Siberian~හස්කි

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මුන් වෘකයො එක්ක මුහු වෙච්ච බ්‍රීඩ් එකක් වෙන්න ඇති සිරාවටම... තනි සුදු එකෙක් සිරා.:love::love:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙ ස්නෝගෙ ඉන්න වෘකය වගෙ.:baffled:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    Mara gathi ban.
    man asama breed eka thamai Husky.
    Escape Artists.

    Eight Below ~ movie eka balala naththan balanda. Meyala gana thiyana true story 1k.

    Rooms AC krala ehema hadanda salli thiyanawanam aniwa hadanawa man :(
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :love::love::love::love:
    අඩෝ හස්කි මාර ලස්සනයි බන් ආසාවේ බෑ. ගොඩක්ම සිතල ඕනිද බන් මුන්ව හදන්න?


     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආසම breed එකක්.උබ බල්ලෝ ගැන හොදට දන්නවා වගේ .
    මචන් මට කියපන් කාලයක් මම doberman එකෙක්ව හෙව්වා කන් පෙති ඉස්ස්ච්ඡ .එත් මට ලංකාවෙන් හොයාගන්න හම්බවුනේ කන් කඩාවැටිචඡ එවුන්මියි. පස්සේ තමයි දැන් ඉන්න එකාව උස්සන් ආවේ .මුන් දෙගොල්ලා බ්රීඩ් දෙකක්ද? එහෙමනම් මුන්ට කියන නම මොකක්ද?

    එහෙම බ්‍රීඩ් දෙකක් නෑ බන්.
    එකම බ්‍රීඩ් එක.
    ඕනම බ්‍රීඩ් එකක බල්ලන්ගේ කන් කඩන් වැටිච්ච ඇන්ඩ් කන් ඉස්සිච්ච බල්ලෝ ඉන්න පුලුවන්.
    ගොඩක් උන් කරන්නේ කන් පාත් උන ඩොබර්මන්ලාගේ කන කපනවා කන ඉස්සිලා නෑ , උන්ට කන් ඇහෙනවා අඩුයි කියලා හිතලා.
    එහෙම මගුලක් නෑ මචන්.
    ඩොබර්මන් නෙවෙයි කිසිම බ්‍රීඩ් එකක කන් කපන්න,නැට්ට කපන්න හොද නෑ.
    ඕනම සතෙක්ගේ බැලන්ස් එකට කන් දෙක ඇන්ඩ් නැට්ට ගොඩක් බලපානවා.
    ඕවා කැපුවාම වෙන්නේ දුවද්දි එහෙම සතාව බැලන්ස් නැතුව යන්න බලනවා.
    සතා දුවනකොට ඉතින් ස්පීඩ් අඩු කරලා දුවන්න ගන්නවා ඊට පස්සේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රොටෙක් හදපන් උට්ටො.:angry:මම අරගන දැන් මාසයක් වගේ,බුවාට මාස 3ක් වෙන්නෙ,:love:අඩෝ දැන්මම ගෙදරට එන උන්ට බුරාගෙන පනිනවා කියහන්කො:baffled:,බය නෑ ඇටයා වගෙ හිටියට,:shocked:හුරතලෙත් එමමයි,නිකමට හරි කෑ ගැහුවොත් මිනිහා බෙල්ල බිම තියන් දුකින් ඉන්නවා,:rolleyes:මට නම් හම්බුනු ෆට්ටම බල්ලො වර්ගෙ රොටා තමයි:yes:

    රොට්වයලර්ස්ලා කන්න දෙන අත හපාකන්න බලන අය.
    ටිකක් පරිස්සමෙන් ඉදපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :love::love::love::love:
    අඩෝ හස්කි මාර ලස්සනයි බන් ආසාවේ බෑ. ගොඩක්ම සිතල ඕනිද බන් මුන්ව හදන්න?



    සිරාවටා හදන්න ගොඩක් අමාරුද බන්. පොඩ්ඩක් විස්තර ටිකක කියපන්කො


    ගොඩක්ම සීතල ඕන මචන්.
    හස්කි උන් ඉස්සර ඉදන්ම හැදුනේ ගොඩාක් සීතල පැති වල.
    ඒ නිසා උන්ගේ ජාන වලට සීතල කියන දේ අනිවාර්ය දෙයක් විදියට එකතු වෙලා තියනවා මචන් උන්ට ජීවත් වෙන්න.
    රස්නේ පැත්තක හස්කි එකෙක් හැදුවොත් අනිවා සතාට ලෙඩ එනවා.
    හස්කි උන් ගොඩක්ම ආසයි තමන්ගේ පාඩුවේ ඉදලා , තමන්ට ඕන තීරණ ගන්න.
    උන්ගේ ඒ ගතිය නිසා තමා උන්ව ට්‍රේන් කරන්න අමාරු.
    අපි කියන දේ නෙවෙයි උන්ට ඕන දේ තමා කරන්න බලන්නේ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං. මේ වගේ විස්තර ලියනවට බොහෝම ස්තූතී.
    තව පුළුවන් නම් ඩොබමන්, ෆොමරෙනියන් ගැනත් කියන්න. :D

    තව මචං ලංකාවේ කොමන් බ්‍රීඩ් බල්ලෝ ගැන මිනිස්සු හරි අධයයනයක් කරලා නැද්ද? ඒ කොමන් බ්‍රීඩ් බල්ලෝන්ගෙන් වෙනස් වර්ග වෙන්කර ගන්න පුලුවන් කියලා හිතෙනවා. හොදම උදාහරණයක් තමයි කොමන් බ්‍රීඩ් බල්ලෝ අතර ඉන්න ෆර් එක දිග බල්ලෝ. උන්ගේ එක වර්ගයක පෙනුම එක වගේ. හොදට හිලෑයි පොඩි කාලේ ඉදලා. ඒ වගේම හොදට තේරෙනවා උන්ට. මේ වගේ කොමන් බ්‍රීඩ් බල්ලෝ අපේ ගෙදර සැරින් සැරේ දෙන්නෙක් ඉදලා තියනවා. :D

    ලන්කාවේ කොමන් බ්‍රීඩ් උන්ව වෙනම බ්‍රීඩ් කරන්න ගියොත් මචන් අලුත් බ්‍රීඩ්ස් සීයකට එහා එනවා.
    මම හරියටම දන්නේ නෑ කවුරුවත් අපේ කොමන් බ්‍රීඩ් උන්ව ස්ටඩි කරලා තියනවාද කියලා.
    කොමන් බ්‍රීඩ් කියලා නෑ මචන්.
    ආදරෙන් හරියට හදනවානම් උන්ට උනත් තේරෙනවා.
    අපේ ගෙදර කොමන් බ්‍රීඩ් උන් පහක් ඉන්නවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mara gathi ban.
    man asama breed eka thamai Husky.
    Escape Artists.

    Eight Below ~ movie eka balala naththan balanda. Meyala gana thiyana true story 1k.

    Rooms AC krala ehema hadanda salli thiyanawanam aniwa hadanawa man :(

    බලන්න ඕන ෆිල්ම් එක.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    නියම thread ටික මචං :)
    මුන් හෙන සැර පාටයි නෙහ් වැඩිය බුරන්නේ නැති උනාට :baffled:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Alaskan Malamute කියන breed එකත් හස්කි වගේ නේද මචන් ?
    alaskanmalamutesf2.jpg