මචන් උඹ වලිගෙ පාගාගෙන. පරිවර්තන වලට පරිවර්තන නොකියා අළු පුහුල් කියන්නද? හැබැයි මම කොතනකවත් කියලා නෑ මම පරිවර්තනය කරන පොත් ලියලා තියෙන්නේ ආතර් කොනන් ඩොයිල් කියලා. ඒවා පැස්ටිෂ් නවකතා හෙවත් වෙනත් ඉංග්‍රීසි ලේඛකයන් ලියපු කතා. ඒවායේ ආතර් කොනන් ඩොයිල් මහතා නිපදවපු ෂර්ලොක් හෝම්ස් චරිතය ඇතුලු අනෙක් අංග ආශ්‍රයෙන් ලියන කතා. මගේ නවකතා ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේ පහල තියෙන විස්තරය කියවන්න.sir konon doyle ge pothwala pariwarthana kiyala boruwata aluth poth liyana 1 maha balu wadak. aluthen liyanawanam pariwarthana kiyana ain karala liwwot honda nadda? ooka chandana mendisuth karana balu wadak
එකෙන් ඔයාට යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව කරුණු හරි හැටි නොදැන "බලු වැඩ" කියලා නිග්‍රහ කරන්න එපා මචං. මම මගේ පරිවර්තන කරන්නේ නොමිලේ, ඒ වගේම ෂර්ලොක් කතා කියවන්න ආසා අයටයි. අපි කරන සමාජ සේවය ගැන පොඩ්ඩක් සලකලා බැලුවොත් ඇති. බොහොම ස්තුතියි.
මචන් උඹ වලිගෙ පාගාගෙන. පරිවර්තන වලට පරිවර්තන නොකියා අළු පුහුල් කියන්නද? හැබැයි මම කොතනකවත් කියලා නෑ මම පරිවර්තනය කරන පොත් ලියලා තියෙන්නේ ආතර් කොනන් ඩොයිල් කියලා. ඒවා පැස්ටිෂ් නවකතා හෙවත් වෙනත් ඉංග්‍රීසි ලේඛකයන් ලියපු කතා. ඒවායේ ආතර් කොනන් ඩොයිල් මහතා නිපදවපු ෂර්ලොක් හෝම්ස් චරිතය ඇතුලු අනෙක් අංග ආශ්‍රයෙන් ලියන කතා. මගේ නවකතා ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේ පහල තියෙන විස්තරය කියවන්න.
එකෙන් ඔයාට යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව කරුණු හරි හැටි නොදැන "බලු වැඩ" කියලා නිග්‍රහ කරන්න එපා මචං. මම මගේ පරිවර්තන කරන්නේ නොමිලේ, ඒ වගේම ෂර්ලොක් කතා කියවන්න ආසා අයටයි. අපි කරන සමාජ සේවය ගැන පොඩ්ඩක් සලකලා බැලුවොත් ඇති. බොහොම ස්තුතියි.
Darculata Erehiwa Sherlock Holmes kiyanne Chandana Mendis pariwarthanaya karapu narakama potha. eke Sherlock holmes muuladarma godak ullanganaya karala thiyenwa. E potha nisaa thamayi sherlock holmes chaatar wune.ela machan hondata pahadili karala dunna.
mama sherlock holmes stories walata maara aasai. mee aluth poth walin sherlock holmes chater karanawa ekai duka.
drakiyulata erehiwa sherlock holmes kiyewwama terenawa kochcharata sherlock homes charithaya chater karalada kiyala