ShutDown ප්‍රශ්නයක්

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    මෙකයි අවුල,
    මගෙ PC තියෙන්නෙ XP SP3

    මැශින් එක OFF කරන්න හදනකොට ඒක හිරවෙනවනෙ

    එ කිව්වෙ Start click කරලා turnoff click කරා විතරයි pc එක හිර වෙනවා... off වෙන්නෙ නැ :(

    ctrl+alt+del වලින් ටාස්ක් මැනෙජර් අරන් තමා off කරන්නෙ

    off වෙන්නත් විනාඩි 15ක් විතර යනවා.. :(

    මේක වෙලා දැන් දවස් 3ක් වගේ

    System restore කරලත් බැලුවා :no: හරි යන්නෙ නැ :no:

    xp repair කරලත් බැලුවා :no::no: ඒත් නැහැ

    හදා ගන්න පොඩි උදව්වක් දෙනවද????
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    ඔයා සිංහල type කරන්නෙ Open Key එකෙන්ද?

    ඒක run වෙනකොට මට ඔය ලෙඩේ එනවා
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    ඔයා සිංහල type කරන්නෙ Open Key එකෙන්ද?

    ඒක run වෙනකොට මට ඔය ලෙඩේ එනවා

    නැ මචන්
    realtime singhlish කියලා තියෙන එකෙන්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ube startup eke monawa hari anwashaya deyak run wenawda danne na
    msconfig run eke gahala poddak balapan.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    ube startup eke monawa hari anwashaya deyak run wenawda danne na
    msconfig run eke gahala poddak balapan.

    නැ බන් :no:
    ඕනෙම ටික විතරයි තියෙන්නෙ
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    නැ බන් :no:
    ඕනෙම ටික විතරයි තියෙන්නෙ

    මොකක් හරි ප්‍රොසෙස් එකක් එන්ඩ් වෙන්නැති හින්ද තමයි ඔහොම වෙන්නෙ මචන් මන් හිතන හැටියට.:yes: අනවශ්‍ය ප්‍රොග්‍රෑම් එකක් රන් වෙනව ඇති සමහරවිට. මොකක් හරි මැල්වෙයා එකක්. පුලුවන්නම් ඒක msconfig වලින් හොයාගෙන අයින් කරල දාපන්.

    නැත්තම් ඉතින් ෆෝමැට් කරන්න වෙයි මන් හිතන්නෙ. :sorry:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Full format ekak dala balapan... samahara wita hari yai.
    mama com ekak oya lede awith kare full format ekak damma. badu wada :)
     
    :shocked::shocked: ලගදිනෙ බන් format කරෙ එ සීන් එක නිසා... ඒත් ආයෙත් ආවනෙ :O

    Full format ekak dala balapan... samahara wita hari yai.
    mama com ekak oya lede awith kare full format ekak damma. badu wada :)
    :shocked::shocked:
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    :shocked::shocked: ලගදිනෙ බන් format කරෙ එ සීන් එක නිසා... ඒත් ආයෙත් ආවනෙ :O

    :shocked::shocked:

    ෆෝමැට් කරාට ආයෙත් ඉන්ස්ටෝල් කරන්නෙ පරන සොෆ්ට්වෙයා සෙට් එකම නේද මචන්? ඒ සොෆ්ට්වෙයා වලට මැල්වෙයා ඇටෑක් කරලා තිබුනොත් අයෙත් ඒව සොෆ්ට්වෙයා එකත් එක්කම ඉන්ස්ටෝල් වෙනව. :yes:

    ෆෝමැට් කරලා මොකුත්ම සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් නොකර බලපන් අවුලක් තියනවද කියලා :)..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    full format ekak dila, Xp install karann ...

    ඔය කේස් එක නිසාම මම සතියකට කලින් format කරා බන්... :baffled:ඒත් දැන් ආයෙ එනවා එ අව්ල :angry:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Open REGEDIT and navigate to ‘HKEY_CURRENT_USER\Control Panel\Desktop\’
    Highlight the ‘WaitToKillAppTimeout’ value.
    Set it to ’1000′.
    Open REGEDIT and navigate to ‘HKEY_USERS\.DEFAULT\Control
    Panel\Desktop’
    Highlight the ‘WaitToKillAppTimeout’ value.
    Set it to ’1000′.
    Open REGEDIT and navigate to
    ‘HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\’
    Highlight the value ‘WaitToKillServiceTimeout’
    Change this value to ’1000.’

    Open REGEDIT and navigate to ‘HKEY_CURRENT_USER\Control Panel\Desktop’
    Highlight the value ‘AutoEndTasks.’
    Change the value to ’1′
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    ෆෝමැට් කරාට ආයෙත් ඉන්ස්ටෝල් කරන්නෙ පරන සොෆ්ට්වෙයා සෙට් එකම නේද මචන්? ඒ සොෆ්ට්වෙයා වලට මැල්වෙයා ඇටෑක් කරලා තිබුනොත් අයෙත් ඒව සොෆ්ට්වෙයා එකත් එක්කම ඉන්ස්ටෝල් වෙනව. :yes:

    ෆෝමැට් කරලා මොකුත්ම සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් නොකර බලපන් අවුලක් තියනවද කියලා :)..

    :) :yes::yes::yes:
    ඔව් බන්ස් මෙ ලගදි දාපු මොනා හරි මගුලක් නිසා වෙන්න ඇති :( මොක්ද හොදට වැඩ කරා දවස් 3 කට කලින්
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    do this :yes::yes:

    Open REGEDIT and navigate to ‘HKEY_CURRENT_USER\Control Panel\Desktop\’
    Highlight the ‘WaitToKillAppTimeout’ value.
    Set it to ’1000′.
    Open REGEDIT and navigate to ‘HKEY_USERS\.DEFAULT\Control
    Panel\Desktop’
    Highlight the ‘WaitToKillAppTimeout’ value.
    Set it to ’1000′.
    Open REGEDIT and navigate to
    ‘HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\’
    Highlight the value ‘WaitToKillServiceTimeout’
    Change this value to ’1000.’

    Open REGEDIT and navigate to ‘HKEY_CURRENT_USER\Control Panel\Desktop’
    Highlight the value ‘AutoEndTasks.’
    Change the value to ’1′
     
    • Like
    Reactions: Max_r

    :confused: මෙ මොකක්ද බන් මෙහෙම කරාම හරිද???
     
    :D:D:D:D:D:D ade me wade hari giyaa elaz :D
    rep+
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan mita kalin wela thiyenawada ohoma ??
    mamanam habai ohoma wela damme XP sp2 :(
    elakiri wage wada ...