Sherlock Holmes MEGA THREAD

shean202

Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    ela

    patta machoo... poth tika dekkahama issara kale mathak una... aye aye kiyewwath epa wenne nethi poth.

    Rep 6+++++++++++++++
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" PDF සොයාගතිමි.

    "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" පොත PDF සොයාගතිමි.
    නිදිවර්ජිතව මහන්සි වූ සති ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙතට මම ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ් එක අද ගෙන ආවෙමි. මෙහි සියලු ම පොත් ජංගම දුරකතන, ටැබ්ලට්, කින්ඩල්, නූක් හා අයිපෑඩ් ආදී ඩිවයිසස් වලට පහසු වන පරිදි හැකිතාක් ෆයිල් සයිස් එක කුඩා කළෙමි. මෙම නිසා පරිගණකයේ බැලීමේ දී මඳක් කොලිටිය අඩු බවක් දිස් වනු ඇති. මෙහි චන්දන මෙන්ඩිස් මහතා ලියන ලද සියලු ම පොත් (සුනඛ ශාපය පොතත් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි පොතත් මට සොයාගැනීමට නොහැකි විය. ලැබුණු වහා ම අප්ලෝඩ් කරමි) සහ මා විසින් එළකිරි වෙබ් අඩවියේ පරිවර්තනය කර ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කතා පොත් ද ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක. මෙය ලබා දෙන්නේ හුදෙක් ම පිටරටවල සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ කියවීම සඳහා ය. නන්නාඳුනන දේශ දේශාන්තර වල ගොස් සිටින අපේ සොයුරු සොයුරියන්ට මෙවැනි වටිනා කතා මාලාවක් සිංහල බසින් කියවීමට ලැබීම කතරට වැදුණු පැන් පොදක් වැනි බව මම දනිමි.

    මේ පොත් කියවා මේවායේ කතුවරයන් දෙදෙනා වන චන්දන මහතාත්, පසන් ඉරෝෂණ බණ්ඩාර වන මමත් පරිවර්තනය කරන ලද මෙම පොත් හැකියාවක් ඇති සෑම අවස්ථාවකදී ම මිලදී ගන්න. එමඟින් අපට තව තවත් පරිවර්තන කාර්‍යයන් කිරීම උදෙසා දිරිමත් භාවයක් ඇති වන්නේ ය.


    12_zpsbcf07223.jpg


    DOWNLOAD

     

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    නියම වැඩක්. මම ඉස්කෝලේ යන කාලේ එකම පොත 20 පාරකට වඩා කියවලා තියෙනවා. ඒක විතරයි ඒ දවස්වල මං ගාව තිබ්බේ. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ.