Show Off කරන අලුත්ම විදිහ

tas

Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    Me British School in Colombo ne meka School ekak ne,wena mokak hari wenna athi,oke hamotama aniwa waahanayak athi
     
    • Like
    Reactions: Heshan Daminda

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States


    ලංකාවට අලුත් උනාට වෙන රටවල් වල මේක කෙරෙනවා කොරොනා නිසා මහ ගොඩක් කට්ටිය එකතු වෙනවටට වඩා මේක හොද දෙයක් social distancing තියන් වැඩේ කරන්න පුලුවන් අනිත් එක වාහානයක් නැති උන් මේ වගේ තැන් වලින් ඉගෙන ගනී කියලා හිතන්න අමාරුයි
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Oya British School ekane but the cringe is too much 😂
    giphy.gif


    That Wagon R though <3
     
    • Like
    Reactions: Heshan Daminda

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    I watched the whole thing mahalokuwata salli tyna un awe ne ban ekata, parana cars vitz, prius ,aqua oawage middle class set ekak awe, mustang ekakui new benz ekakui nam tibba , but I agree this is mostly for showing off, social distance nisa ohoma kara kiwwama oka iwara wela kothanada apu un okkoma wena kohehari set wenna ati
     
    • Haha
    Reactions: Heshan Daminda

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    This sure is strange. Hell of a cue for lining up though.
    Time to take the Bajaj through the drive-through.
    කොහොමද මැද්දෙ හිටල .. කට්ටිය තල්ලුවක් දාලා ස්ටාට්කරල දෙන්න වුනොත්
    කවුරුත් ඉඳල නැද්ද බන් ආතල් එකට වගේ බරකරත්තෙකින් ගිහින් බහින්න එකෙක්
    හාහා එහෙම කලානන් පට්ට :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda