@ Showroom Renault KWID

phetti222

Member
Jun 9, 2016
424
12
0
මචන්.. වාහනෙ ගත්තම full review එකක් දාන්න පුලුවන්ද? ගොඩක් අයට වැදගත් වෙයි. :)

:yes::yes::yes: අනිවාර්යයෙන්ම දාන්නම්.... හැබැයි කාර් එක deliver කරන්න තව ටික කාලයක් යයි. :yes::yes::yes:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මමත් test drive එකක් කරලා, advance එකක් ගෙවලා කාර් එකක් order කළා. මට දැනට පොඩි කාර් එකක අවශ්‍යතාවක් තියනවා. මම ඉන්නේ කොළඹට කිට්ටු ඉතාමත්ම ජනාකීර්ණ නගරයක. මෙහේ සාමාන්‍ය වාහනයක් park කරන්න අමාරුයි. Kwid එක නම් ඉඩකඩ අඩු තැනක වුණත් park කරන්න පුළුවන්. මේ කාර් එක අරගෙන ලංකාව පුරා trip යන්න මගේ අදහසක් නෑ. මම මේක drive කරන routes වල වාහනවල වේගය 40 kmph වලට අඩුයි. ඒක නිසා safety ratings මට ලොකු issue එකක් නෙවෙයි. 100% safety, 100% comfort, 100% features, 100% finishing,.... ඔය ඔක්කොම බලන්න ගියොත් මට වෙන්නේ ලක්ෂ 100 කට එහා වියදම් කරන්න. නිකං ලෝකෙට පේන්න කාර් ගන්න මට උවමනාවක් නෑ. ඒ වගේම ආණ්ඩුවට මිලියන ගණන් අසාධාරණ බදු ගෙවන්න මට උවමනාවකුත් නෑ. ඒ නිසා මට මේ ගාණට Renault Kwid කාර් එක වටිනවා. අනික, දැන් ජපන් වාහන second hand market එක saturated. ඒක නිසා ඉස්සර වගේ ඉක්මනට ජපන් වාහනයක් විකුණන්න බෑ, අඩු ගාණට දෙන්නේ නැත්නම්. බැරි වෙලාවත් මේ වෙලාවේ ලොකු ගාණකට ජපන් වාහනයක් අරගෙන තව අවුරුදු 2 කින් විතර ආණ්ඩුව tax එක අඩු කළොත් මට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒවා ඔක්කොම හිතලා බලලයි මම මේ කාර් එක ගත්තේ.

    ඔයා කවදද ඕඩර් කලේ? කාර් එක ලැබෙන්න ඕඩර් කරපු දවසේ ඉදන් දවස් කීයක් යනවද?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    meka hodai wage okkotama wada

    picanto_1410132441404736926.jpg
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,405
    1,520
    113
    මමත් test drive එකක් කරලා, advance එකක් ගෙවලා කාර් එකක් order කළා. මට දැනට පොඩි කාර් එකක අවශ්‍යතාවක් තියනවා. මම ඉන්නේ කොළඹට කිට්ටු ඉතාමත්ම ජනාකීර්ණ නගරයක. මෙහේ සාමාන්‍ය වාහනයක් park කරන්න අමාරුයි. Kwid එක නම් ඉඩකඩ අඩු තැනක වුණත් park කරන්න පුළුවන්. මේ කාර් එක අරගෙන ලංකාව පුරා trip යන්න මගේ අදහසක් නෑ. මම මේක drive කරන routes වල වාහනවල වේගය 40 kmph වලට අඩුයි. ඒක නිසා safety ratings මට ලොකු issue එකක් නෙවෙයි. 100% safety, 100% comfort, 100% features, 100% finishing,.... ඔය ඔක්කොම බලන්න ගියොත් මට වෙන්නේ ලක්ෂ 100 කට එහා වියදම් කරන්න. නිකං ලෝකෙට පේන්න කාර් ගන්න මට උවමනාවක් නෑ. ඒ වගේම ආණ්ඩුවට මිලියන ගණන් අසාධාරණ බදු ගෙවන්න මට උවමනාවකුත් නෑ. ඒ නිසා මට මේ ගාණට Renault Kwid කාර් එක වටිනවා. අනික, දැන් ජපන් වාහන second hand market එක saturated. ඒක නිසා ඉස්සර වගේ ඉක්මනට ජපන් වාහනයක් විකුණන්න බෑ, අඩු ගාණට දෙන්නේ නැත්නම්. බැරි වෙලාවත් මේ වෙලාවේ ලොකු ගාණකට ජපන් වාහනයක් අරගෙන තව අවුරුදු 2 කින් විතර ආණ්ඩුව tax එක අඩු කළොත් මට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒවා ඔක්කොම හිතලා බලලයි මම මේ කාර් එක ගත්තේ.

    You are the only one in this thread that said something that actually makes sense.
    I'm kinda against anyone buying an Indian car, but not everyone can afford to buy an expensive Japanese or Europe made car at first.
    40 kmph is probably a safe speed, but keep in mind that even in the busiest streets, you can find high speeding reckless fuckers driving all the types of vehicles. Even if you are on a tight budget, make some room for the safety.

    Good luck with your purchase, and write a review if you can. Thanks.
     
    Thank you for your wishes.... This is the first time that I've purchased an Indian-made car. I will be using this for home use/short trips and in heavy traffic. I don't think that I will run even 500 km per month. So in that case it's senseless to pay unjustifiable import taxes for a bigger Japanese car.
    For others, who don't like the Kwid, the KIA Picanto could be an alternative. :yes:
     
    • Like
    Reactions: 512kbps