Shemale යාළුවෙක්ට උදව්වක්
මචංලා... ආතල් දෙන්න නෙවි බං.. ජෝක් එකකට ගන්න එපා බං.. මේක ඇත්තම සීන් එකක්. මගේ යාළුවෙක්ට උන එකක්. බොරු කියන්න ඕන නෑ නෙ යාළුවා Shemale කෙනෙක්. ඒක ඉතින් ඌ ලබා උපන් හැටිනෙ බං. ඌට වැරැද්දක් කියන්න එපා. ඌ ඉතින් අදීන්නෙ පලඳින්නෙ ගෑනු කෙනෙක් විදියට.දන්න කෙනෙක්ට හැර හොයාගන්න බෑ වෙනස.ළඟම අය විතරයි සීන් එක දන්නෙත්.
ප්‍රශ්නෙ මේකයි බං.. පොඩි නඩු කේස් එකක් ඌට ඇදිලා. කලින් දෙපාර්ශවේ ශේප් උන එකක් ඒත් දැන් නඩු දාල. යන විදියට ලඟදි මූට ඇතුලට යන්න වෙන් තත්වයක්ලු තියෙන්නෙ... ඌට තියෙන ප්‍රශ්නෙ හිරේ යන එකම නෙවි
ප.ලි: ඌ හරිම ලැජ්ජයි බං. ඒකයි ඌ එකවුන්ට් එකක් හදලා එන්නෙ නැත්තෙ... එහෙව් එකෙක් හිරේ ගියොත් නිකමට හිතපංකො මොනා වෙයිද කියලා

- ඌව පිරිමි හිරකාරයො ඉන්න එකට දායිද? ගෑනු හිරකාරයො ඉන්න එකට දායිද?
- පිරිමි එකට දැම්මොත් අනිත් උන් පෝලිං දාල මූට *කේ අරින්න ඒවිද?
- ගෑනු එකට දැම්මොත් ඒකෙ ඉන්න ගෑනු මූට බයවෙයිද?
- නැතිනම් ඇට්ටර ගෑනු ටිකත් පෝලිම් දාල මූට අහවල් එක කොරන්න එයිද?
- පිරිමි ජේලර්ලත් මූට *කේ අරින්න එයිද?
- ගෑනු ජේලර්ලත් මූට හැමදාම බලහත්කාරකම් කරන්න එයිද?
- මූ ලෙඩක් කියල හිරේ ඉස්පිරිතාලෙට යාන්තම් පැන්න කියමුකො. එතකොට මූව දාන්නෙ පිරිමි වාට්ටුවටද ගෑනු වාට්ටුවටද?