sharukkhan wedding එකකට එවිත් -අඩෝ මෙහම වාසනාවක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    Fake ෂාරුක් ඛාන් ලා ඉන්නවා බන් ඕනේ තරම් හොයා ගන්න 🤣🙄
    ලංකාවෙත් එකෙක් හිටියේ 🤩
    _80150803_a3beeae5-ff75-453d-a4e0-07282f80ff64.jpg
     
    • Haha
    Reactions: gnilukshi

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    පිටිපස්සේ වෙඩිමේ උන් අවුලෙන් වගේ ඉන්නේ
    ඇත්ත එකා ආවනම් ඔහොම නෙවෙයි උන් හැසිරෙන්නේ
    oww eka aththa..... ehema enneth nathiwa athi ban.....
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,350
    16,044
    113
    Colombo
    මූව ලන්කාවට ගෙනාව නම් කීයක් හරි හොයාගන්න තිබ්බා :lol: