signal ඕනිද

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Dialog රවුටර් එකෙන් යද්දි මොකක් හරි Upload වෙන්න පට්ට වෙලාවක් යනවා.... 100mb වගේ upload වෙන්න පැයක් විතර යනවා....

    Mobile එකෙන් Hotspot දාලා යද්දි විනාඩි 3ක් 4ක් යන්නේ.....

    ඇයි ඒ...??