Share Market Mega Thread

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Prime land IPO apply karapu unge shares watilada account ekata.. mata watila tibba. Tuesday trade wenawa
    Ow matath away kiyala SMS ekak awa. Eth online baladdi thama na. Geta wage weddi hariyai

    kiyatada gaththe?
    10.40
    ------ Post added on Jun 7, 2021 at 2:08 AM

    උබල කවුරුහරි SMB හරි VLL හරි XR date එක වෙනකම් තියන් හිටපු කෙනෙක් ඉන්නවද...???

    xr date එක වෙනකම් තියන් හිටියනම් right issue ටික cds එකට auto වැටෙනවා නේද?? අපිට වෙන මොකුත් කරන්න නැහැ නේද...??

    මගෙ තාම වැටිලා නැහැනේ බන්.. :baffled:.......... VLL 19thට්‍රේඩින් පටන් ගාන්නවත් එක්ක...

    VLL eke XR date ekata passe dawasema mara rights deposit wela thinuna. Mama first trading day ekema rights Tika sell Kara. Dan payment date ekata pahuwela aththe.
    ------ Post added on Jun 7, 2021 at 2:11 AM
     
    • Like
    Reactions: hodakolla

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,724
    113
    CSE එකේ financial reports හරියට කියවල explain කරන්න පුලුවන් අය කවුද ඉන්නෙ?
    මට ගෑටලු ටිකක් තියෙනවා

    Statement of financial position
    Statement of Profit or Loss
    Cash Flow Statement
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    CSE එකේ financial reports හරියට කියවල explain කරන්න පුලුවන් අය කවුද ඉන්නෙ?
    මට ගෑටලු ටිකක් තියෙනවා
    ප්‍රශ්නෙ දාපං
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,724
    113
    1. Company එක loan එකක් ගත්තම, එක reports වල පෙන්වන්නෙ කොහොමද? (non current liabilities section එකෙ ඈරෙන්න)
    2. Debentures, non-current liabilities section eke පෙන්වන්නෙ කොහොමද?
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43

    1. මේන් කොම්පැනි එක ප්‍රො‍ෆිට් කරලා ඒ යටතේ තියෙන වෙන කොම්පැනි එකක් ලොස් උනොම,අන්තිමේදී එකතුව අඩු වෙන්න පුලුවන්.
    2. Cureent Libilities wala Interest bearing Loans and Borrowing eke tiyenna puluwan,,Bank over draft eka ekkara vidihaka loan ekak kiyala ganna puluwan
    3. meka nam hariyatama danne na,,non current liabilities wenna one ,repayment eka avruddakata wada wadi nisa
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,724
    113
    1. මේන් කොම්පැනි එක ප්‍රො‍ෆිට් කරලා ඒ යටතේ තියෙන වෙන කොම්පැනි එකක් ලොස් උනොම,අන්තිමේදී එකතුව අඩු වෙන්න පුලුවන්.
    2. Cureent Libilities wala Interest bearing Loans and Borrowing eke tiyenna puluwan,,Bank over draft eka ekkara vidihaka loan ekak kiyala ganna puluwan
    3. meka nam hariyatama danne na,,non current liabilities wenna one ,repayment eka avruddakata wada wadi nisa
    Thanks bro

    P/E ratio vs PBV

    Company එකක් undervalued or overvalued කියල දෑනගන්න P/E එක and PBV එක බලනවනෙ.

    But සමහර වෙලවට P/E එක බලුවම overvalued, PBV එක බලුවම undervalued වෙන වෙලාවල් තියෙනව.

    So මොන sector එකෙ companies ද P/E එකෙන් undervalued කියල බලන එක හොද?
    මොන sector එකෙ companies ද PBV එකෙන් undervalued කියල බලන එක හොද?

    Eg:- Real estate sector එකෙ company එකක් PBV එකෙන් බලුවට තෙරුමක් නෑහෑ නේද? මොකද Real estate company එකකට කොහොමත් assets value එක වෑඩී. E assets sell වෙන්නෙ නත්නම් හරි එ assets වලින් rent income එකක් එන්නෙ නත්නම්, company එකට profit නෑහෑ නේද?

    (Company එක evaluate කරද්දි අනිත් values (loan and borrowings value, expenses, future expansions, cash flow) බලන්නෙ නෑ කියල උපකල්පනය කරන්න. P/E ratio අන්ඩ් PBV එක ගෙන විතරක් සලකනව කියල හිතන්න )
    ------ Post added on Jun 9, 2021 at 12:41 PM
     
    Last edited:

    High Growth තියෙන කොම්පැනි වල PE,PBV බලලා වැඩක් නෑ මචන්
    අනික PE,PBV වලින් විතරක් කොම්පැනි overvalued/undervalue ද කියලා කියන්න බෑ.
    මට තේරෙන විදිහට Financial related කොමපැනි වල PBV එක බැලුවට කමක් නැ,මොකද ඒවල net asset asset value එක එන්නේ Financial Assest වලින් හින්දා

    අනික කොම්පැනි වල Net Asset Value එක Manipulate කරන්න ලේසියි..ඒක නිසා cash generating ability එක බලන්න(Free Cash Flow)
     
