Na machan idea ekak thiyanawa, denuma naa a gena.උඹ කරනවද?
දැනමුත්තෙක් පටන් ගන්න ඕන වැඩේ,Na machan idea ekak thiyanawa, denuma naa a gena.
Shoffy gena godak kattiya course karanawa fb eke ads athie. athi kiri eke set eka nomilenma kiyala denawaneh. ekai kiwe thread ekak patan ganna kyala.
කරන්න හිතාගෙන ඉන්නවා. මොකද්ද ප්රශ්නෙ?
Post the questions
ඇයි 2CO ගන්න අමාරු?Shopify කරන්න අපිට අමාරුයි.
ලොකුම ප්රශ්නෙ පේමන්ට් ගෙට්වේ එක. පේපල් ලිමිට් වෙනව සල්ලිත් එක්කම.
2CO ගන්න දැන් පට්ට අමාරුයි.
Payoneer වත් ලින්ක් කරන්න පුලුවන් උනානම් හොදයි, ඒත් බෑ.
කෝස් එක උගන්නන එකාව පෝසත් කරවන්න වෙන්ටෑ.මට තියන ප්රශ්නේ ඇයි ඕක ඉගනගන්න හැම එකාම course කරන්නේ
එකක් නෙමෙයි හැට හුටහමාරක් තියෙනවා.
- සයිට් එක හදද්දී ෂටර්ස්ටෝක් ඉමේජස් අරගෙන එඩිට් පාරක් දාල ස්ලයිඩර්ස් වලට එහෙම යූස් කලොත් සයිට් එකට කේස් ද?
- පේපැල් පිලිපින් එකක් හැදුවා. ඒකට කාඩ් එකක් ඇඩ් කරන්නම ඕනද?
- ළඟ තියෙන්නේ 60,000ක් වගේ, මේ ගාන දැනට ඇතිද ප්රමෝෂන් වලටයි අයිටම් සෙල් කරන්නයි.මොකද දැන් අයිටම් ප්රයිස් එක වගේ තුන් හතර ගුනයක්නේ ෂිපින් චාජස්.
ඔව්ව ප්රධාන ප්රශ්න. ආයේ මතක් වුනාම අහන්නම් අනික්වා.
1) awulak na
2) paypal gane danne na....checkout welata support keranne 2checkout witherai lankawata....2checkout eketa lankawe bank account ekak connect keranna puluwan salli withdraw keranna
3)monthly plan eke 29$...anith ewa ethekota ads welata tamai wiyadan keranne wenne...big 4 target keranna kiyela tamai recommend keranne...USA,UK,AUS,CANADA
dan patan ganne eke tikak risky tiyena situation ekath ekke...dropshipping da keranna inne?
Umbeta hambunada trial eke? Kalin oka customer support ekekta kiyela manually activate keraganne one...monthly plan ඕන නෑනේ මාස තුනකට. දැන් ට්රයල් එක දවස් 90ක්. ඔව් ඩ්රොප්ෂිපින් තමා.
හැමෝටම හම්බෙනවනෙ දවස් 90Umbeta hambunada trial eke? Kalin oka customer support ekekta kiyela manually activate keraganne one...
Dropshipping nan umbeta shipping cost ekak nane...
ඒ මොකක්ද බන් ඒ?
හැමෝටම හම්බෙනවනෙ දවස් 90
drop shipping වුනත් shipping charges එක්කනේ අපි pay කරන්න ඕන අතේ තියෙන සල්ලි වලින්..
online store එකක් බන්