SIII එකට අලුත් පාට හදන්න ගිහින් Samsung එකට කෙල වෙච්&#3488

cris_ronaldo

Active member
  • Jun 20, 2010
    227
    25
    28
    SIII එකට අලුත් පාට හදන්න ගිහින් Samsung එකට කෙල වෙච්&#3488








    ඔයාලට මතකයි නම් පහුගිය මැයි මාසේ 3න් වෙනිදා Samsung එයාලාගේ Unpacked event එකක් පැවැත්තුවා. Unpacked event එකක් කියන්නේ එයාලාගේ flagship phone එකක් ලොකෙට ඉදිරිපත් කරන දවසේ තියෙන පොඩි event එකට. මේක එයාලා හැඳින්නුවේ Unpacked 2012 කියලා. එදා තමයි ඔන්න ඉස් ඉස්සෙල්ලාම Galaxy SIII එක පෙන්නුවේ. එදා කවුරුත් කතා කරපු දෙයක් තමයි මේකේ පාට ගැන. මොකද සාමාන්‍යයෙන් phone එකකට එන්නේ Black නැත්තම් White නේ. ඒත් SIII එකේ ඒක වෙනස් කරලා තිබුනා. අලුත් පාට දෙකට Samsung කිව්වේ Marble White සහ Pebble Blue කියලා.

    Marble White නම් ගොඩක් සුදු පාටට හුරුයි, ඒත් Pebble Blue ටිකක් අමුතු පාටක් කියලා තමයි කට්ටිය කිව්වේ. නිලුත් නැති කලුත් නැති පාටක් වගේලු තිබුනේ. මේ නිල් පාට හදන්න ගිහින් Samsung එකට ටිකක් වැරදුනාලු. Pebble Blue phones හදලා දවස් දෙක තුනක් යද්දී ඒ phone එකේ back cover එකේ අමුතු ඉරි වගයක් ගිහින් තිබුනලු. මේ case එක නිසා ඒ වෙනකොටත් හදලා තිබිච්ච back covers 10,000ක් විතර විසි කරන්න උනා කියලා සමාගම කියලා තිබුනා.

    ඔය case එක නිසා තමයි සමහර රටවල් වලට Pebble blue version එක එන්න වෙලා ගියේ. මේ ගැන Samsung නිකුත් කරපු official statement එක තමයි පල්ලෙහා තියෙන්නේ.


    Samsung’s Galaxy SIII Pebble Blue version comes with a newly invented blue colour and special hyper-glaze material.
    In order to meet the highest internal quality standards and to provide the best quality Galaxy SIII to customers, a short supply of Pebble Blue version is expected in some regions in the next 2-3 weeks.

    Samsung is working hard to ensure that customers will get the Pebble Blue coloured devices as soon as possible.


    ඇත්තටම දැන් තියෙන්නේ නියම Pebble Blue colour එක නෙමේ, Marble Blue කියලා පාටක්, ඔය case එකෙන් පස්සේ colour එකේ පොඩි වෙනසක් කරා කියලා කියනවා.



    ඔන්න දැන් ඇමරිකාවේ ඉන්න කට්ටියට තවත් අලුත් පාටකින් Galaxy SIII එක ලබා ගන්න පුලුවන්. ඒ තමා Garnet Red!


    හොද නම් සලකල යන්න හොදේ

    උපුටා ගත්තේ :http://www.mobiles2012/07/siii-samsung.html