shutter island (2010) බලපු අය ඉන්නවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන්. ඇත්තටම පිස්සු තියෙන්නේ ඌට. ඌව හොඳ කරන්න අනිත් මිනිස්සු කරන දේවල් ඌ දකින්නේ ඌට විරුද්දව යන කුමන්ත්රණයක් විදියට.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    සිරාවට....... මාර කතාවක්නේ බන්... පිස්සුවගේ........ :frown:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට....... මාර කතාවක්නේ බන්... පිස්සුවගේ........ :frown:

    දැන් ඔය පිටම බලපන් Inception. ඊට පස්සේත් සිහිය තිබ්බොත් Fight Club තුත් බලපන්.
    3.gif
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් ඔය පිටම බලපන් Inception. ඊට පස්සේත් සිහිය තිබ්බොත් Fight Club තුත් බලපන්.
    3.gif

    වැඩේ කියන්නේ බන් Inception බලල මේක බැලුවේ... කිරියේ ත්රෙඩ් එකක තිබ්බ නිසා.. දැන් දෙකවෙලා පිස්සුව Fight Club එකත් මොන්ගල් වෙන කතාවක්ද? :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩේ කියන්නේ බන් Inception බලල මේක බැලුවේ... කිරියේ ත්රෙඩ් එකක තිබ්බ නිසා.. දැන් දෙකවෙලා පිස්සුව Fight Club එකත් මොන්ගල් වෙන කතාවක්ද? :sorry:

    ඔව් බන්. ඒකත් ඔය වගේ තමයි. තව එකක් තියෙනවා Mullholland Drive කියලා. Lesbian සීන් එකක් තියෙන්නේ. ඒකත් සුපිරියි. අන්ත්මට කරකවල අත ඇරියා වගේ වෙනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් මචන්, අන්තිමට තේරෙන්නේ නැද්ද උට තමයි පිස්සුව තියෙන්නේ.. උට එක තෙරුනට අපහු එනවා..අර අන්තිමට අපහු එකෙකෙට කියන්නේ මොකක්ද සීන් එකක්..
     
    • Like
    Reactions: Aruna119

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචං මං මට තේරැන තැනින් මේක ගැන කියන්නම්

    මේ වගේ ෆිල්ම් එකක් තේරැම් ගන්න සමහර දේවල් ගැන අපිට අවබෝධයක් ලාවට හරි තියෙන්න ඕනි.මෙතන එකෙකි කොමෙන්ට් කරලා තිබ්බ......

    ඔව් බන්. ඇත්තටම පිස්සු තියෙන්නේ ඌට. ඌව හොඳ කරන්න අනිත් මිනිස්සු කරන දේවල් ඌ දකින්නේ ඌට විරුද්දව යන කුමන්ත්රණයක් විදියට.....

    කියලා.ඒක මතුපිටින් බැලුවම කතාවක් විදිහට ඇත්ත.නමුත් ඊට වඩා ගැඔුරක් අධ්‍යනය කරලා හදපු ෆිල්ම් එකක් මේක.

    මානසික රෝගයක් කියනනේ පිස්සු හැදුනා පිස්සෙක් වගේ කියලා අපි කයන හිතන තරම් නෝමල් අර්ථයකින් ගන්න බැ.මට ඒ සම්බනධව න්‍යායික පැහැදිලි කිරිම් කරන්න අමාරැයි මෙතන.කෙනෙක් මානසිකව අසනීප වෙන්න විවධ හෙතු සිදුවීම් ගනනාවක් බලපානවා.අපේ මනසට දරන්න බැරි අතිශය පීඩාකාරි අතිශය පුද්ගලික කාරනා අපේ හිත් ඇතුලේ තෙරපාගෙන රදවාගෙන හිදීම ඒ සිදු වීම් වල ඇති බලපැමේ තීව්රතාවයන් ඒව සිත් හී රදවාගෙන විද වීමේ කාල පරාසයන් කියන මේ කාරනාත් තවත් කාරනාත් ගනනාවක් බලපානවා පුදගලයෙක් මානසිකව පීඩාවට පත් වීමටත් ඒව තනිවම විද දරාගැනීම නිසා මානසිකව රෝගී වීමටත්.

