@ Showroom Renault KWID

SFG

Active member
  • Apr 11, 2016
    196
    76
    28
    මේ ගානට මෙහෙම වාහනයක් තම ඉතින් ගන්න පුළුවන්.Comfortable එකක් ඕනනම් ඉතින් ඔය ගානට ගන්න බෑ .ලොකු ගානක් දීල German,Sweden වගේ හදපු එකක් හරි ටිකක් Comfortable වෙන්න ජපන් එකක් හරි ගන්න වෙනවා ;)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Thanks for the review. I agree an Alto would have a better interior than this. Anyhow I feel the technology looks the same. Same indian stuff....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    OcqorYd.jpg

    meka nam awl wage..
     
    zylone

    Member
    Jan 31, 2012
    73
    4
    0
    ado meka indian made, ithin umba kamathi nam ganin.

    Mamam inne rate mage job eka vahana test karana eka and Renault vahana hadanne European standard ekata eka meeta wada quality.

    + Original Renault reliable na, expensive to maintain (any german car is useless, looks good but no resale value at all second hand market is over 65% off, servicing is expensive) ithin indian made kohomada danne na.
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    මමත් මේක බලන්න ගියා
    Test Drive එකකුත් ගියා
    එන්ජිම ටිකක් සද්දයි.
    Smooth steering.
    Relatively comfortable and ok for the prize :yes:

    මේක ගන්න එපා අරවද මේවද කියලා කියන ගොඩක් උන් Alto කාරයො නැත්තම් Panda කාරයො. උන් දන්නවා මේක ආපු ගමන් ඇල්ටො පැන්ඩා වල එකට වෙනදේ. :lol::lol::lol::lol::lol:
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :yes::yes::yes:
     
    • Like
    Reactions: shan4djfun

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම නම් හිතන්නේ ඇල්ටෝ එකට වැඩිය හොදයි කියලා ... වාහනේ ලොකුයි . උසත් හොදයි . අනිත් එක බඩු දාගෙන යන්න තැන් දෙක තුනක්ම තියෙනවා දැක්ක වීඩියෝ එකේ
    :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මමත් මේක බලන්න ගියා
    Test Drive එකකුත් ගියා
    එන්ජිම ටිකක් සද්දයි.
    Smooth steering.
    Relatively comfortable and ok for the prize :yes:

    මේක ගන්න එපා අරවද මේවද කියලා කියන ගොඩක් උන් Alto කාරයො නැත්තම් Panda කාරයො. උන් දන්නවා මේක ආපු ගමන් ඇල්ටො පැන්ඩා වල එකට වෙනදේ. :lol::lol::lol::lol::lol:
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :yes::yes::yes:

    Test drive kale ubada ? neththan sales porak da? AC ekka pickup eka kohomada?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,471
    113
    මමත් මේක බලන්න ගියා
    Test Drive එකකුත් ගියා
    එන්ජිම ටිකක් සද්දයි.
    Smooth steering.
    Relatively comfortable and ok for the prize :yes:

    මේක ගන්න එපා අරවද මේවද කියලා කියන ගොඩක් උන් Alto කාරයො නැත්තම් Panda කාරයො. උන් දන්නවා මේක ආපු ගමන් ඇල්ටො පැන්ඩා වල එකට වෙනදේ. :lol::lol::lol::lol::lol:
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :yes::yes::yes:

    malli hari malli :nerd:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    මමත් මේක බලන්න ගියා
    Test Drive එකකුත් ගියා
    එන්ජිම ටිකක් සද්දයි.
    Smooth steering.
    Relatively comfortable and ok for the prize :yes:

    මේක ගන්න එපා අරවද මේවද කියලා කියන ගොඩක් උන් Alto කාරයො නැත්තම් Panda කාරයො. උන් දන්නවා මේක ආපු ගමන් ඇල්ටො පැන්ඩා වල එකට වෙනදේ. :lol::lol::lol::lol::lol:
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි :yes::yes::yes:

