Shop and ship එක ලගදි යුස් අය එන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,744
    2,215
    113
    Perfume and watch එකක් ගන්න ඔනි. මෙකෙන් බඩු ගෙන්නගත්ත අය ඉන්නවද ලගදි?

    @emois අප්ඩෙට් එකක් ඔනි.
    ------ Post added on Oct 25, 2026 at 9:15 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,204
    1,765
    113
    United States
    Perfume එකක් ගෙන්න කලින් Shop and Ship එකෙන් liquid/perfume shipping වලට අදාළ service charge එකයි restriction එකයි confirm කරගන්න, ඒකෙන් පස්සේ කරදර අඩුයි.