    ලංකා වැනි රටක මානසිකව ඇතිවෙන ආබාධ ඌට පිස්සුනේ කියලා හිතන තරමට පහල මට්ටමකින් හිතුවත් ඇත්තම කාරණය අපේ ශරීරයට උණ වසංගත රෙෘ්ග ආදි ලෙඩ රෝග හැදෙනවා හා සමානයි පුද්ගලයෙකුගේ මනස රොගී වීමත්.

    මෙහිදි පෙන්නුම් කරනු ලබන්නේ රෝගි උ පුද්ගලයෙකුගේ මනස වැඩ කරන්නේ කොයි ආකරයෙන්ද එවැනි රෝගියෙක්ට ලෝකය පෙනෙන්නකෙවර ආකරයෙන්ද යන්නයි.

    අපි මානසික රෝගියෙකව දුටු සැනින් ජෝක් එකට ගන්න පැකිලි වෙන්නේ නැ.හැබැයි අපි කිසිම වෙලාවක එවැනි කෙනෙක්ට ලෝකය පේන්නනේ කවර ආකාරයෙන්ද ඔහුට එවැනි තත්වයක් ඇති උනේ කිනම් සිදුවීමකගේ බලපෑමක්ද යන්න කිසි දිනක හිතන්නේ නැ.
    ඒ වගේම ඒ නිසා ඔවුන් ඔවුන්ගේ ලෝකය තුල කෙතරම් පීඩාවකට ලක්වෙනවාදැයි අපි කසිම විටක හිතන්නේ නැ

    මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ එවැනි රොගියෙක් ලොකය දකින්නේ කෙසේද යන්නත් එවැනි රෝගියෙකව සුව කිරීමට ඒ ගැන අවබෝධයක් ඇති වෛද්‍යවරැන් වැඩ කරන්නේ කෙසේද යන්න පෙනවා දෙන ෆිල්ම් එකකි. (එවැනි වෛද්‍ය වරැන් ලංකාවේ නැත)

    මේ ගැන මීට වඩා පැහැදිලි කිරීම් කල හැකි උනත් මේකේ කොටන්න ඇති කම්මැලි කම නිසා ඇති කියලා හිතෙනවා

    (අනිත් හේතුව මගේ අත කැඩිලා අමාරැවෙන් කොටව්ව‍ෙ):)

    Last edited:

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    Fight Club කියන්නේත් මේ වගේම දෙයක් ගැන කියවෙන එකක් තමයි නමුත් එහිදි පැහැදිලි කරන්නේ වෙනම කාරනාවක්.මේ ෆිල්ම් හදපු අයට psychoanalysis ගැන යම් න්‍යායික අවබොධයක් තියෙන අය. ඒ නිසයි ඔවුන් මේ තරම් සාරථකව මේ ෆිල්ම් හදුවේ.
    Fight Club කියන්නේ පුදගලෙයෙක් තමන්ගේ පරිකල්පනය ඒක්ක කොහොමද Fight කරන්නේ කියන එක.මොකද පුදගලයෙකුගේ මානසික රෝගයක් සුව විමට ඔහු ඔහු සමගම වීශාල යුද්ධයක් කල යුතුයි.එයින් ජයගත් කෙනා මානසික රෝගයෙන් නිදහස් වෙනවා.ඒක තමයි
    Fight Club එකේ පෙන්නනේ අන්තිමට
     
    ඔව් නේ බං ..... පිස්සු තියන කෙනාට පේන්නේ වෙනම ලෝකයක් . එක අපිට පේන් නෑ නේ. අපිට පේන ලෝකේ එයා පිස්සෙක් වුනාට. එයාගේ ලෝකේ එයා එහේම කෙනෙක් නෙමේ නේද :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Fight Club කියන්නේත් මේ වගේම දෙයක් ගැන කියවෙන එකක් තමයි නමුත් එහිදි පැහැදිලි කරන්නේ වෙනම කාරනාවක්.මේ ෆිල්ම් හදපු අයට psychoanalysis ගැන යම් න්‍යායික අවබොධයක් තියෙන අය. ඒ නිසයි ඔවුන් මේ තරම් සාරථකව මේ ෆිල්ම් හදුවේ.
    Fight Club කියන්නේ පුදගලෙයෙක් තමන්ගේ පරිකල්පනය ඒක්ක කොහොමද Fight කරන්නේ කියන එක.මොකද පුදගලයෙකුගේ මානසික රෝගයක් සුව විමට ඔහු ඔහු සමගම වීශාල යුද්ධයක් කල යුතුයි.එයින් ජයගත් කෙනා මානසික රෝගයෙන් නිදහස් වෙනවා.ඒක තමයි
    Fight Club එකේ පෙන්නනේ අන්තිමට

