Share Market Mega Thread

hunk99sl

Active member
  • May 7, 2013
    122
    120
    43
    But එකේ Prospectus එකේ කියන හෑටියට ඒ price එක undervalued නේ?

    Thanks a lot. I will try using this approach. And consider more and search more on these factors.
    ------ Post added on Jun 10, 2021 at 11:15 AM
    Real State,Apartment ගැන මේකේ 13.30 විතර ඉදන් බලන්න.
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    මේ channel එකෙ අනිත් videosuth හොන්දයිද? බොරු නෙමේ නේ කියන්නෙ?
    හොදයි මචන් ,මාත් එහෙන් මෙහෙන් බලනවා,,Mahnish Prabhai ge පොතක් තියෙයි Dhando Invester කියලා,ඒක හොදයිලු ,මාත් බලලා නෑ ,බලන්න ඉන්නේ
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    අපට daily price vs traded volume chart එකක් බලාගන්න විදියක් නෑද්ද? export කරන්නත් පුලුවන් නම් හොන්දයි.

    eg:-
    pricevolume
    10.001500
    10.102000
    10.201700

    මෙන්න මේ වගේ එකක්.
    ------ Post added on Jun 10, 2021 at 12:41 AM
    atrad app eken puluwan
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,250
    7,725
    113
    You invest in different companies for different reasons.

    • For example LLUB, you invest in for dividends. You don't put money for the capital gain (unless in a special situation like COVID crash, you would not see a considerable price hike in companies like LLUB). They pay most of their earnings back as dividend to transfer cash into their mother companies.
    • In general, you need to look for trends. If there are lot of manufacturing projects planned in Sri Lanka for the next few years (which is the case), companies like TKYO, AEL, CIND will have good businesses.
    • Another trend is LKR depreciation. Companies who earn in USD (DIPD, EXPO, HAYC, HEXP, PLANTATIONS) will benefit from this.
    • You need to also check cyclic trends. For example, energy companies, plantations will only perform well in some quarters due to season changes.
    • You should also monitor gov policy changes. For example, import ban benefited a lot to the TILE sector, however, the growth will not be sustainable once gov allows imports again.
    • Look for diversification in holding companies. Say a certain holding companies has diversified into many trending sectors, then that's a good investment.

    After you narrow down few companies based on trends and macro economics, you can look at their fundamentals. Look for past few quarters, how gross profit, net profit, cash flow has changed. Read for any upcoming projects in their pipeline. Don't forget the DY too. If it is a stable company, they should release a fair dividend.

    Unless you are a day or swing trader, no need focus too much on Technicals.

    Even if you do all these things, CSE is pretty much unpredictable. The reason is we don't have enough retail volume. Volume is largely controlled by few extremely rich people and institutions (like EPF). However, in the long term, these manipulations do not matter so much.
    Here what is the time duration you consider as "long term"?
     
    • Like
    Reactions: hodakolla

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Here what is the time duration you consider as "long term"?
    Everyone can have their own definition.
    My long term is at least couple of years, but most probably more.

    There could be some counters you never sell, because company is growing continuously and provides a good dividend through out. So you can just hold it for ever.
     
    • Like
    • Love
    Reactions: hodakolla and SK29

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    1. Company එක loan එකක් ගත්තම, එක reports වල පෙන්වන්නෙ කොහොමද? (non current liabilities section එකෙ ඈරෙන්න)
    2. Debentures, non-current liabilities section eke පෙන්වන්නෙ කොහොමද?
    1. liabilities වලටයි asset වලටයි එනවා නේද? @hodakolla
     
    • Like
    Reactions: hodakolla

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,250
    7,725
    113
    Debt to Equity ratio එක හොයද්දි, equity (total shareholder equity) එක විදියට ගන්නෙ මොන value එකද?

    මේ තියෙන්නෙ, AEL 2021 Q4 financial report එකෙන් ගත්ත figures.

    Statement of Financial Position

    AEL_2021_Q4_Statement_of_financial_position.png

    Statement of Changes in Equity

    AEL_2021_Q4_Statement_of_changes_in_equity.png

    මේ statement එකේ debt to equity ratio එක දීල තියෙනවා (0.36). But ඔක්කොම companies එහෙම කරන්නෙ නෑ. So අනිත් companies වල Debt to Equity ratio එක calculate කරගන්න නම්, හරියටම 'Equity' කියල ගන්නෙ මොන figure එකද කියල දෑනගන්න ඔනෙ නිසයි මන් අහන්නෙ.

    Link to AEL 2021 Q4 financial report in CSE
     
    Last edited:
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Debt to Equity ratio එක හොයද්දි, equity (total shareholder equity) එක විදියට ගන්නෙ මොන value එකද?

    මේ තියෙන්නෙ, AEL 2021 Q4 financial report එකෙන් ගත්ත figures.

    Statement of Financial Position

    View attachment 130661

    Statement of Changes in Equity

    View attachment 130660

    aththatama mathaka na mcho ekanm

    @samsri meyagen ahnna
     
    total liabilities/total equity
    29618330230/26263300488

    මන් හිතන්නේ මෙහෙම වෙන්න ඕනේ,,
    ඒත් (0.36) ක් එන්නේ නෑ :(
    කවුරු හරි කියල දෙයි...

    මට තේරෙන විදියට කම්පනියේ තියන equity වලට වඩා ණය අරං ඒක එච්චර හොඳ තත්වයක් නෙවෙයි.......
    තව රිපෝර්ට් බලන්න ඕනේ මම මේක හදිස්සියට බැලුවේ.....

    හරිද කියල කවුරුහරි කියන්න...

    ප. ලි.
    මම share market ඉන්වෙස්ට් කරලා නෑ....
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    total liabilities/total equity
    29618330230/26263300488

    මන් හිතන්නේ මෙහෙම වෙන්න ඕනේ,,
    ඒත් (0.36) ක් එන්නේ නෑ :(
    කවුරු හරි කියල දෙයි...

    මට තේරෙන විදියට කම්පනියේ තියන equity වලට වඩා ණය අරං ඒක එච්චර හොඳ තත්වයක් නෙවෙයි.......
    තව රිපෝර්ට් බලන්න ඕනේ මම මේක හදිස්සියට බැලුවේ.....

    හරිද කියල කවුරුහරි කියන්න...

    ප. ලි.
    මම share market ඉන්වෙස්ට් කරලා නෑ....

    meka mata hriyatama kyl denna threennne na bn ekai reply nokare bn mama
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Debt to Equity ratio එක හොයද්දි, equity (total shareholder equity) එක විදියට ගන්නෙ මොන value එකද?

    මේ තියෙන්නෙ, AEL 2021 Q4 financial report එකෙන් ගත්ත figures.

    Statement of Financial Position

    View attachment 130661

    Statement of Changes in Equity

    View attachment 130660

    මේ statement එකේ debt to equity ratio එක දීල තියෙනවා (0.36). But ඔක්කොම companies එහෙම කරන්නෙ නෑ. So අනිත් companies වල Debt to Equity ratio එක calculate කරගන්න නම්, හරියටම 'Equity' කියල ගන්නෙ මොන figure එකද කියල දෑනගන්න ඔනෙ නිසයි මන් අහන්නෙ.

    Link to AEL 2021 Q4 financial report in CSE
    Equity ekata ganne total equity kiyana figure eka.
    D/E = long term interest bearing loans/equity

    long term interest bearing loans ganiddi ekata adala current liabilities wala tiyena portion ekat ganin