උපතින් ෂිමේල් උන් බිහිවෙන්නේ නෑ බන්. පිරිමි උන් ලොකු වෙලා සර්ජරි එකක් මාර්ගයෙන් උන්ගේ ලිංගේ වෙනස් කරගත්තම උන්ට කියන නමයි ෂීමේල්, ට්රාන්ස්ජෙන්ඩර් කියන්නෙත් ඒකටයි. නමුත් ෂීමේල් එකෙයි, ට්රාන්ස්ජෙන්ඩර් එකේ වෙනසක් තියෙනවා. උබට බිජ්ජක් තියෙනවා නම් උබ ට්රාන්ස්ජෙන්ඩර් නමුත් ෂීමේල් මොකද උබේ මේල් පාර්ට්ස් තියෙන නිසා, උබට සුත්තක් තියෙනවා නම් උබ ට්රාන්ස්ජෙන්ඩර් නමුත් ෂීමේල් නෙවෙයි උබේ පිරිමි පාර්ට්ස් නැති නිසා. නමුත් ගොඩක් ට්රාන්ස්ජෙන්ඩර් උන් උන්ට ෂීමේල් කියනවට කැමති නෑ.
උපතින් ඇවිත් තියෙන නිසා උබ මේ කියන්නේ ද්විලිංගික තත්වයක් ගැන වෙන්න ඇති, ක්ලියින්ෆෙල්ටර්ස් සින්ඩ්රොම් වගේ. ඒවා තමයි උපතින් එන්නේ. උන්ට පොඩියට හරි බිජ්ජක් තියෙනවා , ඒක නිසා උබව වැටෙන්නේ පිරිමි හිර ගෙදරටයි. උබට ඕනේ නම් සර්ජරි එකක් කරගෙන කෙල්ලෙක් වෙන්න පුලුවන්, ලංකාවේ LGBT සංවිධාන ඕන තරම් තියෙනවා උන්ගෙන් අහලා බලපන්. සර්ජරි වලින් උන් කෙල්ලෙක් වගේ උබේ ගැජට් ටික හදනවා, එතකොට කවුරු හරි චෙක් කරත් උබ කෙල්ලෙක් තමයි. දැන්ට උනත් උබට පබ්ලික්/බටහිර සපෝර්ට් එකක් ගන්න පුලුවන් NGO සංවිධානයකට ජැක් ගහගත්තා නම්. උන් මානව හිමිකම් ,LGBT රයිට්ස් කියලා උබව බේරලා දෙයි, සමහර විට උබට ඇප ගන්න පුලුවන් විදියට හොද ලෝයර් කෙනෙක් සෙට් කරලා දෙයි. http://sinhala.equal-ground.org/ උබට මේ ප්රශ්ණය උන් එක්ක කථා කරලා විසදගන්න පුලුවන්.
We offer free counseling services for LGBTIQ persons through a secure, confidential phone line
MONDAY TO FRIDAY 9:30AM TO 5:30PM
GENERAL 0115 679766
LESBIAN/BISEXUAL 0115 734530
TRANSGENDER 0115 748705
උබ මේ රතු කරලා තියෙන නම්බර් එකට කෝල් කරලා උබේ ප්රශ්නය උන්ට කියන්න.
EQUAL GROUND is a nonprofit organisation seeking human and political rights for the Lesbian, Gay, Bisexual, Transgender, Intersex and Questioning (LGBTIQ) community of Sri Lanka.
“Intersex” is a general term used for a variety of conditions in which a person is born with a reproductive or sexual anatomy that doesn't seem to fit the typical definitions of female or male.
උපතින් ඇවිත් තියෙන නිසා උබට තියෙන්නේ ඉන්ටර්සෙක්ස් තත්වයක්. උන් ඒකටත් උදව් කරනවා.
උබේ මූණ කෙල්ලෙක් වගේද? නැත්නම් පිරිමි වගේද? කෙල්ලෙක් වගේ නම් ෂීමේල්ද අරකද මේකද වෙන්න ඕනේ නෑ, උබව කෙලින්ම නවලා අරිනවා ඇතුලට ගිය ගමන්. ඇතුලේ උන් ගෑණු වගේ පෙනුම තියෙන, සුදු උන්ට කැමතියි උන්ට 4,5 වටවෙලා අරින්නේ රෑට. උබ කොල්ලෙක් වගේ නම් ෂේප්, නමුත් හිරේදී එක එකාට නැවෙන්න යන්න එපා. මම හිරේ ගිහින් නෑ ප්රිසන් එකේ වැඩ කරන දන්න කට්ටිය ඉන්නවා. හිරේ කියන්නේ අපාය වගේ තමයි සුදු, කෙල්ලෝ වගේ කොල්ලන්ට. උබට ඒඩ්ස් හැදිලා නතර වෙන්නේ බන්.
Last edited:

