Shopify කරන කවුද ඉන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Weekly wage withdraw kerenewanan awulak nane...api purchase keranne customer payment eke kerata passe ne...
    දවස් 21කට හෝල්ඩ් වෙනවා පේපැල් සල්ලි. එතකන් අපිට ඕඩර්ස් දිලිවර් නොකර ඉන්න බෑනේ.

    යුටියුබ් එකේ තියෙන්නේ බන් සේරම පොඩ්ඩක් හොයලා ඉගෙනගනින් සිංහලෙන් තියෙනවා. .
    ඕන නම් පේපැල් ප්‍රශ්නෙට උත්තරේ නම් ඇති. හැබැයි ලංකාවේ shopify ගැන උගන්නන චැනල් එකක්වත් බලල නෑ අද වෙනකන්.

    අනික් ප්‍රශ්න දෙකම මට විතරක් ආපු දෙකක් නිසා එව්වාට උත්ත යුටියුබ් එකෙ නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙ customerslata විතරක් නම් payhere use කරන්න පුලුවන්ද කොහෙද?දන්න එකෙක් මටත් කියපන් මාත් පොඩ්ඩක් ඔය ගැන හොයනව
     
    • Like
    Reactions: Heshan Daminda

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දවස් 21කට හෝල්ඩ් වෙනවා පේපැල් සල්ලි. එතකන් අපිට ඕඩර්ස් දිලිවර් නොකර ඉන්න බෑනේ.

    ඕන නම් පේපැල් ප්‍රශ්නෙට උත්තරේ නම් ඇති. හැබැයි ලංකාවේ shopify ගැන උගන්නන චැනල් එකක්වත් බලල නෑ අද වෙනකන්.

    අනික් ප්‍රශ්න දෙකම මට විතරක් ආපු දෙකක් නිසා එව්වාට උත්ත යුටියුබ් එකෙ නෑ.

    උබේ ඔය ප්‍රශ්න වලට විතරක් නෙවේ තව ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා සිංහලෙන්ම. . යුටියුබ් සර්ච් කරපන් මමත් බලලා තියෙනවා මට ඕකට ආසවක් නැති නිසා කරන්න ගියේ නෑ. . විස්තර සේරම තියෙනවා. .
     
    • Like
    Reactions: Heshan Daminda

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මොකක්ද බං මේ..හැමෝම කියනවා...shopify, dropshipping, woocommerce bla bla...පොඩි introduction එකක් දීපල්ලකෝ දන්න එකෙක්... :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    උබේ ඔය ප්‍රශ්න වලට විතරක් නෙවේ තව ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා සිංහලෙන්ම. . යුටියුබ් සර්ච් කරපන් මමත් බලලා තියෙනවා මට ඕකට ආසවක් නැති නිසා කරන්න ගියේ නෑ. . විස්තර සේරම තියෙනවා. .
    බලමු තෝ කියන නිසාම එහෙනම්

    මොකක්ද බං මේ..හැමෝම කියනවා...shopify, dropshipping, woocommerce bla bla...පොඩි introduction එකක් දීපල්ලකෝ දන්න එකෙක්... :rolleyes: :rolleyes:
    online store එකක් බන්, නිකන් ඔය daraz වගේ. වෙනසකට තියෙන්නේ අපි ළඟ බඩු නෑ චීනේ ඒ බඩු විකුණන එකෙක් අල්ලාගෙන අපිට එන ඕඩර් උට දීලා උගේ අතේ බඩු යවනවා. අපි ප්රෝෆිට් එකක් තියාගෙන විකුනනවා.
     
    • Like
    Reactions: Sun_Boy

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    online store එකක් බන්, නිකන් ඔය daraz වගේ. වෙනසකට තියෙන්නේ අපි ළඟ බඩු නෑ චීනේ ඒ බඩු විකුණන එකෙක් අල්ලාගෙන අපිට එන ඕඩර් උට දීලා උගේ අතේ බඩු යවනවා. අපි ප්රෝෆිට් එකක් තියාගෙන විකුනනවා.

    තැන්ක්ස් මචන්...හොයලා බලමු පොඩ්ඩක්... :D :D
     
    • Like
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    දවස් 21කට හෝල්ඩ් වෙනවා පේපැල් සල්ලි. එතකන් අපිට ඕඩර්ස් දිලිවර් නොකර ඉන්න බෑනේ.

