Sherlock Holmes MEGA THREAD

sanjayahashan

Member
Jul 30, 2010
44
5
0
මට රෙප් දෙන්න විදිහක් නෑ. :(

බොහොම ස්තූතියි කියලා විතරයි කියන්න වෙන්නෙ.
බම්ප් :)
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නිදිවර්ජිතව මහන්සි වූ සති ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙතට මම ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ් එක අද ගෙන ආවෙමි. මෙහි සියලු ම පොත් ජංගම දුරකතන, ටැබ්ලට්, කින්ඩල්, නූක් හා අයිපෑඩ් ආදී ඩිවයිසස් වලට පහසු වන පරිදි හැකිතාක් ෆයිල් සයිස් එක කුඩා කළෙමි. මෙම නිසා පරිගණකයේ බැලීමේ දී මඳක් කොලිටිය අඩු බවක් දිස් වනු ඇති. මෙහි චන්දන මෙන්ඩිස් මහතා ලියන ලද සියලු ම පොත් (සුනඛ ශාපය පොතත් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි පොතත් මට සොයාගැනීමට නොහැකි විය. ලැබුණු වහා ම අප්ලෝඩ් කරමි) සහ මා විසින් එළකිරි වෙබ් අඩවියේ පරිවර්තනය කර ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කතා පොත් ද ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක. මෙය ලබා දෙන්නේ හුදෙක් ම පිටරටවල සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ කියවීම සඳහා ය. නන්නාඳුනන දේශ දේශාන්තර වල ගොස් සිටින අපේ සොයුරු සොයුරියන්ට මෙවැනි වටිනා කතා මාලාවක් සිංහල බසින් කියවීමට ලැබීම කතරට වැදුණු පැන් පොදක් වැනි බව මම දනිමි.

    මේ පොත් කියවා මේවායේ කතුවරයන් දෙදෙනා වන චන්දන මහතාත්, පසන් ඉරෝෂණ බණ්ඩාර වන මමත් පරිවර්තනය කරන ලද මෙම පොත් හැකියාවක් ඇති සෑම අවස්ථාවකදී ම මිලදී ගන්න. එමඟින් අපට තව තවත් පරිවර්තන කාර්‍යයන් කිරීම උදෙසා දිරිමත් භාවයක් ඇති වන්නේ ය.

    මට යාලුවාගේ මේ වැඩෙ ගැන ලොකු සතුටක් වගේම දුකකුත් එනවා.:( සතුට ඔයා මේකේ වැටෙන බාල නූල් වලට වඩා මේකේ ඉන්න කොලු කුරුට්ටන්ගේ හිතට යහපතක් ගෙන දෙන නූලක් දැමීම. පොත් කියවීමට පෙලබවීම. දුක තමා මෙහෙම ඔයාගේ සහ අනික් රචකයාගේ පොත් ටික නොමිලේ දීමෙන් ඇත්තටම ඔය දෙන්න මහන්සි වෙලා කරපු වැඩ කොටසට හිමි අගයන් ඔබට නොලැබෙන එක! :yes:
    බොහෝ ලාංකිකයෝ ෆෝන් එකට, ෆෝන් බිලට දහස් ගනන් වියදම් කලත් පොතක් ගන්න රුපියල් 150-200ක් වියදම් නොකර කොහොම හරි නිකන් ලැබෙනකන් බලා ඉන්න එක. ඒක නිසයි මම හිතන්නේ හැම දෙයක් ම මුදලින් මැනිය යුතු කාලය දැන් එලබිලා කියලා. - ඒ කුහක කමට නෙවෙයි අපේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න!
    (කලකට පෙර මමත් ඔය විදිහට කුහක බාල වැඩ කරපු - ඔයා මේ ත්‍රේඩ් එක දාපු වැඩේ ගැන නෙවෙයි කියන්නේ මචෝ - සහ ඒ ගැන මම අද අතිශයෙන් කනගාටු වන නිසයි මෙහෙම දැම්මෙ;))
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    machanla,ubala kawru hari laga me aluth sherlock holmes poth tika thiyenawada?

    1,egypt shapaya.
    2.adbutha aganthukaya.
    3.hadisi anathura

    mewage ebook thiyanawada yaluwane?
     
    • Like
    Reactions: Silly point

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ado patta ban habai may waden Chandana karayage business thama adu wenne.mama Poth 19k kiyawala thiyenwa.passe passe kiyawana eka atha ariya dan ena ewa kiyanne Chandana karayamai