Train GPS in Sri Lanka

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Railway department එකෙන් develop කරපු GPS + Android රෙද්දක් තිබුනා. දැන් මාස 6 ක 7කට කලින් tv එකෙත් පෙන්නුවා. ඒක develop කරපු railway එකේ මනුස්සයම තමයි ඒ ගැන විස්තර කලෙත්. ඊට ප්සසේ ඒකට වෙච්චි දෙයක් නැ. මේ ඉතින් ලංකාවනේ. research & development වලට අර මනුස්සයට අතින් කයිට් වෙන විදියට වැඩ සිද්ධ වෙන්න ඇති ගොඩක් වෙලාවට
     
    Last edited:

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    499
    370
    63
    Colombo



    ලංකාවේ තියෙන train වලට GPS device එකක් set කරලා pickme එක වගේ app එකක් තිබුනොත් කොහොමද? :yes::yes::yes:

    මට නම් එපා වෙලා බන් තියෙන්නේ station එකට call කරලා.:dull::dull: ගොඩක් වෙලාවට train එක පෙනී පෙනී miss වෙනවා.:frown::frown::frown: ඕක වෙන්නේ නැනේ කලින් දැනගන්න පුලුවන්නම්. Train එක දැන් තියෙන්නේ කොහෙද? අල්ලගන්න පුළුවන් වෙයිද අනන් මනං දැන ගන්න පුළුවන් වුනානම්. ;);););)

    අනික බන් train late වෙනවනම් එකත් app එක හරහා හරි register වෙලා ඉන්න users ලට SMS එකකින් හරි දැනුම් දෙන්න පුළුවන්නේ.:P:P:P:P

    උබල මොකද කියන්නේ?:oo::oo::oo::oo::oo:



    එළකිරිය හැමදාම බැලුවට අද තම පලවෙනි thread එක දැම්මේ.​


    මේක සිරා... GPS device එක කොහෙටද හයි කරන්නේ ? එන්ජිමට හයි කරත් එකම එන්ජිම හැමදාම යයි ද ? නැත්නම් train conductor ට වෙනම ඩිවයිස් එකක් දීල තියන්න ඕනේ...
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    කරනවානම් වැඩද නැත්තේ මල්ලි. ලංකාවේ campus වල කොච්චර හොඳ Final Year projects කෙරෙනවද... :yes::yes::yes: ඔය එකක් පාවිච්චි කරොත් කිසි වියදමකුත් නෑ.. :yes:
    කොහෙද ඉතින් ඔය Railway එකේ ඉන්න පප්පලත් එක්ක වැඩක් කරන්නේ.... :rofl::rofl::rofl:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya app dala hoyanna hama wenne ne ban. uba trn 1 enna 10min kalin waren.
    time table 1 mataka tiya ganin. nettam phone 1 note 1 daganin.
    samahara trn kalin awoth wenada welawata wada kalin yannat ida tiyanwa.
    trn late wenna wiwidakara hethu tiyanwa.
    * samahara ewun trn 1 paninawa.
    * kalin giya trn 1 maga kedila
    * signal awul ( poddak wessat kela wenawa )
    * CGR 1 strike.

    ow call karata dena ganna be ban. athule ewun danne ne kiyata ewida kiyala.
    hodama wede uba welawata kalin station 1 yana ekai
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කරනවනම් කොච්චර හොදද බං.... ඕවා තියා වෙබ් සයිට් එකක්වත් හිරියට අප්ඩේට් කරනවද බං මුන්....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    කැඩිල තියෙන ජනෙල් ටික හදන්න කියපං ඔක්කොටම ඉස්සෙල්ල :rofl:
    එක්කො අරින්න බෑ, එක්කො වහන්න බෑ...
    රස්නෙ දවස් වලටත් පෝරියල්, වැස්ස දවස් වලටත් පෝරියල් :rofl:
    දොරවලුත් එහෙමයි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,580
    2,380
    113
    නිධානයක් උඩ
    ප්‍රයිවට් බස් වලට ඔහොම සිස්ටම් එකක් තිබ්බ.. දැන් එක වැඩ කරන්නේ නැහැ.. ඕනේ කෙනෙකුට online බස් තියන තැන බලන්න පුළුවන් විදිහට හදල තිබුනේ..
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    oya app dala hoyanna hama wenne ne ban. uba trn 1 enna 10min kalin waren.
    time table 1 mataka tiya ganin. nettam phone 1 note 1 daganin.
    samahara trn kalin awoth wenada welawata wada kalin yannat ida tiyanwa.
    trn late wenna wiwidakara hethu tiyanwa.
    * samahara ewun trn 1 paninawa.
    * kalin giya trn 1 maga kedila
    * signal awul ( poddak wessat kela wenawa )
    * CGR 1 strike.

    ow call karata dena ganna be ban. athule ewun danne ne kiyata ewida kiyala.
    hodama wede uba welawata kalin station 1 yana ekai

    kalin giyadaata train eka parakku wenawa :lol::lol:
    mewa aye parakku weddith ese mese parakku neme wenne :D
    me lagadi matale train eka alawwe announce kara boho welawak pramada we kiyala 1.30hours :P
    train schedule app ekawath hariyata update karala na.
    ticket price, train time sahena awl. itin okawath hadanathi kota GPS ewa balaporottu wenna be :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් නම් ලංකාවේ කෝච්චි බොහෝ වෙලාවට නියමිත වෙලාවටම ධාවනය වෙනවා මචන්. ඔය උඩින් දාල තියෙන link එකෙන් ගිහින් වෙලාව බලලා ගියා නම් train එක miss වෙන්නේ නෑ. වෙලාව නාස්ති වෙන්නෙත් නෑ.

    GPS වැඩේ කරනවා නම් හොඳයි තමයි. කොහොමත් උන් ගාව tracking තියෙනවා. ඒවා public එකට දෙන්නේ නැති එක තමයි අවුල. ඒත් මම දැක්ක මොරටුවේ එවුන් සෙට් එකක්ද කොහෙද app එකක් හදන්න පටන් ගත්තා කියලා තිබ්බ ඔය location tracking public එකට දෙන්න. එහෙම වුනොත් නම් මරු.