මං solar pannel එකකින් tp4056A chargin module එකකින් battery එකක් charge කරනවා. ඒ battery එකෙන් තමයි sim module එක powerup කරන්නෙ. Battery එකේ power තියෙනකං හොඳට වැඩ අවුලක් නෑ powerup වෙනවා. රෑකට battery බහිනවනේ. ආපහු දවල් 12 වගේ වෙද්දි battery full charge වෙලා පෙන්නනවා. ඒත් sim module එක power on wenne na.. 5V ගලවලා ආපහු ගැහුවම අවුලක් නැතුව වැඩ. ඒත් ඒක කරන්න බෑ නෙ. Auto powerup වෙන්නෙ නෑනෙ.. මොකද ඒකට කරන්න පුලුව්න් දේ?