    නියමයි බන්... මම මේ බානගමන් ඉන්නේ...:) මේ වගේ කතාවල කුතුහලය කියන එක උපරිමයට තියනවා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් බන්. ඒකත් ඔය වගේ තමයි. තව එකක් තියෙනවා Mullholland Drive කියලා. Lesbian සීන් එකක් තියෙන්නේ. ඒකත් සුපිරියි. අන්ත්මට කරකවල අත ඇරියා වගේ වෙනවා.

    එළ එළ බාන්න ඔනී....:)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ohommama balapan TRIANGLE,PREDESTINATION :P :P

    PREDESTINATION නන් බැලුවා... එකනන් පට්ටම පට්ටයි කිකිලිද මුලින් අවේ බිත්තරේද කියන එකනේ:)

    TRIANGLE මේකනන් බැලුවේ නෑ.. මොනවගේද ස්ටෝරිය.... :shocked:

    ඔව් මචන්, අන්තිමට තේරෙන්නේ නැද්ද උට තමයි පිස්සුව තියෙන්නේ.. උට එක තෙරුනට අපහු එනවා..අර අන්තිමට අපහු එකෙකෙට කියන්නේ මොකක්ද සීන් එකක්..

    ඔව් එහෙම සීන් එකක් කියනවා තමා..... එතනදි පෙන්නනවා යකඩ කූරක් එකියනනේ අර හිතෙන් මවා ගත්ත ඩොක්ට කියනව වගේ ඇග ඇතුලට යවලා. කරන්ට් එක දෙනවා කියන එකනේ..:dull::dull: හැම පිස්සු තියන මිනිස්සුම හිතන දෙයක් තමානේ එයාට පිස්සු නෑ කියන එක. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    shutter island එකේ හරියටම කියන්න බෑ de capririo ට පිස්සු කියල. පිස්සු නොවෙන්නත් පුළුවන්.

    එක open for interpretation....
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කතාව නම් පට්ටයි. ලියනාඩෝගෙ වයිෆ් යම් කිසි උමතු රෝගයකින් පෙලෙන කෙනෙක්. ඇය තමයි ලියෝ ගෙ දරුවන් ව මරන්නේ. ලියෝ ඒ නිසා ඇයව මරනවා. ඒ සිද්දිය වගේම යුද්ධ කාලෙ ඔහුට දැනුන පීඩනය වගේ දේවල් නිසා තමයි ලියෝට පිස්සු හැදෙන්නෙ. නමුත් රියලිටිය තුල ඔහු පිලිගන්න කැමති නෑ තමන් තමාගෙ වයිෆ් ව මරපු බව. ඒ නිසා තමයි ඔහු කතාවක් හදන්නේ අර ගේ වැඩකරන කෙනෙක්ද කව්ද අතින් ගේ ගිනිගෙන තම පවුලේ අය මරුණු බව. ඔහු අන්තිමට ෆැන්ටසි ලෝකයක ජීවත් වෙන්නේ තමා රහස් පරීක්ෂකයෙක් කියල හිතාගෙන.

    අර අන්තිමට light house එකේදි ඔහුට ඇත්ත අවබෝද වෙනව. නමුත් එතනදි අර ඩොක්ට කියනව ඔහුගෙ පිස්සුව වක්‍රාකාරව ගමන් කරන බව. ඒ කියන්නෙ ඇත්ත අවබෝධ උනත් ආයි අර මනෝ ලෝකෙටම ඔහු යන බව. ඒකනෙ අර අන්තිම් කොටසෙදි මූ ආයි අර ඩොක්ටව තම පරීක්ෂණ සඟයා කියල හිතාගෙන කියන්නෙ "මේ අය අපිව සැක කරන එකක් නෑ කියලා" ඒ කියන්නේ මු ආයි අර ෆැන්ටසි ලෝකෙ ජීවත් වෙන්නේ