Share your DL Lists!

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    ඩේටා ප්‍රශ්නේ හින්ද මැෂින් එක අප්ඩෙට් නොකර හිටියේ.දැන් දැම්ම අප්ඩෙට් වෙන්ඩ.දැන් හෝ ගාලා බානව අප්ඩෙට් බස බස ගාලා.සසරට දිය පොදක් වගේ හාමත්වෙලා ඉඳලා තියෙන්නේ OS එක .:lol::lol::lol:

    lol