    aniwa .meke inna ungen kiyen kiyatada ban bicycle ekak wath thiyenne podi batto thamai godak inne . nikan lorry talk denawa. hondama de thaman ma drive karala balana eka . moko wahanayak ganne wena ayata drive karanna newei ne .
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මමත් test drive එකක් කරලා, advance එකක් ගෙවලා කාර් එකක් order කළා. මට දැනට පොඩි කාර් එකක අවශ්‍යතාවක් තියනවා. මම ඉන්නේ කොළඹට කිට්ටු ඉතාමත්ම ජනාකීර්ණ නගරයක. මෙහේ සාමාන්‍ය වාහනයක් park කරන්න අමාරුයි. Kwid එක නම් ඉඩකඩ අඩු තැනක වුණත් park කරන්න පුළුවන්. මේ කාර් එක අරගෙන ලංකාව පුරා trip යන්න මගේ අදහසක් නෑ. මම මේක drive කරන routes වල වාහනවල වේගය 40 kmph වලට අඩුයි. ඒක නිසා safety ratings මට ලොකු issue එකක් නෙවෙයි. 100% safety, 100% comfort, 100% features, 100% finishing,.... ඔය ඔක්කොම බලන්න ගියොත් මට වෙන්නේ ලක්ෂ 100 කට එහා වියදම් කරන්න. නිකං ලෝකෙට පේන්න කාර් ගන්න මට උවමනාවක් නෑ. ඒ වගේම ආණ්ඩුවට මිලියන ගණන් අසාධාරණ බදු ගෙවන්න මට උවමනාවකුත් නෑ. ඒ නිසා මට මේ ගාණට Renault Kwid කාර් එක වටිනවා. අනික, දැන් ජපන් වාහන second hand market එක saturated. ඒක නිසා ඉස්සර වගේ ඉක්මනට ජපන් වාහනයක් විකුණන්න බෑ, අඩු ගාණට දෙන්නේ නැත්නම්. බැරි වෙලාවත් මේ වෙලාවේ ලොකු ගාණකට ජපන් වාහනයක් අරගෙන තව අවුරුදු 2 කින් විතර ආණ්ඩුව tax එක අඩු කළොත් මට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒවා ඔක්කොම හිතලා බලලයි මම මේ කාර් එක ගත්තේ.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එන්ජින් එකේ සද්දේ වැඩියි

    දොරවල් ඇරලා වහල දැනටම සවුත්තු වෙලා

    අනිත් එක දොර අරින plastic කෑල්ල, එක අල්ලපු ගමන් නැවෙනවා plastic පතුරක් වගේ

    එන්ජින් room එක ඇතුලේ යකඩ කපපු තැන් එහෙම පෙන්නම තියෙනවා

    ගිහින්ම බලපන් , ඔෆිස් එකේ ඉන්න ගමන් මේක දැම්මේ කිරියේ අයට දැනගන්න

    :eek:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මමත් test drive එකක් කරලා, advance එකක් ගෙවලා කාර් එකක් order කළා. මට දැනට පොඩි කාර් එකක අවශ්‍යතාවක් තියනවා. මම ඉන්නේ කොළඹට කිට්ටු ඉතාමත්ම ජනාකීර්ණ නගරයක. මෙහේ සාමාන්‍ය වාහනයක් park කරන්න අමාරුයි. Kwid එක නම් ඉඩකඩ අඩු තැනක වුණත් park කරන්න පුළුවන්. මේ කාර් එක අරගෙන ලංකාව පුරා trip යන්න මගේ අදහසක් නෑ. මම මේක drive කරන routes වල වාහනවල වේගය 40 kmph වලට අඩුයි. ඒක නිසා safety ratings මට ලොකු issue එකක් නෙවෙයි. 100% safety, 100% comfort, 100% features, 100% finishing,.... ඔය ඔක්කොම බලන්න ගියොත් මට වෙන්නේ ලක්ෂ 100 කට එහා වියදම් කරන්න. නිකං ලෝකෙට පේන්න කාර් ගන්න මට උවමනාවක් නෑ. ඒ වගේම ආණ්ඩුවට මිලියන ගණන් අසාධාරණ බදු ගෙවන්න මට උවමනාවකුත් නෑ. ඒ නිසා මට මේ ගාණට Renault Kwid කාර් එක වටිනවා. අනික, දැන් ජපන් වාහන second hand market එක saturated. ඒක නිසා ඉස්සර වගේ ඉක්මනට ජපන් වාහනයක් විකුණන්න බෑ, අඩු ගාණට දෙන්නේ නැත්නම්. බැරි වෙලාවත් මේ වෙලාවේ ලොකු ගාණකට ජපන් වාහනයක් අරගෙන තව අවුරුදු 2 කින් විතර ආණ්ඩුව tax එක අඩු කළොත් මට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒවා ඔක්කොම හිතලා බලලයි මම මේ කාර් එක ගත්තේ.

    මචන්.. වාහනෙ ගත්තම full review එකක් දාන්න පුලුවන්ද? ගොඩක් අයට වැදගත් වෙයි. :)
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    එන්ජින් එකේ සද්දේ වැඩියි

    දොරවල් ඇරලා වහල දැනටම සවුත්තු වෙලා

    අනිත් එක දොර අරින plastic කෑල්ල, එක අල්ලපු ගමන් නැවෙනවා plastic පතුරක් වගේ

    එන්ජින් room එක ඇතුලේ යකඩ කපපු තැන් එහෙම පෙන්නම තියෙනවා

    ගිහින්ම බලපන් , ඔෆිස් එකේ ඉන්න ගමන් මේක දැම්මේ කිරියේ අයට දැනගන්න

    මම මේ කාර් එක බලන්න දවස් තුනක් ගියා Renault showroom එකට. කාර් දෙක තුනක් ම බැලුවා; එකක test drive එකක් කළා. මම බලපු කාර්වල නම් එහෙම issue එකක් තිබුණේ නැහැ. කොහොමත් මට කාර් එක ලැබුණහම තියන door handles මාරු කරලා Chrome ඒවා දාගන්නවා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D