    • Love
    Reactions: SK29

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    pe eka balanna one same company eke previous years ekka compare karala hari similar company ekaka pe ekak ekka compare karala
    pbv nam sector ekath ekka compare karala balanna puluwan
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,724
    113
    High Growth තියෙන කොම්පැනි වල PE,PBV බලලා වැඩක් නෑ මචන්
    අනික PE,PBV වලින් විතරක් කොම්පැනි overvalued/undervalue ද කියලා කියන්න බෑ.
    මට තේරෙන විදිහට Financial related කොමපැනි වල PBV එක බැලුවට කමක් නැ,මොකද ඒවල net asset asset value එක එන්නේ Financial Assest වලින් හින්දා

    අනික කොම්පැනි වල Net Asset Value එක Manipulate කරන්න ලේසියි..ඒක නිසා cash generating ability එක බලන්න(Free Cash Flow)
    High Growth තියෙන කොම්පැනි වල PE,PBV බලලා වැඩක් නෑ මචන් - ඈයි ඒ? :unsure::unsure::unsure::unsure: නෑතුව growth එක measure කරන්නෙ කොහොමද?

    අනික PE,PBV වලින් විතරක් කොම්පැනි overvalued/undervalue ද කියලා කියන්න බෑ. - yes. ඒක 100% ඈත්ත. loan and borrowings value, expenses, future expansions, cash flow - මේව බලන එක හොන්දයිද? තව මොනවද බලන්න ඔනෙ?

    ඒක නිසා cash generating ability එක බලන්න(Free Cash Flow) - ela..basically මේ කියන්නෙ cashflow statement එකේ "cashflow from operational activities" නේද? and net cash inflow or outflow ද කියල නේද?

    pe eka balanna one same company eke previous years ekka compare karala hari similar company ekaka pe ekak ekka compare karala
    pbv nam sector ekath ekka compare karala balanna puluwan
    thanks machn
    ------ Post added on Jun 10, 2021 at 12:37 AM

    අපට daily price vs traded volume chart එකක් බලාගන්න විදියක් නෑද්ද? export කරන්නත් පුලුවන් නම් හොන්දයි.

    eg:-
    pricevolume
    10.001500
    10.102000
    10.201700

    මෙන්න මේ වගේ එකක්.
    ------ Post added on Jun 10, 2021 at 12:41 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113

    අපට daily price vs traded volume chart එකක් බලාගන්න විදියක් නෑද්ද? export කරන්නත් පුලුවන් නම් හොන්දයි.

    eg:-
    pricevolume
    10.001500
    10.102000
    10.201700

    මෙන්න මේ වගේ එකක්.
    ------ Post added on Jun 10, 2021 at 12:41 AM

    මේකනම් බලන්න පුලුවන් බන් අදාල share එක right click කරහම තියෙන trade summery කියන එකට ගිහිල්ලා.. (atrad)
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    High Growth තියෙන කොම්පැනි වල PE,PBV බලලා වැඩක් නෑ මචන් - ඈයි ඒ? :unsure::unsure::unsure::unsure: නෑතුව growth එක measure කරන්නෙ කොහොමද?

    අනික PE,PBV වලින් විතරක් කොම්පැනි overvalued/undervalue ද කියලා කියන්න බෑ. - yes. ඒක 100% ඈත්ත. loan and borrowings value, expenses, future expansions, cash flow - මේව බලන එක හොන්දයිද? තව මොනවද බලන්න ඔනෙ?

    ඒක නිසා cash generating ability එක බලන්න(Free Cash Flow) - ela..basically මේ කියන්නෙ cashflow statement එකේ "cashflow from operational activities" නේද? and net cash inflow or outflow ද කියල නේද?

    thanks machn
    ------ Post added on Jun 10, 2021 at 12:37 AM

    අපට daily price vs traded volume chart එකක් බලාගන්න විදියක් නෑද්ද? export කරන්නත් පුලුවන් නම් හොන්දයි.

    eg:-
    pricevolume
    10.001500
    10.102000
    10.201700

    මෙන්න මේ වගේ එකක්.
    ------ Post added on Jun 10, 2021 at 12:41 AM

    High Growth තියෙන කොම්පැනි වල PE,PBV බලලා වැඩක් නෑ මචන් - ඈයි ඒ? :unsure::unsure::unsure::unsure: නෑතුව growth එක measure කරන්නෙ කොහොමද?

    අනික PE,PBV වලින් විතරක් කොම්පැනි overvalued/undervalue ද කියලා කියන්න බෑ. - yes. ඒක 100% ඈත්ත. loan and borrowings value, expenses, future expansions, cash flow - මේව බලන එක හොන්දයිද? තව මොනවද බලන්න ඔනෙ?

