Shutdown option missing

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Capture.PNG

    Control panel එකේ shutdown options වල shutdown/hibernate options පෙන්නන්නෙ නෑනෙ? මේක හදාගන්නෙ කොහොමද? sfc run කරත් හරි ගියේ නෑ.:-(
     
    • Like
    Reactions: hodakolla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Check the capacity of free space on your HDD... Do you have enough free space to create the hibernate file? That's the first thing to check.
    Also try this out as the first command
    powercfg -h -size 25 (this means that the size of hibernation file is 25 percent of physical memory size.)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හාඩ් එකේ ඉඩ මදි ඇති. රැම් එක වගේ දෙගුනයක් ෆ්‍රී ස්පේස් හදාගෙන අර කමාන්ඩ් ටික ආයෙ දීල බලන්න