sign up වෙද්දිම ඔයාගෙ account එකට $65 ක්

wasu8

Member
Jun 12, 2016
17
2
0
sign up වෙද්දිම ඔයාගෙ account එකට $65 ක්

bluehost affiliate program එක ගැන මං කලින් thread එකක කිව්වා. එහිදි මට කියන්න බැරි වුණ කාරණයක් ගැන කියන්නයි මේ thread එක. එ් තමයි ඔයාලා bluehost affiliate program එකේ signup වෙද්දි $65ක් ඔයාලට ලැබෙනවා. එ් කියන්නෙ ලංකාවෙ මුදලින් රු. 10000 ක් විතර. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නෙ හොදයි නේද?
කැමති අයට පහළ තියෙන ලින්ක් එකෙන් signup වෙන්න පුළුවන්.
https://www.bluehost.com/track/dhanu/
 
Last edited:

wasu8

Member
Jun 12, 2016
17
2
0
බ්ලූහොස්ට් වලට අමතරව ලේසියෙන්ම මුදල් හොයන්න පුළුවන් තැනක් තමයි [SIZE="5"]https://yllix.com/513269/[/SIZE] කියන්නෙ. මේකෙදි ක්ලික් නොකළත් earnings ලැබෙනවා. try කරලා බලන්න. trusted sites ගැන දැනගත්තහම මෙහෙම share කරන්නෙ මං වගේම e money හොයන්න වෙහෙසෙන අයට උදව්වක් විදිහට.
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක දැක්කහම නොදන්නා කෙනෙක් හිතන්නේ bluehost කියන්නේ ඒකට යන උන්ට සල්ලි ගෙවන website එකක් කියල.
    Bluhost කියන්නේ මොකක්ද? ඒක පාවිච්චි කරන්ඩ ඕනේ මොකටද? අනික් hosting services එක්ක ගත්තහම හොඳ නරක. ඒකෙ affiliate program එකෙන් වෙන්නේ මොකක් ද? කියල විස්තර ඇතිව කියපන්. එතකොට උවමනා කට්ටිය උඹේ link එකෙන් ගිහින් register වෙයි.
    අනික උඹ කොහෙවත් කියල නෑ bluehost කියන්නේ hosting provider කෙනෙක් කියල. ඉතින් හොඳ hosting providers ල හොයන කට්ටියට, ඒ කියන්නේ උඹේ link එක හරහා register වීමේ සම්භාවිතාවක් තියෙන කට්ටියට උඹේ posts මඟ ඇරෙනවා.
     

    wasu8

    Member
    Jun 12, 2016
    17
    2
    0
    comments වලට ස්තූතියි. මාත් බ්ලූහොස්ට් පටන් ගත්තා විතරයි. සාර්ථක වුණාම වැඩි විස්තර එක්ක කියන්නම්. දැනට මං popads use කරන්නෙ.
    https://www.popads.net/users/refer/1802917