    Paypal through yana eke risk ekak nadde...kohomath legal nane wade...salli freeze keranne nadde mokak hari unoth? Dropshipping kerana un goda dennekge paypal accounts freeze kerapu kathawak dakka video ekeka..
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Paypal through yana eke risk ekak nadde...kohomath legal nane wade...salli freeze keranne nadde mokak hari unoth? Dropshipping kerana un goda dennekge paypal accounts freeze kerapu kathawak dakka video ekeka..
    වෙන විදිහක් නෑනේ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    එකක් නෙමෙයි හැට හුටහමාරක් තියෙනවා.

    • සයිට් එක හදද්දී ෂටර්ස්ටෝක් ඉමේජස් අරගෙන එඩිට් පාරක් දාල ස්ලයිඩර්ස් වලට එහෙම යූස් කලොත් සයිට් එකට කේස් ද?
    • පේපැල් පිලිපින් එකක් හැදුවා. ඒකට කාඩ් එකක් ඇඩ් කරන්නම ඕනද?
    • ළඟ තියෙන්නේ 60,000ක් වගේ, මේ ගාන දැනට ඇතිද ප්‍රමෝෂන් වලටයි අයිටම් සෙල් කරන්නයි.මොකද දැන් අයිටම් ප්‍රයිස් එක වගේ තුන් හතර ගුනයක්නේ ෂිපින් චාජස්.

    ඔව්ව ප්‍රධාන ප්‍රශ්න. ආයේ මතක් වුනාම අහන්නම් අනික්වා.

    • shutterstock වලින් ඉමේජස් ගත්තට අවුලක් නෑ. ඒකෙ රෝයල්ටි ෆ්‍රී ඉමේජස් තියෙන්නෙ. ඉමේජස් ෆ්‍රී ගන්න විදිහක් තියෙනවද මචන්?
    • කාර්ඩ් එකක් ඇඩ් කරලා තියන්න. කාර්ඩ් එක නැතුව withdraw කරන්න බෑ
    • මාර්කටින් බජට් එක නම් අඩුම $200 ක් වත් තියෙන්න වෙයි. හරියටම කරනවනම් $1000ක් වත් තියෙන්න ඕනේ. $200 ක් කින් පටන්ගන්නවා නම් facebook මාකටින් වලට යන්න එපා. instagram influencers marketing කරන්න.
    මම දන්න විදිහට නම් ඔහොම තමයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    • shutterstock වලින් ඉමේජස් ගත්තට අවුලක් නෑ. ඒකෙ රෝයල්ටි ෆ්‍රී ඉමේජස් තියෙන්නෙ. ඉමේජස් ෆ්‍රී ගන්න විදිහක් තියෙනවද මචන්?
    • කාර්ඩ් එකක් ඇඩ් කරලා තියන්න. කාර්ඩ් එක නැතුව withdraw කරන්න බෑ
    • මාර්කටින් බජට් එක නම් අඩුම $200 ක් වත් තියෙන්න වෙයි. හරියටම කරනවනම් $1000ක් වත් තියෙන්න ඕනේ. $200 ක් කින් පටන්ගන්නවා නම් facebook මාකටින් වලට යන්න එපා. instagram influencers marketing කරන්න.
    මම දන්න විදිහට නම් ඔහොම තමයි
    https://png.is/tool/findstock මේකට ෂටර්ස්ටෝක් image ලින්ක් එක ගහල සර්ච් කලාම එනවා බන් අදාළ ඉමේජ් එක.

    $1000ක් නම් නෑ. මාස තුන හතරකින් නම් $1000ක් පුළුවන් එක්කහු කරගන්න. බලන්න ඕන ඒත්.

    instagram influencers marketing කියන්නේ instagram followers අම්බානෙකට ඉන්න එකෙක්ට සල්ලි දීලා උගේ ලවා ප්‍රමෝෂන් එක කරගන්න එකද?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    https://png.is/tool/findstock මේකට ෂටර්ස්ටෝක් image ලින්ක් එක ගහල සර්ච් කලාම එනවා බන් අදාළ ඉමේජ් එක.

    $1000ක් නම් නෑ. මාස තුන හතරකින් නම් $1000ක් පුළුවන් එක්කහු කරගන්න. බලන්න ඕන ඒත්.

    instagram influencers marketing කියන්නේ instagram followers අම්බානෙකට ඉන්න එකෙක්ට සල්ලි දීලා උගේ ලවා ප්‍රමෝෂන් එක කරගන්න එකද?

    followers ලා අම්බානකට ඉන්න උන් නෙමෙය. උන්ගෙන් ප්‍රමෝෂන් කරගන්න ගියොත් බර ගානක් යනව. 5 - 50k වගේ ඉන්න ඉන්ෆ්ලුවස්ලාව සෙට්කරගන්න.