sim_copy_කරන්න

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටනම් ඔකේ ලොකුම වාසිය එකම ඉනටර්නෙට් පැක් එක ගෙදරටයි ෆෝන් එකටයි යූස් කරන්න පුලුවන්:yes:
    එතකොට මචං චාර්ජ් වෙන්නෙ කොහොමද? මට නම් ප්‍රශ්න ගොඩක් තියෙනව බං මේකෙ,

    කෝල් එකක් ආවොත් දෙකෙන්ම ආන්ස්වර් කරන්න පුලුවන්ද? එහෙම නැත්නම් මුලින් ආන්ස්වර් කරන එකට විතරක් කෝල් එක ඇවිල්ල අනිත් එක කට් වෙනවද? මැසේජ් දෙකටම එනවද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව බං:confused::confused::confused:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට ඉස්සර යාලුවෙක් කිව්ව වගේ මතකයි ඔහොම සිම් එක කොපි කරල ඒ සිම් දෙකම එක වෙලාවක ඔන් වුණොත් දෙකම කැන්සල් කරනව කියල කම්පැනි එකෙන්. ඇත්තද බං ඒක:confused::confused::confused:

    ඒ කතාව නම් හරියටම දන්නේ නෑ මචන්

    එතකොට මචං චාර්ජ් වෙන්නෙ කොහොමද? මට නම් ප්‍රශ්න ගොඩක් තියෙනව බං මේකෙ,

    කෝල් එකක් ආවොත් දෙකෙන්ම ආන්ස්වර් කරන්න පුලුවන්ද?

    බෑ call එන්නේ , එක sim එකකට විතරයි

    එහෙම නැත්නම් මුලින් ආන්ස්වර් කරන එකට විතරක් කෝල් එක ඇවිල්ල අනිත් එක කට් වෙනවද?

    ඔව් ඒ වෙලාවට අනික වැඩ නෑ

    මැසේජ් දෙකටම එනවද?

    නෑ

    ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව බං:confused::confused::confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,424
    113
    ඒ කියන්නේ මේ වැඩේ අපිට කරන්න බැරි වැඩක් වගේ නේද ?

    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා

    ඒත් මේ software එකේ option එකක් තියෙනවා නේ comp 128 v3 read කරන්න & KI එක scan කරන්න

    Only now I browsed your link.... Appears that it's written in Chinglish that anyone will not properly understand. It's quite ambiguous.

    Sorry friend... Just like the Covid deaths... I do NOT believe anything that a Chinese would say.:yes:

    Also many carriers can detect duplicate SIMS on their networks... This is 2020. It's called Radio Fingerprinting which existed for quite a while.

    But some carriers do allow this facility at a cost.

    Sorry, I cannot give you a definitive answer.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එතකොට මචං චාර්ජ් වෙන්නෙ කොහොමද? මට නම් ප්‍රශ්න ගොඩක් තියෙනව බං මේකෙ,

    කෝල් එකක් ආවොත් දෙකෙන්ම ආන්ස්වර් කරන්න පුලුවන්ද? එහෙම නැත්නම් මුලින් ආන්ස්වර් කරන එකට විතරක් කෝල් එක ඇවිල්ල අනිත් එක කට් වෙනවද? මැසේජ් දෙකටම එනවද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව බං:confused::confused::confused:

    Active කරලා තියෙන SIM එක විතරයි වැඩ. අනිත් ඒවා off.
     
    • Like
    Reactions: Oli_Vili

    Sen-lu

    Well-known member
  • මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා

    මේ software එකේ option එකක් තිබුනට comp 128 v3 read කරන්න , උන් කියලා තියෙනවා නේ it can not read protect data directly, like "KI" කියලා "KI" එක ගන්න බැරිනම් වැඩක් නෑ නේද මචං

    මචං උඹ සමහරවිට දන්නවත් ඇති sim එක network එකට register වෙන්නේයි sim එක identify කරන්නෙයි IMSI එකෙනුයි KI එකෙනුයි . ඔය 2ම තියෙනවා නම් sim එක clone කරන්න පුළුවන්.

    IMSI - International Mobile Subscriber Identity
    Ki - Authentication Key

    ඉතිං බං KI එක නැ කියල කියන්නේ උබට sim එක clone කරන්න බැහැ. මම දන්න තරමින් නම් v3 ඒවගෙ algorithm එක තවම crack කරල නැ. ඒනිසා දැනට ඔය gadget එක ගන්න එපා. Experiment එකකට වගේ try කලානම් අව්ලක්නෑ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    machan issara thibba Hlr 1 hlr2 sims copy karanna puluwan. dan ena ewa hlr 5 6 wage enne. ewa copy karanna ba. mama try kala. sim ekatath kela una. issara mama laga thibuna 12 in 1 ekak. thabili pata balaek inne. mama business ekakuth kara gaththa oya waden.

