Shirley Waijayantha - ෂර්ලි වෛජයන්ත
මම ආසම ගායකයෙක්. මට සිහිනයක් වගේ, මා සිත මියුරු කල්පනා වගේ සින්දු අහද්දී පුදුම සැනසිල්ලක් එන්නේ. මේ සින්දු කොහොම ලියවුනාද කියලා හිතෙනවා.
ගිය සතියේ ලස්සන වැඩසටහනක් ගිය මෙතුමාගේ .
ආස කරන ගොඩක් සින්දු එක පේලියට තියෙනවා
1:02 - මා සිත මියුරු කල්පනා
8:23 - ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්
14:03 - මට එපා ඔබේ හසරැලි බිදක්
19:41 - මට සිහිනයක් වගේ
23:46 - ආරාධනාවන්.. අයාචනාවන්
29:56 - මල් මල් හිනා ඔබේ මුවේ
34:21 - කවදාද ආයේ එන්නේ
39:56 - මං බොලද වියේ