shop එකක් දන්න තැනක්

smthilanka

Member
Feb 7, 2014
213
12
0
shop එකක් දන්න තැනක්

මම computer repair shop එකක් දාන්න හිතන් ඉන්නේ
එත් තාම තැනක් set වුනේ නැ.
මම කුරුණෑගල ඉන්නේ දන්න තැනක් තියනවනම් මට කියනවද
ලොකු උදව්වක්.
town එකේ වෙන්න ඕනේ නැ ටිකක් දුර වුනාට කමක්නැ
kandy අවුලක් නැ. rent එක 15000 අඩුවෙන් තම බලන්නේ
දන්න පින්වතෙක් ඉන්නවනම් මට කියනවද
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
town eke nam uda thattuwak 20k withara wenawa ban.........math com thamai karanne..... town eken tikak dura.... town eke danawata wada town eke inda 20-30 km withara durin daapan.. nethnam town eke un ekka hena fight ekak denna wenawa... kohoma hari goda palayan machan... good luck
 
oya koheda karanne
Thanks machan wisthara walata