Sherlock Holmes MEGA THREAD

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නිදිවර්ජිතව මහන්සි වූ සති ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙතට මම ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ් එක අද ගෙන ආවෙමි. මෙහි සියලු ම පොත් ජංගම දුරකතන, ටැබ්ලට්, කින්ඩල්, නූක් හා අයිපෑඩ් ආදී ඩිවයිසස් වලට පහසු වන පරිදි හැකිතාක් ෆයිල් සයිස් එක කුඩා කළෙමි. මෙම නිසා පරිගණකයේ බැලීමේ දී මඳක් කොලිටිය අඩු බවක් දිස් වනු ඇති. මෙහි චන්දන මෙන්ඩිස් මහතා ලියන ලද සියලු ම පොත් (සුනඛ ශාපය පොතත් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි පොතත් මට සොයාගැනීමට නොහැකි විය. ලැබුණු වහා ම අප්ලෝඩ් කරමි) සහ මා විසින් එළකිරි වෙබ් අඩවියේ පරිවර්තනය කර ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කතා පොත් ද ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක. මෙය ලබා දෙන්නේ හුදෙක් ම පිටරටවල සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ කියවීම සඳහා ය. නන්නාඳුනන දේශ දේශාන්තර වල ගොස් සිටින අපේ සොයුරු සොයුරියන්ට මෙවැනි වටිනා කතා මාලාවක් සිංහල බසින් කියවීමට ලැබීම කතරට වැදුණු පැන් පොදක් වැනි බව මම දනිමි.

    මේ පොත් කියවා මේවායේ කතුවරයන් දෙදෙනා වන චන්දන මහතාත්, පසන් ඉරෝෂණ බණ්ඩාර වන මමත් පරිවර්තනය කරන ලද මෙම පොත් හැකියාවක් ඇති සෑම අවස්ථාවකදී ම මිලදී ගන්න. එමඟින් අපට තව තවත් පරිවර්තන කාර්‍යයන් කිරීම උදෙසා දිරිමත් භාවයක් ඇති වන්නේ ය.




    [/COLOR][/SIZE][/URL]

    sherlock homes පොත් ටික ඔක්කොම ගන්න කියක් විතර යයිද :love:
    චන්දන මෙන්ඩිස්ගේ පොත් ටික(මම ඔහු ලියන ක්‍රමයට කැමතියි:D)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් ශේර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම කියවල තියෙනවා.. එත් මේ අලුතෙන් එන රහසිගත ලිපිගොණු කියල ලියන්නේ Arthur Conan Doyle ලියපුවා නෙමෙයිනේ?? දැන් ලියන්නේ චන්දන මෙන්ඩිස් නේ.. මම අර අන්තිම පොතේ තිබුන ඔය Documents හම්බ උන විදිය ගැන කියෙව්වා.. මේකට උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා... Download links දාපු එක එල වැඩක්..
     
    Last edited:

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    අඩා් මාම මෙි ටික ගන්න කියල බන් හිතුවෙ දැන් DL වෙන්න දැමිමා..
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    එළකිරි මචෝ හොයා හොයා හිටපු වෙලාවේම දුන්න :P:P:P ඇති හැටියෙන් රෙප් එකකුන් දුන්නලු ඉතින් :rofl: :love::love::love:
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    දැන් තියෙන සිංහල නවකතා කියවනවට වඩා මේවා ගොඩක් වටිනවා මචන් සිරාවටවම. දැන් ආදර කතා පොත් වැහි වහල නෙව :p
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඊජිප්තු ශාපය. පොත තාම ගත්තේ නෑ. ගත්තාම අප්ලෝඩ් කරන්නම්.