    ඉස්සර මම ළඟත් තිබුනා එකක් , මේ අළුත් ගැජට් එක ගැන විස්ස්තරයක් දැනගත්තොත් කියපන් මචෝ

    මොකක්ද කරගනිපු business එක ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    http://git.osmocom.org/libosmocore/commit/?id=be355cd78a5aac7d11c1b9234254537b3c55f2d5

    meka poddak balapan v3 reverse engineered code. Umbata puluwannam godadaganin.

    reverse engineered වගේ advance දේවල් දන්නේ නෑ මචෝ , මම වගේ සාමාන්‍ය කෙනෙක්ට වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද මචන් ?

    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා

    මේ software එකේ option එකක් තිබුනට comp 128 v3 read කරන්න , උන් කියලා තියෙනවා නේ it can not read protect data directly, like "KI" කියලා "KI" එක ගන්න බැරිනම් වැඩක් නෑ නේද මචං

    ඔව් වැඩක් නෑ, මුන් ඔක්කොම කොහෙන් හරි Description Copy කරල. ඕක ගන්න එපා සල්ලි අපරාදේ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය එකක වීඩියෝ එකක් තිබුන මචං...
    ඒක පොඩ්ඩක් බලපන්
    මට තේරෙන විදිහට නම්, comp 128 v3/v2 read කරන්න විතරයි පුළුවන්.
    comp 128 v1 වල කී ස්කෑන් පුළුවන්.

    ඒ වගේ සීන් එකක් වගේ නේද තියෙන්නේ මචන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Issara oka karanna(man kiyanne 2004 witara wage) puluwan math mobitel ekakui, tigo ekakui ekata use karala tiyanawa. Den lankawe aluth sim copy karanna beri wena widiyata thamai carrier providers la hadanne. SIM swap scam wage ewa handa disable karala kiyala thamai mata nam hitenne

    පෝරිසාදයා;25311852 said:
    den tiyena sim bee.. 2006-2008 wage kala.. den beha

    ඉස්සර මම ළඟත් තිබුනා එකක් , මේ අළුත් ගැජට් එක ගැන විස්ස්තරයක් දැනගත්තොත් කියපන් මචෝ

    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Only now I browsed your link.... Appears that it's written in Chinglish that anyone will not properly understand. It's quite ambiguous.

    Sorry friend... Just like the Covid deaths... I do NOT believe anything that a Chinese would say.:yes:

    Also many carriers can detect duplicate SIMS on their networks... This is 2020. It's called Radio Fingerprinting which existed for quite a while.

    But some carriers do allow this facility at a cost.

    Sorry, I cannot give you a definitive answer.

    thanx macho
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,424
    113
    thanx macho

    Also the site gives you some warnings (below)....Says it cannot read Ki, but you need hacking knowledge to get Ki on your own.
    Also it says don't buy it unless you really know what you are doing.
    From what I know.. You cannot clone modern SIM cards and don't waste your money.;)

    Pls kindly Note: The card prodvide professional engineer , if you don't know about sim card, pls don't buy it!

    Pls be professional,you need have knowledga about sim card, if you don't have, pls don't buy it.

    one more things, clone sim card does not mean "read then write", it can not read protect data directly, like "KI". KI only can be get by hack,pls be professional make sure you have enough technology.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචං උඹ සමහරවිට දන්නවත් ඇති sim එක network එකට register වෙන්නේයි sim එක identify කරන්නෙයි IMSI එකෙනුයි KI එකෙනුයි . ඔය 2ම තියෙනවා නම් sim එක clone කරන්න පුළුවන්.

    IMSI - International Mobile Subscriber Identity
    Ki - Authentication Key

    ඉතිං බං KI එක නැ කියල කියන්නේ උබට sim එක clone කරන්න බැහැ. මම දන්න තරමින් නම් v3 ඒවගෙ algorithm එක තවම crack කරල නැ. ඒනිසා දැනට ඔය gadget එක ගන්න එපා. Experiment එකකට වගේ try කලානම් අව්ලක්නෑ.

    thanx macho

    Experiment එකකට වගේ try කරන්න 12000ක් විතර වියදම් කරන්න හිතෙන්නේ නෑ මචෝ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Also the site gives you some warnings (below)....Says it cannot read Ki, but you need hacking knowledge to get Ki on your own.
    Also it says don't buy it unless you really know what you are doing.
    From what I know.. You cannot clone modern SIM cards and don't waste your money.;)

    Pls kindly Note: The card prodvide professional engineer , if you don't know about sim card, pls don't buy it!

    Pls be professional,you need have knowledga about sim card, if you don't have, pls don't buy it.

    one more things, clone sim card does not mean "read then write", it can not read protect data directly, like "KI". KI only can be get by hack,pls be professional make sure you have enough technology.

    ඒ කියන්නේ වැඩේ අතඇරලා දන එක හොඳයි වගේ නේද
     
    • Like
    Reactions: forbidden