Shroteats paste හදන්නේ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    f01f68ffa2af4a48b3c8e8800c122564.jpg

    Shroteats වල paste එක රසට හදන්නේ කොහොමද. Cutlets එහෙම හදනවා බං ගෙදර කොච්චර try කරත් මම හොයන රස එන්නේ නෑ. සැමන් නැතුව මම tuna වලිනුත් try කලා. හරියන්නෙම නෑ. Caravan fresh එකේ උන්ගෙ එහෙම rolls paste එක මාර quality, 20ක් උනත් ඇරලා දාන්න පුළුවන් හොඳ ටී එකක් එක්ක. 😁 මට ආසයි ඉගෙන ගන්න. නැද්ද මේවට Courses
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,712
    113
    Kandy
    ඔයෑ හැමන් රසට රහ වැටිලා ඒකයි ඔය

    f01f68ffa2af4a48b3c8e8800c122564.jpg

    Shroteats වල paste එක රසට හදන්නේ කොහොමද. Cutlets එහෙම හදනවා බං ගෙදර කොච්චර try කරත් මම හොයන රස එන්නේ නෑ. සැමන් නැතුව මම tuna වලිනුත් try කලා. හරියන්නෙම නෑ. Caravan fresh එකේ උන්ගෙ එහෙම rolls paste එක මාර quality, 20ක් උනත් ඇරලා දාන්න පුළුවන් හොඳ ටී එකක් එක්ක. 😁 මට ආසයි ඉගෙන ගන්න. නැද්ද මේවට Courses
    cookery class yanna.

    ah pastry course tiye
    https://www.slithm.edu.lk/hotel_hospitality/management-diploma/
    ------ Post added on Jun 13, 2024 at 2:30 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Caravan Fresh එකේ Pastry කෑවට ඒකට සමාන අනික් bakery shop වලින් කන තරම් බඩේ ගෑස් එන්නෙ නෑ
    ගානත් සාධාරණයි
    මේක ලගදී දැක්ක වෙනසක්
     
    • Like
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    පොඩි අර්තාපල් අල තම්බල අරන් ලික්ස් එක්ක තෙල් දාන්ඩෝන, ලුනු ගම්මිරිස් අමුමිරිස් කෑලි ලූනු කරපිචා දාලා. තෙල් දාද්දි අලටික හැන්දෙන් පොඩි කරන්ඩෝන. ජැක් මැකරල් දැම්මානම් තවත් රහයි. අජිනමොටෝ ඕන නෑ. අපෙ නැන්දා ඕවා හදනවා රහට
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    f01f68ffa2af4a48b3c8e8800c122564.jpg

    Shroteats වල paste එක රසට හදන්නේ කොහොමද. Cutlets එහෙම හදනවා බං ගෙදර කොච්චර try කරත් මම හොයන රස එන්නේ නෑ. සැමන් නැතුව මම tuna වලිනුත් try කලා. හරියන්නෙම නෑ. Caravan fresh එකේ උන්ගෙ එහෙම rolls paste එක මාර quality, 20ක් උනත් ඇරලා දාන්න පුළුවන් හොඳ ටී එකක් එක්ක. 😁 මට ආසයි ඉගෙන ගන්න. නැද්ද මේවට Courses
    Ala tambla podi karala saman hari malu dala , thakkali kechup dala , ගම්මිරිස් kudu wediyen danna eken tama raha enne