Shen Tharindu එකාගේ පොයිය බලන්කෝ මෙක අහලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    එතකොට @IndrajithGamage poyya එක්ක 1000 කොලේ payya එක්ක දැම්මෙ
    🤔 ඌ කියන විදිහට 20 inch නෙමෙයි ද


    Ado miris gas කොහෙද ban vel නේද තියෙන්නෙ
    කොහොමද එහෙම වෙන්නෙ?
    ------ Post added on Aug 4, 2025 at 7:25 PM
    මිරිස් ගස් තියෙන්නේ.

    මළ ගේක මේ කතාව ඇහුවේ.

    කතාව මෙහෙමයි. එකෙක් හෙනක් කරලා හිගුරක්ගොඩ පැත්තේ. පොර මිරිස් හිටවලා තියෙන්නේ. අස්වැන්න නෙළන්න කාලේ ආවම පොර ගියාලු මිරිස් කඩන්න. දැන් ගහ උසට ගිහින්ලු. මොනවා කරන්නද පොර ගහේ නගින්න පටන් අරං දැන් මිරිස් ටික කඩන් බහින්න හදද්දී ගහත් පොළවටම ඇල වෙලාලු පොරගෙ බරට. දැන් ඉතින් ආයේ ගහ දිගේ යන්න ඕනි යැ කියලා එහෙම්ම පොළවට බැස්සලු. ගහ ආයේ කෙලින් උනාලු. පොර වටපිට බලද්දිලු දැක්කේ පොර ඉන්නේ කුරුනෑගල කියලා. ගහ එච්චරට උස ගිහිං.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මේ අර ස්ටර්ලින්ක් බුවා නේද? :oo:
    මූ කියන විදියට ෆ්‍රීලාන්සින් කරන උන්ට පුදුම නිදහසක්නෙ තියෙන්නෙ. :angry:
    එලියට ගොස් කොටයක් ඇදීමට ඇති නිදහස >ජීවන තත්ව දර්ශක😂😂😂😅
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA
    ඇයි බන් මේ ගූ ජරාවල් මෙතන ගෙනත් අතාරින්නෙ? ඔය පොන්න වේසිගෙ පුතා ගැන මම ලඟදි වෙනකල් අහලා තිබ්බෙ නෑ. කවුද පොන්නයෙක් ඌ ස්ටාර්ලින්ක් එකක් අරන් කියලා මෙතන දැම්මට පස්සෙ තමා මමත් දැනගත්තෙ. now I cannot unlearn that shit :sorry: :sorry:
    Mulinma U Gana daapu Ekata Banina Eka Waradi..
     
    • Haha
    Reactions: Nidarshana_k

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මොකෙද්ද බන් මූ? මූ කියවන කියවිල්ලට මතක් වෙන්නෙ කිරිම ඉන්න කයියනායක කෙනෙක්ව :lol:
    ඩොලර් ස්පෙශලිස්ට්ද 😅
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    හිනාවෙල පන යනව බන්. හිනාවෙන්න හොද නෑ ඒ උනාට හිනා යනා
    Block & dino ටවත් බැ මේ වගේ හිනා වෙන්න පුලුවන් විඩියො කරන්න.. ණැවත නැවත ඇහුවත් හිනා යනවා.. එතරම් විනෝදජනකයි.. හොදම කොටස ඇද අස්සෙ උගෙ පොටො එක..
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,438
    113
    Block & dino ටවත් බැ මේ වගේ හිනා වෙන්න පුලුවන් විඩියො කරන්න.. ණැවත නැවත ඇහුවත් හිනා යනවා.. එතරම් විනෝදජනකයි.. හොදම කොටස ඇද අස්සෙ උගෙ පොටො එක..

    කාලෙකින් අහපු සුපිරිම පොයියක් ඒක ඕයි.....අර පොඩි හුත්තලා ටිකත් ශේන් අයියේ ශේන් අයියේ, පට්ට අයියේ ගගා ඉදලා වීඩියෝ එක රෙකෝඩ් කරලා දාලා :LOL:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කාලෙකින් අහපු සුපිරිම පොයියක් ඒක ඕයි.....අර පොඩි හුත්තලා ටිකත් ශේන් අයියේ ශේන් අයියේ, පට්ට අයියේ ගගා ඉදලා වීඩියෝ එක රෙකෝඩ් කරලා දාලා :LOL:
    සීන් එකේ රියල් වැඩ්ඩා වීඩියෝ කැප්චර් කරලා ලීක් කරපු එකා 😅😅😅
     

    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    patta cringe mewa balannath.
    Dryzone fanbase ekak allagena kiyawanawa

    muta ona nam commercial bank eken muuta wiruddawa lawsuit ekak file karanna.
    mechchara loka poiyekwa dekalama naa ade. dan mewaa bala bala athi
    ------ Post added on Aug 5, 2025 at 7:57 AM
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මගෙත් ඕම යාලුවෙක් ඉන්නව ඇති හුත්තකුත් නෑ ඒ උනාට වට පඩ දෙන්නෙ තාත්තට පට්ට දත තියෙනව අරකයි මේකයි සිරා සල්ලි තියෙන උන් ආශ්‍රය කරල තියෙනව උන් එක්ක ඉද්දි මූ මොන ගස් ලබ්බෙක්ද කියල හිතෙනව
     
    • Haha
    Reactions: Nidarshana_k