ක්
හේකාබ් පීඑල්සී - 1 ට 10 ක්
සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී - 1 ට 2 ක්
තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී 1ට 2 ක්
හේලීස් ෆැබ්රික් පීඑල්සී - 1ට 2 ක්
කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී - 1 ට 2ක්
අමායා ලෙෂර් පීඑල්සී - 1 ට 2 ක්
හේලීස් ෆයිබර් පීඑල්සී - 1 ට 3 ක්
යුනිසිස්ට් ඉංජිනියරින්ග් පීඑල්සී - 1 ට 2 ක්
ද කිංග්ස්බරි පීඑල්සී - 1 ට 2 ක්
ACL කේබල්ස් පීඑල්සී - 1 ට 2 ක්
E B CREASY ඇන්ඩ් කම්පැනි පීඑල්සී - 1 ට 100 ක්
ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඒල්සී 1ට 5ක්
මේ අතර CIC හෝල්ඩිංග්ස් හි පැවති ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද එක් කොටසක් කොටස් 4 ක් බවට පරිවර්තනය වී මේ වන විට වෙළෙඳපොළේ ගනුදෙනු වෙමින් ද පවතී.
මෙලෙස සමාගමක් විසින් Shares sub-division හෙවත් කොටස් අනුබෙදුමක් ප්‍රකාශයට පත්කළ වහාම එම සමාගම් කොටසේ මිලෙහි කැපීපෙනෙන ඉහළ යාමක් සිදුවීම පසුගිය දින කිහිපය තුළ දැකිය හැකි වූ සුලභ තත්ත්වයකි.
සමාගමක් මෙලෙස පවතින කොටසක්, කොටස් කිහිපයකට බෙදාවෙන් කරන්නේ ඇයි? share split හෝ shares subdivision හෙවත් කොටස් අනුබෙදුමක් යනු කුමක්ද? මේ ඒ පිලිබඳ කෙටි විමසා බැලීමකි.
යම් සමාගමක කොටසක්, කොටස් දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට බෙදා වෙන්කිරීම කොටස් අනුබෙදුමක් ලෙසින් හැඳින්වේ. මෙම කොටස් අනුබෙදුම් හරහා කොටස්කරුවන්ගේ හිමිකාරීත්වයේ අඩුවැඩීමක් සිදුවන්නේ නැත. එසේම කොටස්කරුවන්ගේ ඡන්ද අයිතියෙහි හෝ ලාභාංශ වෙනුවෙන් හිමිකම් කීමේ අයිතියෙහිද වෙනසක් සිදුවන්නේ නැත. හුදෙක්ම එක් කොටසක නාමික වටිනාකම වෙනස්වීමක් පමණක් මෙහිදී සිදුවේ. එමෙන්ම සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනයෙහි වෙනසක් ද මේ හරහා සිදුවන්නේ නැත.
බොහෝ සමාගම් කොටස් අනුබෙදුම් නිවේදනය කරනුයේ සිය සමාගමේ කොටසක මිල ඉහළ අගයයක් ගන්නා අවස්ථාවේ දී ඒවායේ ගනුදෙනු ද්‍රවශීලතාවය පහළ මට්ටමක පවතින විට එය ඉහළ නැංවීමේ අරමුණෙනි. උදාහරණයක් ලෙස X නම් සමාගමේ කොටසක වර්තමාන ගනුදෙනු මිල රු. 5,000 ක් යැයි සිතමු. සමාගම විසින් කොටස් 1000 ක් ලැයිස්තුගත කර තිබේ. කොටසක මිල ඉහළ අගයයක් ගන්නා බැවින්, පවතින සෑම කොටසක්ම කොටස් 100 ක් බවට පරිවර්තනය කරන බව සමාගම නිවේදනය කරයි. ඒ අනුව සමාගමේ ලැයිස්තුගත කර තිබෙන කොටස් ප්‍රමාණය කොටස් 100,000 ක් බවට පරිවර්තනය වේ. එසේම එම පරිවර්තනය සිදුවන අවස්ථාවේ පැවති කොටසක මිල රු. 5,000 ක් නම් කොටස් අනුබෙදුමෙන් පසු එම කොටසක මිල රු. 50 ක් බවට පත්වනු ඇත. මෙහිදී පෙර පැවති සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය වූ රු. 5,000,000 කිසිදු වෙනසක් සිදුනොවේ. සිදුවන්නේ කොටස් ප්‍රමාණයේ ඉහළ යාමක් පමණි.
