සිල්ව: මචන් උබ සාත්තු සෙවිකවක් බදින්න කෑමතිද?
මල්සිරි: අනේ නෑ මචන්. එයලා හෑම තිස්සේම කියන්නෙ විවෙක ගන්න කියලා.
සිල්ව: එහෙමනම් ලිපි කරිනියක්?
මල්සිරි: හරි යන්නෙ නෑ. එගොල්ලෝ හෙම තිස්සේම කියන්නේ අද බෑ හෙට කියල.
සිල්ව: එහෙනම් ගුරුවරියක්?
මල්සිරි: අන්න හරි. එයලා විතරඉ කියන්නේ ඉයේ නවත්තපු තෙනින් අද පටන් ගමු කියල.