Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mata therenne na muwa group wala dala highly recommeded gaga marenna yanawa godak un innawa, un meyage service aragena wath thiyada kiyala

    ekake wath a kale wath mukuth kiuwee na , math hithuwa sirawata honda athi kiyala hama ekama honda kiyana nisa

    package eka gatta, kisi backlink ekake gahuweth naa, boruwata eyage tool walin mehama enawa gaga danawaa

    Ahrefs, MOZ ekee kisi update ekake unee naa masa 5,6 gihillath

    patta boruwak karanne
    domain register karanawa. kelinawa. rank wenawa. google kelinawa. ganak hoyagannawa. aith kelinawa. ban wenawa. :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මමත් මේ මනුස්සයා එක වැඩකට සෙට් කරගත්ත ඕස්ට්‍රේලියන් website එකක SEO part එක කරන්න.

    වැඩෙත් බාර අරන් ටික දවසක් ගියාට පස්සේ Client වද දෙන්න ගත්තා URLs Index wela නැහැ පොඩ්ඩක් බලන්න කියලා. බලද්දී බුවා දන්නේ නැහැ Search Console Eke Url index karanna. පස්සේ මම එක කරලා දුන්නේ 😂

    මේ වීඩියෝ එක මතක් උනා 🤣

     
    • Haha
    Reactions: clumsyhulk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    meya gana highly recommended kiyala witharak comment 10+ thibaa OESL group ekee a kale SEO mama post ekake damma ma, ithin wadak karaganna puluwan kiyala wiyadam karaa
    oke inneth kamba horu

    image.png
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    SEO Services දෙනවා කියන්නෙත් හරියට නිකන් කේන්දර බලනවා වගේ බන්. මුලින් කියනකොට රජකරනවා වගේ කියන්නේ. පස්සේ කෙල උනාම ග්‍රහයෙක් නීච වෙලා කියනවා. :lol: ඒ වගේම Services දෙන උන් වැඩේ හරියට කරනවා අවසාන තීරණේ හැබැයි Google සතුයි කියනවා. ඉතින් ගැලවෙන්න Points තියෙනවනේ. කටින් ගහන්න පුළුවන් නම්, Marketing දන්නවා නම් වැඩක් නැති SEO Packages විකුණලා උනත් ගේම ගහන උන් ඉන්නවා. BHW එකෙත් ඔහොම පොරක් ඉන්නවා SarkarSEO කියලා. මෙලෝ වැඩක් නෑ ඉතින්. කට්ටිය බනිනවා පලු යන්න. මුගේ හැබැයි Marketing සුපිරි. දොදොල් විකුනනවා වගේ SEO Packages විකුනන්නේ. :lol: කාලයක් ගියාම තේරුමක් නෑ කියලා තේරෙන්නේ. හැබැයි අරු ගේම ගහනවා තාම.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    I got to know him recently because one of my friends from the Axiata Group recommended his SEO service. We talked a few times on WhatsApp and Google Meet, and I was just about to buy his service.


    But then I saw this thread! I decided not to work with him at all. Just wondering, does anyone know if he’s a member of Elakiri?
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    I got to know him recently because one of my friends from the Axiata Group recommended his SEO service. We talked a few times on WhatsApp and Google Meet, and I was just about to buy his service.


    But then I saw this thread! I decided not to work with him at all. Just wondering—does anyone know if he’s a member of Elakiri?
    watetama spam gahagena site ekata kelo gannada?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,212
    113
    Birmingham
    මේකේ මේනුක ඩිල්හාන් කියන පොරත් හොරෙක් නේද. මුත් මන් අදුරන කොල්ලෝ වගයකට පොල්ල තියලා තිබබා

    Menuka Dilhan kiyanne Top Level horek. Issara nam Vezzel ekak ehemath thibba.