SharePoint

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මචන්ලා, මම අවුරුදු 10ක් Sharepoint තමයි කරන්නෙ. ලංකාවෙ කොහමද Market එක SharePoint වලට? යුරෝප් වල නම් නැතිවම බැරි එකක් !!

    අපි ලංකාවෙ වැඩියෙන් පාවිච්චි කරන්නෙ Open Source CMS. Wordpress හැම තැනම යනවා. මම දැක්කා University වලත් පාවිච්චි කරනවා. WordPress වලින් වෙබ් යුරෝප් වල වැඩි පිලිගැනිමක් නැහ. ලංකාවෙ Government webs නිකන් තොරන් වගේ. Online Forms නිකන් Basic Interface තියෙන්නෙ.. UI UX ලංකාවෙ හොද තැන් තියෙනවද?
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    Wordpress, magento lankawe thama market eka tiyenawa. europe wala dan php walata loku thanak na, php karanawanam Laravel wage ekk thama.

    mama karanne node js, php

    wordpress project enawa karanne na

    sharepoint lankawe echcharama famous na. loku contract ekakata karanawana awlak na