ආ..... ලෙජිට් විදියට ටොරන්ට් එකෙන් ෆිල්ම් බාන පොර නේද?
domain register karanawa. kelinawa. rank wenawa. google kelinawa. ganak hoyagannawa. aith kelinawa. ban wenawa.mata therenne na muwa group wala dala highly recommeded gaga marenna yanawa godak un innawa, un meyage service aragena wath thiyada kiyala
ekake wath a kale wath mukuth kiuwee na , math hithuwa sirawata honda athi kiyala hama ekama honda kiyana nisa
package eka gatta, kisi backlink ekake gahuweth naa, boruwata eyage tool walin mehama enawa gaga danawaa
Ahrefs, MOZ ekee kisi update ekake unee naa masa 5,6 gihillath
patta boruwak karanne

මමත් මේ මනුස්සයා එක වැඩකට සෙට් කරගත්ත ඕස්ට්‍රේලියන් website එකක SEO part එක කරන්න.
වැඩෙත් බාර අරන් ටික දවසක් ගියාට පස්සේ Client වද දෙන්න ගත්තා URLs Index wela නැහැ පොඩ්ඩක් බලන්න කියලා. බලද්දී බුවා දන්නේ නැහැ Search Console Eke Url index karanna. පස්සේ මම එක කරලා දුන්නේ![]()
oke inneth kamba horumeya gana highly recommended kiyala witharak comment 10+ thibaa OESL group ekee a kale SEO mama post ekake damma ma, ithin wadak karaganna puluwan kiyala wiyadam karaa
ඒ වගේම Services දෙන උන් වැඩේ හරියට කරනවා අවසාන තීරණේ හැබැයි Google සතුයි කියනවා. ඉතින් ගැලවෙන්න Points තියෙනවනේ. කටින් ගහන්න පුළුවන් නම්, Marketing දන්නවා නම් වැඩක් නැති SEO Packages විකුණලා උනත් ගේම ගහන උන් ඉන්නවා. BHW එකෙත් ඔහොම පොරක් ඉන්නවා SarkarSEO කියලා. මෙලෝ වැඩක් නෑ ඉතින්. කට්ටිය බනිනවා පලු යන්න. මුගේ හැබැයි Marketing සුපිරි. දොදොල් විකුනනවා වගේ SEO Packages විකුනන්නේ.
කාලයක් ගියාම තේරුමක් නෑ කියලා තේරෙන්නේ. හැබැයි අරු ගේම ගහනවා තාම.I got to know him recently because one of my friends from the Axiata Group recommended his SEO service. We talked a few times on WhatsApp and Google Meet, and I was just about to buy his service.
But then I saw this thread! I decided not to work with him at all. Just wondering—does anyone know if he’s a member of Elakiri?
watetama spam gahagena site ekata kelo gannada?I got to know him recently because one of my friends from the Axiata Group recommended his SEO service. We talked a few times on WhatsApp and Google Meet, and I was just about to buy his service.
But then I saw this thread! I decided not to work with him at all. Just wondering—does anyone know if he’s a member of Elakiri?
indicator = —

මේකේ මේනුක ඩිල්හාන් කියන පොරත් හොරෙක් නේද. මුත් මන් අදුරන කොල්ලෝ වගයකට පොල්ල තියලා තිබබා