Shroteats වල paste එක රසට හදන්නේ කොහොමද. Cutlets එහෙම හදනවා බං ගෙදර කොච්චර try කරත් මම හොයන රස එන්නේ නෑ. සැමන් නැතුව මම tuna වලිනුත් try කලා. හරියන්නෙම නෑ. Caravan fresh එකේ උන්ගෙ එහෙම rolls paste එක මාර quality, 20ක් උනත් ඇරලා දාන්න පුළුවන් හොඳ ටී එකක් එක්ක.