Shop එකට computer,phone accessories ගන්න තැනක.
මචංලා මම shop එකක් දාන්න ඉන්නේ ජනවාරි වල මට එකට use,brand new
computer,phone accessories ගන්න ඕනේ.
motherboard-Desktop/Laptop
RAM|Hard Disk|Keyboard|CD/DVD WR-Desktop/Laptop
Laptop Fan,Battery,Display etc.....
මේ වගේ ඒවා තාම ඕනේ වෙන්නේ මේවා wholesale කරන තැනක් හෝ කවුරු හරි දන්නවනම්
කියනවද?
use ඒවා කරන්න තාම හිතන ඉන්නේ
එළකිරි මේවා කරන කවුරු හරි ඉන්නවද ?
දන්නේ නැත්තම් Bump එකක් හරි දාගන යන්න හොදේ

matath hoyaganna oni