මෙකයි අවුල,
මගෙ PC තියෙන්නෙ XP SP3
මැශින් එක OFF කරන්න හදනකොට ඒක හිරවෙනවනෙ
එ කිව්වෙ Start click කරලා turnoff click කරා විතරයි pc එක හිර වෙනවා... off වෙන්නෙ නැ
ctrl+alt+del වලින් ටාස්ක් මැනෙජර් අරන් තමා off කරන්නෙ
off වෙන්නත් විනාඩි 15ක් විතර යනවා..
මේක වෙලා දැන් දවස් 3ක් වගේ
System restore කරලත් බැලුවා
හරි යන්නෙ නැ 
xp repair කරලත් බැලුවා
ඒත් නැහැ
හදා ගන්න පොඩි උදව්වක් දෙනවද????
මගෙ PC තියෙන්නෙ XP SP3
මැශින් එක OFF කරන්න හදනකොට ඒක හිරවෙනවනෙ
එ කිව්වෙ Start click කරලා turnoff click කරා විතරයි pc එක හිර වෙනවා... off වෙන්නෙ නැ

ctrl+alt+del වලින් ටාස්ක් මැනෙජර් අරන් තමා off කරන්නෙ
off වෙන්නත් විනාඩි 15ක් විතර යනවා..

මේක වෙලා දැන් දවස් 3ක් වගේ
System restore කරලත් බැලුවා
හරි යන්නෙ නැ 
xp repair කරලත් බැලුවා

ඒත් නැහැහදා ගන්න පොඩි උදව්වක් දෙනවද????

ඒත් දැන් ආයෙ එනවා එ අව්ල 
මෙ මොකක්ද බන් මෙහෙම කරාම හරිද???