Shrangila Hotel - Nondi Weida.

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,843
    3,225
    113
    Malabe
    අපේ උන් උබට අදහස් රොත්තක් දීලා තියේ නේ? උබ ගියාට පස්සේ අත්දැකීම වෙනම thread එකකින් දාපන් හරිය? බිලේ පොටෝ කෑල්ලක් / කෑම වල පොටෝ කෑල්ලක් එහෙම දාලා thread එකක් දාලා අපිවත් දැනුවත් කරහන් අෑ............ :yes::LOL:
    Kellava nam nathath kamak na :-)
     
    • Haha
    Reactions: TWishwadeepa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,844
    113
    ඉතින් දැන් ඉදන් හරි කෙල්ල වෙනුවෙන් හරි english language ටිකක් හදාගනින් බං...
    උඹට කියන්න මම english හරියට හදා ගත්තෙ A/L වලිනුත් පස්සෙ ...ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින සංස්කෘතිය පමනක් දියුනුයි කියල කියාගන්න ණය බරින් මිරිකෙන රටක english fluent නැත්නම් ගොඩක් තැන්වල අපි 3rd class තමයි ඉතින්. හි.....හි.....
    උබ මොනවද කරේ english හදාගන්න.
     
    • Like
    Reactions: shopwaiter

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,154
    1,012
    113
    Dukganna walawwa, Mahanuwara
    මේක නිකන් විහිළුවක් වගේ උනාට මේක තමයි අපිට ඇති වෙලා තියන ඇත්තම තත්වේ. කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට ගිහින් සිංහලෙන් කතා කලොත් උන් උත්තර දෙන්නේ ඕනෑවට එපාවට වාගේ. උත්තර දෙන එකා හරියට නිකන් එංගලන්තයේ ඉදන් උදේට ලංකාවට වැඩට එන විදිහට තමයි හැසිරෙන්නේ
    Bota withrai mn kiyapu eka therune
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    sinhalen katha karapan ballo, mokata baya wenawada? mama nam mona hotel ekata giyath kanne athin ban, wife nam baninawa mata, yako duk widinne natuwa saralawa jeewath weyan.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,843
    3,225
    113
    Malabe
    Handi garappu valin, chopsticks valin kanakota aathal ekak thiyanava. Ehema kana eka dukak venne na purudu vunanam. Hariyata toilet ekey bucket eka venuvata bidet pavichchiyata purudu vuna vagey.

    මේක නිකන් විහිළුවක් වගේ උනාට මේක තමයි අපිට ඇති වෙලා තියන ඇත්තම තත්වේ. කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට ගිහින් සිංහලෙන් කතා කලොත් උන් උත්තර දෙන්නේ ඕනෑවට එපාවට වාගේ. උත්තර දෙන එකා හරියට නිකන් එංගලන්තයේ ඉදන් උදේට ලංකාවට වැඩට එන විදිහට තමයි හැසිරෙන්නේ
    "කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට".
    Vena vachana valin kiyanavanam English-type 'posh' thanak. Ehema thanvalata yanne English bara aya thamai. Sinhala kada venama thiyanava.
    "Posh" kiyana miniha Sinhala kadekata giyoth miniha Sinhalen katha karanava.
    ------ Post added on Apr 8, 2021 at 8:21 PM
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    උඔගේ ඔය බය බන් තියෙන්නේ..උන්ට උඔ එකෙක් විතරයි..එක පාරක් පලයන් ඊට පස්සෙ හරි..මන් ඉස්සර 5 star වගේ හොටෙල් වලට යන්න බයයි හොලිඩේ වලට වගේ..මගුල් ගෙවල් නම් අවුලක් නෑ... හෝල් එකට වෙලා ඉන්නනේ තියෙන්නෙ... ෆුල් බෝඩ් වගේ අරන් යනකොට දැන්නම් ගානක්ම නෑ..මගෙත් එක්ක කතා කරන්න එන එකා එක්ක මන් කතා කරනවා.. ඌ කඩ්ඩෙන් කෙටුවොත් කඩ්ඩෙන් සිංහලෙන්නම් සිංහලෙන්..ගොඩක් උන් මාව දැක්කම සිංහලෙන් තමා කතාව..හෙහෙ..
    මම.බය නැති කරගත්තේ පිටරට වල ඇවිදලා..එහෙදි ඕවා මොකුත් නෑ..ඕන එකෙක් ඕන එකක් හිතපු දෙන් කියලා ඉන්නවා..
    මම මෙහෙ ලොකු හයි ෆයි තැන් වලට යනකොට හිත හදාගන්නේ ලෝකේ වටේ රවුම් ගහපු මට මේ ලංකාවේ සිප්පි කෑලී ප්ලේස් මොනාද කියලා..
    අන්න එහෙම තමන්ට ආවේනික දෙයක් හදාගනින් හිත දුර්වල වෙනකොට..
     

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    උබ මොනවද කරේ english හදාගන්න.
    Answer is vocabulary.....වචන තමයි බං....තව කෙටි වාක්‍ය රටා...ඹය මොනවා කරත් english කතා කරන්නම ඹ්න.....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,844
    113
    Answer is vocabulary.....වචන තමයි බං....තව කෙටි වාක්‍ය රටා...ඹය මොනවා කරත් english කතා කරන්නම ඹ්න.....
    උබ එතකොට practically මොනවද බන් කරේ?