    ඒක නිසා cash generating ability එක බලන්න(Free Cash Flow) - ela..basically මේ කියන්නෙ cashflow statement එකේ "cashflow from operational activities" නේද? and net cash inflow or outflow ද කියල නේද?

    thanks machn
    ------ Post added on Jun 10, 2021 at 12:37 AM

    අපට daily price vs traded volume chart එකක් බලාගන්න විදියක් නෑද්ද? export කරන්නත් පුලුවන් නම් හොන්දයි.

    eg:-
    pricevolume
    10.001500
    10.102000
    10.201700

    මෙන්න මේ වගේ එකක්.
    ------ Post added on Jun 10, 2021 at 12:41 AM
    BIL වගේ කම්පැනි එකක් බලපන්,Investerla හිතෙනවා ඒක ඉක්මනට Grow වෙනවා කියලා(මම බලන critirea වලට නම් ඕක අහුවෙන්නේ නෑ),ඒක නිසා ඒකට ලොකු value එකක් දීලා තියෙයි,PE,PBV බල්න්නේ නැතුව.
    මම නම් බලන්නේ Revenue Growth and Equity Growth එක and ඒවලේ consistency එක,හොද ROIC එකක් තියෙනවද බලනවා,
    මටත් උපදෙස් දෙන්න බෑ මේක තමයි හරි කියලා,මමත් ඉගෙන ගන්නවා තාම..හොදම වැඩේ ඕවා ගැන පොත් කියවන එක
    Value Investing කියන concept එක ටිකක් බලන්න.

    Investing.com එකේ ඔය වගේ Data ගන්න පුලුවන්ද කොහෙද
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93

    People invest in growth companies because they believe the numbers will be much better in the future. They want to be an early investor in these high potential companies. Looking at the numbers/ratios is useless when investing in a growth company. You should look for the management, future project pipelines, their R&D, innovations strength etc.

    Lankawe ohoma growth kiyala kiyanna companies aduy.

    BIL ekata loku attention ekak awe Port City eka hinda. Nathnam BIL eke core eke loku ganna deyak naha.
     
    BIL kiyanne manipulate karapu share ekak nedha?

    Value Investing කියන concept එක ටිකක් බලන්න. - okay, man balannam.

    growth company. You should look for the management, future project pipelines, their R&D, innovations strength - thanks a lot. I will look into them.

    එතකොට, high growth company එකක් නොවෙන එකක් evaluate කරන්නෙ කොහොමද? AEL, LLUB, TKYO, PLR, (real estate sector, construction sector)
    And holding companies like HHL, JKH,SPEN wage companies evaluate කරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: hodakolla

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    BIL kiyanne manipulate karapu share ekak nedha?

    Value Investing කියන concept එක ටිකක් බලන්න. - okay, man balannam.

    growth company. You should look for the management, future project pipelines, their R&D, innovations strength - thanks a lot. I will look into them.

    එතකොට, high growth company එකක් නොවෙන එකක් evaluate කරන්නෙ කොහොමද? AEL, LLUB, TKYO, PLR, (real estate sector, construction sector)
    And holding companies like HHL, JKH,SPEN wage companies evaluate කරන්නෙ කොහොමද?
    PLR?? PLR IPO price ekath overvalued. Dakkane 8,9 price down wuna widiha?
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    එතකොට, high growth company එකක් නොවෙන එකක් evaluate කරන්නෙ කොහොමද? AEL, LLUB, TKYO, PLR, (real estate sector, construction sector)
    And holding companies like HHL, JKH,SPEN wage companies evaluate කරන්නෙ කොහොමද?

    You invest in different companies for different reasons.

    • For example LLUB, you invest in for dividends. You don't put money for the capital gain (unless in a special situation like COVID crash, you would not see a considerable price hike in companies like LLUB). They pay most of their earnings back as dividend to transfer cash into their mother companies.
    • In general, you need to look for trends. If there are lot of manufacturing projects planned in Sri Lanka for the next few years (which is the case), companies like TKYO, AEL, CIND will have good businesses.
    • Another trend is LKR depreciation. Companies who earn in USD (DIPD, EXPO, HAYC, HEXP, PLANTATIONS) will benefit from this.
    • You need to also check cyclic trends. For example, energy companies, plantations will only perform well in some quarters due to season changes.
    • You should also monitor gov policy changes. For example, import ban benefited a lot to the TILE sector, however, the growth will not be sustainable once gov allows imports again.
    • Look for diversification in holding companies. Say a certain holding companies has diversified into many trending sectors, then that's a good investment.

    After you narrow down few companies based on trends and macro economics, you can look at their fundamentals. Look for past few quarters, how gross profit, net profit, cash flow has changed. Read for any upcoming projects in their pipeline. Don't forget the DY too. If it is a stable company, they should release a fair dividend.

    Unless you are a day or swing trader, no need focus too much on Technicals.

    Even if you do all these things, CSE is pretty much unpredictable. The reason is we don't have enough retail volume. Volume is largely controlled by few extremely rich people and institutions (like EPF). However, in the long term, these manipulations do not matter so much.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,724
    113
    PLR?? PLR IPO price ekath overvalued. Dakkane 8,9 price down wuna widiha?
    But එකේ Prospectus එකේ කියන හෑටියට ඒ price එක undervalued නේ?

    Thanks a lot. I will try using this approach. And consider more and search more on these factors.
    ------ Post added on Jun 10, 2021 at 11:15 AM
     
    • Like
    Reactions: hodakolla