අඩෝ husky කියන්නෙ මන් ආසම බ්‍රීඩ් එකක් බන්!! Game of thrones වල දැකල තමයි මුන් ගැන දැනගත්තෙ!! පස්සෙ එකෙක් ගන්න හෙව්වත් එක්ක! game of throes වල හාම්පුතාව protect කරන විදිය දැකල මන් හිතුවෙ රොටෙක් වගේ මාස්ටර්ට හෙන කීකරුව ඉන්න එකෙක් කියල!
ලන්කාවේ කොමන් බ්‍රීඩ් උන්ව වෙනම බ්‍රීඩ් කරන්න ගියොත් මචන් අලුත් බ්‍රීඩ්ස් සීයකට එහා එනවා.
මම හරියටම දන්නේ නෑ කවුරුවත් අපේ කොමන් බ්‍රීඩ් උන්ව ස්ටඩි කරලා තියනවාද කියලා.
කොමන් බ්‍රීඩ් කියලා නෑ මචන්.
ආදරෙන් හරියට හදනවානම් උන්ට උනත් තේරෙනවා.
අපේ ගෙදර කොමන් බ්‍රීඩ් උන් පහක් ඉන්නවා.
සාමාන්‍යයෙන් කොමන් බ්‍රීඩ් උන්ගේ ආයුකාලයත් වැඩිනේ. අපි පොඩිකාලේ ඉදලා අපේ ගෙදර හිටපු එකෙක් අව්රුදු 15 ක් විතර හිටියා. වයසට ගිහින් මැරෙනකන්ම කිසි ලෙඩක් තිබුනෙ නැ. අන්තිමට කන්නේ බොන්නේ නැතුව ඉන්නකොට අපි වෙට් කෙනෙක් ගෙනත් බේත් කරා. ඒත් ඉතිං වයස නිසා ඒවා වැඩක් උනේ නෑ. siberian husky එකෙක් එක දවසක් දැක්ක කොළඹ beach side එකේ මාළුකඩේ හන්දිය හරියේ පාරකදී. නිල් පාට ඇස් දෙක නිසා මාර look එකක් තිබ්බේ උගේ.
gedara AC nam hadanna puluwanda ban? math inne mein ekek ganna. kayak wenwada? munwa awiddawanna onada? mehe ganna tiyanwada?
mata main ekek gagna one ban net eke add nam dakinawa. eith ehema sure thanak tiyanwada ban?
මේ ඉන්නේ මගේ ෆෑට්ටො දෙන්නා.ක්‍රොස් බ්‍රීඩ් එකක්. Woofy and Max
![]()
![]()





පොඩි ඉල්ලීමක් මචන්
දැනට උබ දාපු, ඉදිරියට දාන බලු ත්‍රෙඩ් වල ලින්ක්
හැම බලු ත්‍රෙඩ් එකකම අවසානයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි
රේප් කරන ලදී