එහෙම කරන්නේ නැතිවෙයි බං එහෙම කලොත් විභාගේ ලියන එවුන් විතරක් නෙවෙයි උත්තර පත්තර බලන අයත් අමාරුවේ වැටෙනවා
na bn schem 4i paper 4 ta ,campus wala ohoma tiyenawa exam
එහෙම කරන්නේ නැතිවෙයි බං එහෙම කලොත් විභාගේ ලියන එවුන් විතරක් නෙවෙයි උත්තර පත්තර බලන අයත් අමාරුවේ වැටෙනවා
ජෑමර් දානඑකනම් සාර්ථක නැ අහල පහල ඉන්න උන්ටත් සොරි වෙනවා සහ ඒ මද්යස්ථානයේ වැඩකරන උන්ටත් සොරි වෙනවා ..ඕකට තියන එකම ක්‍රමේ රෙපිටර්ස් දානඑක විභාග මද්යස්ථානයේ රෙපිටර්ස් 2 ක් 3 සෙට් කරලා එකේන් ඕන නම්බර් ටික white list කරනවා
දැන් කොපි එහෙම කරන්ඩ ලේසි වෙන්නෙ නෑ..මන් හිතන්නෙ ආර්මි එකෙනුත් දානවලු, තව mcq වල order එකත් මාරු කරනවලු...ආතල් කොල්ලන්ට.... අපිට එහෙම ඒ කාලේ කලානම් සඳ ආතල්

එහෙමනම් හුක්තෝ ෆස්ට් ෂයි එකත් ෆේල් වෙනවාදැන් කොපි එහෙම කරන්ඩ ලේසි වෙන්නෙ නෑ..මන් හිතන්නෙ ආර්මි එකෙනුත් දානවලු, තව mcq වල order එකත් මාරු කරනවලු...ආතල් කොල්ලන්ට.... අපිට එහෙම ඒ කාලේ කලානම් සඳ ආතල්
ethakota ahala pahala gewal walata effect ekek nedda bn?
එහෙම කරන්නේ නැතිවෙයි බං එහෙම කලොත් විභාගේ ලියන එවුන් විතරක් නෙවෙයි උත්තර පත්තර බලන අයත් අමාරුවේ වැටෙනවා