Sherlock Holmes MEGA THREAD

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මේ sherlock homes කතන්දර හැම එකක්ම ඇත්තටම Arthur Conan Doyle ලියපුවද? එහෙම නැත්නම් චන්දන මෙන්ඩිස් විසින් ලියපුවද?
    මොකද මම කියවපු සමහර පොත් වල කතාවෙ quality එක හරි අඩුයි. එවා නිකන් Arthur Conan Doyle ගෙ කතන්දර නෙවෙ වගෙ දැනුනා.
    හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ


    අපි දන්න විදිහට නම් Arthur Conan Doyle ගෙ පොත් තියෙන්නෙ මෙ ටික තමා.

    Novels[edit]
    Here is the list of the four novels of the canon:

    A Study in Scarlet (published 1887)
    The Sign of the Four (published 1890)
    The Hound of the Baskervilles (serialised 1901–1902 in The Strand)
    The Valley of Fear (serialised 1914–1915)
    Short stories[edit]
    The 56 short stories are collected in five books:

    The Adventures of Sherlock Holmes (published 1892)
    The Memoirs of Sherlock Holmes (published 1894)
    The Return of Sherlock Holmes (published 1905)
    His Last Bow (published 1917)
    The Case-Book of Sherlock Holmes (published 1927)