ekat aththa thama ban. twitter eke eka eka aya dana predictions wala hatiyata dawasata ekakwath hariyanna epai neda![]()
ekathama bn kynn lankwe market eka gana kaiwaru gahana godak ewun market eke invest krlwath na bn oka thama aththa

ekat aththa thama ban. twitter eke eka eka aya dana predictions wala hatiyata dawasata ekakwath hariyanna epai neda![]()

AMBOOOOOOOOOOOOOOO EKAAekathama bn kynn lankwe market eka gana kaiwaru gahana godak ewun market eke invest krlwath na bn oka thama aththa
![]()
![]()
![]()

Na bn mm ehema danna godak ewun innwa sobaneta wtraiAMBOOOOOOOOOOOOOOO EKAA![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
@samsri @hodakolla Thanks මචන්පට්ට මචන් උබල මාව මේ පාරත් ගොඩ දැම්මා මම ගත්ත 53.10 න් අද SELL කරා මචන් CFVFN 57.30@samsri @hodakolla Thanks මචන්
adoo mt link eka dapanko whatsapp group eke.Adoo sathutui mcn sirwatama uba ape wtzp group eke innwada bn
Colombo Stock Exchange's All Share Price Index made the biggest single day points gain in history today with 387.19 points and index closing at 7985.00 points
Monday is the day
------ Post added on Feb 12, 2021 at 4:06 PM


What will happen on Monday?Colombo Stock Exchange's All Share Price Index made the biggest single day points gain in history today with 387.19 points and index closing at 7985.00 points
Monday is the day
------ Post added on Feb 12, 2021 at 4:06 PM
matath link eka evnnaAdoo sathutui mcn sirwatama uba ape wtzp group eke innwada bn
matath link eka evnna
adoo mt link eka dapanko whatsapp group eke.
poddak pahadili karanna machan ai ohoma wenne kiyala
H & Spoddak pahadili karanna machan ai ohoma wenne kiyala
ධම්මික පෙරේරාගේ ටයිල් සමාගම් තුනක ලාභාංශ ගෙවීම මාර්තු 17 දා
February 13, 2021 admin
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටයිල් සමාගම් තුනක් වන ලංකා ටයිල්ස් පීඑල්සී (TILE.N), ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී (LWL.N) සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (RCL.N) යන සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා වන ලාභාංශ ගෙවීම පිළිබඳව නිවේදන නිකුත් කර තිබේ.
මේ අතරින් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 12.30ක ලාභාංශ ගෙවන බව පවසයි. එහිදී මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන බවත් එය දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් බවත් ලංකා ටයිල්ස් පවසයි. සමාගමට අනුව එහි ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.
එසේම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම මගින් සිදු කරන ලාභාංශ ගෙවීමේදී එක් ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 10ක් ලබා දෙන බව පවසයි. එහිදී 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙම ලාභාංශ ගෙවන අතර එය දෙවැනි අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. එම සමාගමේද ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.
Enbsl
දුම්කොළ සමාගම යළිත් මෙරට විශාලම සමාගම බවට පත්වෙයි
February, 15, 2021
![]()
කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ පසුගිය සතිය තුළ දී වාර්තා වූ අනපේක්ෂිත උච්ඡාවචනයන්ගෙන් පසු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, විශාලතම සමාගම් ලැයිස්තුව නැවත වරක් සංශෝධනය වී තිබේ.
මේ අනුව 2021 ජනවාරි අවසාන සතියේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් අංක 1 දක්වා සීඝ්රයෙන් ඉහළට පැමිණි LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මේ වන විට දෙවැනි තැනට පත්ව තිබෙන අතර රු. බිලියන 206 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් ලංකා දුම්කොළ සමාගම අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගෙන ඇත. දෙවන තැන සිටින LOLC හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 204.69 ක් වන අතර තෙවන ස්ථානයේ සිටින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 203.53 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබයි.
ඒමෙන්ම ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම රු. බිලියන 101.26 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයකට හිමිකම් කියමින් මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙද් දී පසුගිය සිකුරාදා (12) ගනුදෙනු අවසාන විට වෙනත් කිසිදු සමාගමක් රු. බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් නොකීම විශේෂත්වයකි.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
deranabiz