Shrangila Hotel - Nondi Weida.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    4,848
    1,821
    113
    日本
    යකෝ අර අටවත් පාස් නැති පියුමි හංසමාලිල වගේ ගොන් මොඩෙල්ස්ලා ඕක අස්සෙමයි රිංගන්නෙ උදේට කන්නත් ඵක ඵකා ඵක්ක..ගෑණු වෙලා උන්ට තියෙන guts පිරිමි වුන උඹලට නැහැනේ..තූ යකෝ තොපි වගේ පිරිමි..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    885
    1,217
    93
    Machanla mama Shrangila Hotel Eke Dinner Ekakata Yanna Hithagena Innawa Kellath Ekka ... But my English Knowledge eka 0 ... So English bari nisa Nondi Weida... menu eka pennala waiter english walin talk kaloth redi na....
    ado oke waiter la serama sinhala dannwa... 90% wath maw bashawa sinhala wenna athi...
    lankawe hotel ekaka waiter kenek wela unta sinhala bari nam un thama lajja wenna one..

    uba japanedi me prashne ahuwanam ubata mongal kiala hethai

    Go...at least you will get the experience.

    you know even Vladimir Putin, President of Russia, is not good at speaking in English. So why you are hesitating? :yes:
    Oh he is not that bad.
    ------ Post added on Apr 7, 2021 at 3:33 PM

    යකෝ අර අටවත් පාස් නැති පියුමි හංසමාලිල වගේ ගොන් මොඩෙල්ස්ලා ඕක අස්සෙමයි රිංගන්නෙ උදේට කන්නත් ඵක ඵකා ඵක්ක..ගෑණු වෙලා උන්ට තියෙන guts පිරිමි වුන උඹලට නැහැනේ..තූ යකෝ තොපි වගේ පිරිමි..
    unta kohenda ban echchara salli, apitath barida un karanwa wage jobak karanna (habai puka palaganna nam ba)
    ------ Post added on Apr 7, 2021 at 3:34 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    885
    1,217
    93
    Machanla mama Shrangila Hotel Eke Dinner Ekakata Yanna Hithagena Innawa Kellath Ekka ... But my English Knowledge eka 0 ... So English bari nisa Nondi Weida... menu eka pennala waiter english walin talk kaloth redi na....
    kanata karala kiapan mehema
    (uba me kadden talk karala kariya wennada hadanne... kana pala ganne nathuwa tiyena deyak kanna genen hu.. putha)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    20,191
    6,932
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ අර අටවත් පාස් නැති පියුමි හංසමාලිල වගේ ගොන් මොඩෙල්ස්ලා ඕක අස්සෙමයි රිංගන්නෙ උදේට කන්නත් ඵක ඵකා ඵක්ක..ගෑණු වෙලා උන්ට තියෙන guts පිරිමි වුන උඹලට නැහැනේ..තූ යකෝ තොපි වගේ පිරිමි..

    බයියෝ මම උඹ සමඟ එකඟ වෙමි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    10,884
    3,570
    113
    චීන හොටෙල් ඵකකට යන්න ඉංග්‍රීසි මොකටද බං.සිංහලෙන් කථා කරන්න ලැජ්ජ නම් චාං චූං චීං පචාං කියපන්.:D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,930
    3,915
    113
    Piliyandala
    Man hithanne kisima thenaka hotel wala lankawe ehema avulak nathiva athi

    Hotel Staff eka

    Local Guest la thamai ithin patan gaththa wela we indala English walin katha karanne

    Uba baya nathuva uu kathaa karanna kalin uba kathaa karapan sinhalen
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    197
    451
    63
    උඹල නම් පිස්සු මරගාත බං.
    උං ඉංග්‍රීසියෙන් කතා කරගන ආවොත් නෝන්ඩි හිනාවක් දාලා අහපං ඇයි සිංහල බැරිද කියලා. යකෝ සිංහල රටේ සිංහල බැරි නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මම නම් ඕනේ ඉලව්වකට ගිහින් සිංහලෙන් කතා කරන්න, අතින් කන්න හිත හිත ඉන්නෙ නෑ. තමන්ගේ විදිහට ජීවත් වෙයං බං.