Sim එකේ අවුල හදන්නේ මෙහෙමද?

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,016
    556
    113
    Siri Baijan


    මේ කෙබර කොටාගෙ ආණ්ඩුවට කරන්න පුලුවන් මෙච්චරයි. යකෝ අලුත් සිම් එකයි පරණ සිම් එකයි හඳුනගන්න පුළුවන් වෙන්න හදන්න බෑ. මුං කල් ඉකුත් වීමේ දිනයක් ගහලා අලුත් එකක්
    කියලා පරණ එකක් දෙනවා.

    ------ Post added on Feb 12, 2026 at 12:46 PM