Siberian~හස්කි

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අඩෝ husky කියන්නෙ මන් ආසම බ්‍රීඩ් එකක් බන්!! Game of thrones වල දැකල තමයි මුන් ගැන දැනගත්තෙ!! පස්සෙ එකෙක් ගන්න හෙව්වත් එක්ක! game of throes වල හාම්පුතාව protect කරන විදිය දැකල මන් හිතුවෙ රොටෙක් වගේ මාස්ටර්ට හෙන කීකරුව ඉන්න එකෙක් කියල!

    GoT wala inne huskylada bn..?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    some advantages of docking tales in past history
    to stop dogs being able to turn direction quickly, when this made them less effective in e.g. hunting and herding; and · to prevent injury, particularly in
    (a) guard dogs whose tails might be grabbed by criminalshttp://anti-dockingalliance.com/page_18.htm#_ftn2
    (b) terriers working underground and vulnerable to attack from badgers and foxeshttp://anti-dockingalliance.com/page_18.htm#_ftn3
    (c) spaniels and pointers working as gundogs in exceptionally rough terrainhttp://anti-dockingalliance.com/page_18.htm#_ftn4
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලන්කාවේ කොමන් බ්‍රීඩ් උන්ව වෙනම බ්‍රීඩ් කරන්න ගියොත් මචන් අලුත් බ්‍රීඩ්ස් සීයකට එහා එනවා.
    මම හරියටම දන්නේ නෑ කවුරුවත් අපේ කොමන් බ්‍රීඩ් උන්ව ස්ටඩි කරලා තියනවාද කියලා.
    කොමන් බ්‍රීඩ් කියලා නෑ මචන්.
    ආදරෙන් හරියට හදනවානම් උන්ට උනත් තේරෙනවා.
    අපේ ගෙදර කොමන් බ්‍රීඩ් උන් පහක් ඉන්නවා.


    එමෙහ දෙයක් කව්රුහරි කරනව නම් වටිනවා නේද බං. :) සාමාන්‍යයෙන් කොමන් බ්‍රීඩ් උන්ගේ ආයුකාලයත් වැඩිනේ. අපි පොඩිකාලේ ඉදලා අපේ ගෙදර හිටපු එකෙක් අව්රුදු 15 ක් විතර හිටියා. වයසට ගිහින් මැරෙනකන්ම කිසි ලෙඩක් තිබුනෙ නැ. අන්තිමට කන්නේ බොන්නේ නැතුව ඉන්නකොට අපි වෙට් කෙනෙක් ගෙනත් බේත් කරා. ඒත් ඉතිං වයස නිසා ඒවා වැඩක් උනේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    siberian husky එකෙක් එක දවසක් දැක්ක කොළඹ beach side එකේ මාළුකඩේ හන්දිය හරියේ පාරකදී. නිල් පාට ඇස් දෙක නිසා මාර look එකක් තිබ්බේ උගේ :love: .

    මම එකපාරක් දැක්කා ගල්කිස්සේ බීච් එකේදි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    gedara AC nam hadanna puluwanda ban? math inne mein ekek ganna. kayak wenwada? munwa awiddawanna onada? mehe ganna tiyanwada?

    ගෙදර දවසම ඒ.සි නම් හදන්න පුලුවන් මචන්.
    ඒ.සි දාලා කියලා නමට ඒ.සි දාලා බෑ.
    උශ්ණත්වේ අඩුම කරලා තියන්න ඕන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    me inne mage eka.. :)

    5476130903_77629e11fa_b.jpg

    :love::love::love::love::love::love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි ඉල්ලීමක් මචන්
    දැනට උබ දාපු, ඉදිරියට දාන බලු ත්‍රෙඩ් වල ලින්ක්
    හැම බලු ත්‍රෙඩ් එකකම අවසානයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි


    රේප් කරන ලදී

    හා මචන් එහෙම කරන්නම්.