රු. 5,000 x 1000 = 5,000,000
රු. 50 x 100,000 = 5,000,000
ඉහත උදාහරණය අනුව පෙර දී එක් කොටසක් මිල දී ගැනීමට යම් ආයෝජකයෙකු රු. 5,000 ක් වැය කළ යුතු වුවත් දැන් එක් කොටසක් මිල දී ගැනීමට වැය කළ යුතු වන්නේ රු. 50 ක් පමණි.
සාමාන්‍යයෙන් කොටස් අනුබෙදුමක් නිවේදනය කළ වහාම එම සමාගමේ කොටසක පවතින මිලෙහි ඉහළ යාමක් සිදුවීම පසුගිය වසර කිහිපය පුරාවටම දැකිය හැකි වූ ස්වභාවික තත්ත්වයක් විය. මෙය සමාගම් විසින් සිය කොටස් මිල ගණන් ඉහළ නංවා ගැනීමට උපක්‍රමයක් දැයි යන කරුණ මෙහිදී පැන නගී.
කෙසේ වෙතත් මෙහිදී ආයෝජකයින් විශේෂයෙන් විමසිලිමත් විය යුතු අවස්ථාවක් තිබේ. එනම් කොටස් වෙළෙඳපොළ වර්ධනීය අවධියක හෙවත් bull market තත්ත්වයක තිබෙන්නේ නම්, එම සමාගම් කොටස සඳහා ඉහළ මිලක් කෘතිමව නිර්මාණය වීමක් වෙළෙඳපොළ තුළ දැකිය හැකිවනු ඇති බැවිනි. මෙය ආයෝජකයින් දැඩිව ප්‍රවේශම් විය යුතු තත්ත්වයකි. අනෙක් අතට මේ හරහා සමාගමේ ඉපයීම් හෝ ලාභදායිත්වයට කෙරෙන කිසිදු දායකත්වයක් නැත. එබැවින් කොටසක වටිනාකම තක්සේරු කරන P/E ratio හෙවත් මිල ඉපැයුම් අනුපාතය වැනි සංගුණකවල අගය ඉහළ යාම් හරහා කොටසක සැබෑ වටිනාකම නිරූපණය නොවීමක් මෙහිදී සිදුවිය හැකිය.
අක්‍රීය කොටස් වෙළෙඳපොළකට (bear market) වඩා ක්‍රියාකාරී කොටස් වෙළෙඳපොළක (bull market) දී සිදුවන ක්‍රියාකාරකම් ඉහළය. මූලික මහජන කොටස් නිකුතු (IPO), හිමිකම් නිකුතු (right issues), කොටස් අනුබෙදුම් (shares subdivision) හා කොටස් ඒකාබද්ධ කිරීම් (shares consolidation) ආදිය කෙරෙහි සමාගම් මෙම අවධියේ දී අවධානය යොමු කරනු ඇත. 2010/11 වකවානුව මේ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් සපයයි.
මෙවැනි පසුබිමක දී වඩාත් විචක්ෂණශීලී ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආයෝජකයින් විසින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ.
bizderana
Dan nam mona profit reports awath share prices yata yanwa wage ban.50ta wtra yai wage ne bn
Dan nam mona profit reports awath share prices yata yanwa wage ban.
Me trend eke reports awa kiyala ekawath balanne nathiwa kattiya panic sell karanawa wage. Man nam thama hold karan innawa. Up wei lagadima kiyala hithan innawa.Hta idan aye UP wei bn baya nathuwa inna
Na ban man qwe me trend eke reports awa kiyala ekawath balanne nathiwa kattiya panic sell karanawa wage. Man nam thama hold karan innawa. Up wei lagadima kiyala hithan innawa.