Shiranthi & Namal

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සීඅයිඩියෙන් කට්ටි පනින ශිරන්ති සහ යෝෂිතට එරෙහිව අධිකරණ නියෝගයක්..

Shiranthi_Yoshitha.jpg

රගර් ක්‍රීඩක තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී සිටින ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ සීඅයිඩිය මග හරිමින් කට්ටි පැනීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ක්‍රියා කරන බව පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය. පසුගිය 27 දා සහ 28 දා සීඅයිඩිය හමුවේ පෙනී සිටින්නැයි ශිරන්තිට සහ යෝෂිතට දැනුම් දී තිබුනද දෙදෙනාම විවිධ හේතු දක්වමින් සීඅයිඩිය මග හැර සිටියෝ ය. යෝෂිතට පරණ කකුලේ අමාරුව යලිත් හැදී තිබිණ.
තජුඩීන් ඝාතනය කිරීම සඳහා පැහැරගෙන ගිය වාහනය ශිරන්ති රාජපක්ෂට රතු කුරුස සංවිධානය විසින් පරිත්‍යාග කරන ලද්දක් වන අතර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී තිබේ.
ශිරන්ති සහ යෝෂිත දෙදෙනා පොලිසියෙන් කට්ටි පනිමින් සිටින නිසා සීඅයිඩියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයි කෙරෙන අධිකරණ නියෝගයක් ඉල්ලා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට යන බව උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ ය.
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කව්ද බන් දැන් ආණ්ඩු කරන්නේ
    මුන්ට තාම විපක්ෂ මානසිකත්වයෙන් මිදෙන්න බැරි උනානේ
    තොපි යකෝ දැන් ආණ්ඩු කරන්නේ
    අල්ලපියව්කෝ පොන්නයෝ වගේ කිය කිය ඉන්නේ නැතුව
    තොපේ නම් සද්දේ විතරයි බඩු නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    හුත්# පොස්ට් උස්සනකොට කතෘ බාගය ගෙවපිය
    :baffled::baffled::baffled::P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    afoii mewa dakkama unp un itn :lol::lol::lol::lol::lol::lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,025
    496
    83
    owa danda epa nikan joke vage owa ara yahapalane kiyala apu anduwa apu davase idan oka allam natanne oka dan ahalama epa vela oi dan vath oya magula nathara kara nan loku deyak thavath peechan venne nathuwa :rofl::P:lol: