Share Market Mega Thread

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Please note that the Market has been halted for 30 minutes due to the S&P SL20 index dropping over 5% from the previous close, as set out in SEC Directive dated 30th April 2020. The halt will be lifted at 12.15 p.m.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Please note that the Market has been halted for 30 minutes due to the S&P SL20 index dropping over 5% from the previous close, as set out in SEC Directive dated 30th April 2020. The halt will be lifted at 12.15 p.m.
    adooo thama nayata gaththa ewa iwara nadda bn? digatama bahinawane
     
    • Like
    Reactions: hodakolla

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    support & resistance level hadaganne kohomada bn? fundamental karaganna tikak danagaththata technical danne na.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ada ekek tweet ekak dala tibba ban 7210 wenakan bahinawa. Stoks ganna epa kiyala. 7219n reverse una :shocked:.
    7000 wenakm bahi ban. 6800n hari 6500 n wage da koheda up wenna gaththe

    21-2-11​

    සියලු කොටස් ඒකක 500කින් පහළට. දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු අත්හිටුවයි

    New-Project-3.png


    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) දින පස්වරු 12.18 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි.

    S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 8.13% කින් පහළ ගොස් තිබුණි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් නැවත වතාවක් පස්වරු 12.48 ට වෙලෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන බව කියා සිටී.

    ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියල කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 500.29 ක විශාල කඩා වැටීමක් වාර්තා කර තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 250.92 කින් පහළ ගොස් තිබුණි.

    මේ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,232.14 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,836.78 ක් ලෙසින් සටහන් වේ.




    සුරැකුම්පත් කොමිසම හා කොටස් තැරැව්කරුවන් අතර හදිසි හමුවක් අද


    කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අතර හදිසි හමුවක් අද (11) පස්වරුවේ කැඳවා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ් සඳහා සියලු කොටස් තැරැව්කාර සමාගම් හි ප්‍රධානීන් සහභාගී වීමට නියමිතය.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් පසුගිය දා නිකුත් නිකුත් කර තිබූ අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබුණි.

    කෙසේවෙතත් මෙහි අඩංගු ඇතැම් යෝජනා සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන්ගේ ඒකඟතාවයන් යහපත් මට්ටමක නොතිබූ බව වාර්තා වේ.

    මේ අතර 2021 ජනවාරි 27 දින ඉතිහාසයේ ඉහළම අගයයට කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ලඟා වීමෙන් පසු මේ දක්වා දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ කඩා වැටෙමින් තිබේ.

    ඊයේ (10) දිනය වන විට පමණක් සති දෙකක කාලයක් තුළ දී ඒ්කක 1,000 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. මිල දර්ශකවල කඩා වැටීම හේතුවෙන් අද (11) දිනය තුළ දී අවස්ථා දෙකක දී දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවන ලදී.




    ada derana biz
    ------ Post added on Feb 11, 2021 at 2:36 PM